Cham Art and Craft

Cham Art and Craft Promoting various creative works – our niche of expertise
(115)

🌴 පොල් ගස — අපේ කප් රුක 🌴ලංකාවේ පොල් ගසට “කප් රුක” කියන්නේ නිකම්ම නොවෙයි. පොල් ගසේ සෑම කොටසක්ම වගේ අපට ප්‍රයෝජනවත්. 🥥🌴පො...
08/09/2026

🌴 පොල් ගස — අපේ කප් රුක 🌴
ලංකාවේ පොල් ගසට “කප් රුක” කියන්නේ නිකම්ම නොවෙයි. පොල් ගසේ සෑම කොටසක්ම වගේ අපට ප්‍රයෝජනවත්. 🥥🌴
පොල් කටු, පොල් කෙඳි වැනි අපතේ යන දේවල්වලින් විවිධ නිෂ්පාදන වගේම, මේ වගේ ලස්සන නිර්මාණත් කරන්න පුළුවන්. 🐰🐢🦋
අපතේ යන දෙයක් ඉවත නොදමා, නිර්මාණශීලීත්වයෙන් අලුත් වටිනාකමක් ලබාදීමයි මූලික අරමුණ. ♻️❤️
ගෙදර ලස්සන කරන්න… 🎀
තෑග්ගක් කරන්න… 🎁
නැත්නම් පුංචි ආදායමක් උපයන්න… 💰
අපට පුළුවන් අපතේ යන දේවල්වලින්ම අලුත් දෙයක් නිර්මාණය කරන්න. 🌱
ඒ ගැන දළ අදහසක් ලබා ගැනීමට පළවෙනි කමෙන්ට් එකේ තියන vidio එක බලන්න👇

Don’t throw it away… Give it a new life! ♻️✨
In Sri Lanka, the coconut tree is known as “Kapruka – the Tree of Life”, because almost every part of it can be useful.
These little creations show how coconut shells and coconut fibres can be transformed into something beautiful and valuable. 🌴🥥
A little creativity can turn waste into something wonderful. ❤️
#පොල්කටු #පොල්කෙඳි

🌙✨ අපි නොසලකා හරින දේවල්වලින් ලස්සන නිර්මාණයක් හදමු! 🌴💡Waste to Wonderful ♻️❤️
07/09/2026

🌙✨
අපි නොසලකා හරින දේවල්වලින් ලස්සන නිර්මාණයක් හදමු! 🌴💡
Waste to Wonderful ♻️❤️

07/09/2026

අහක දාන්න හිතපු පොල් කට්ටක්… 🥥😱
ටිකක් creative වුණොත් මේ වගේ ලස්සනක් කරන්න පුළුවන්! ❤️✨
අවසානය බලන්න! 👀

06/09/2026

🥄✨ යෝගට් හැන්දක් ඉවත දාන්න කලින් මේක බලන්න! 🍃♻️

Did you like this feature?

✨ Keep Creating, Keep Growing! ✨අද views අඩුයි කියලා නවතින්න එපා… ❤️One post can change everything! 🚀අද නොගිය post එක හෙ...
05/09/2026

✨ Keep Creating, Keep Growing! ✨
අද views අඩුයි කියලා නවතින්න එපා… ❤️
One post can change everything! 🚀
අද නොගිය post එක හෙට viral වෙන්න පුළුවන්.
Just keep creating & keep posting! 💪😍

“පරණ ඩෙනිමට මේ වගේ වැඩක් කළොත්? 😍”“පරණ ඩෙනිම් කලිසමකට ගෝනි රෙද්දෙන් පුංචි makeover එකක්… 👖🌿දැන් මේක ලස්සනම Shoe Rack එකක...
05/09/2026

“පරණ ඩෙනිමට මේ වගේ වැඩක් කළොත්? 😍”
“පරණ ඩෙනිම් කලිසමකට ගෝනි රෙද්දෙන් පුංචි makeover එකක්… 👖🌿
දැන් මේක ලස්සනම Shoe Rack එකක්! 👡👟✨
Reuse • Create • Inspire 💚”

04/09/2026

Srilanken traditional art.🥰
🌿 “අපේ සම්ප්‍රදාය රැකගෙන… අලුත් ලෝකයට ලස්සනට යමු ❤️” 👜✨

✨ A little creativity can turn old denim into something beautiful! 💙පරණ ඩෙනිම් රෙද්දක් වුණත් අපතේ යවන්න එපා…අදහසක් තියෙන...
04/09/2026

✨ A little creativity can turn old denim into something beautiful! 💙
පරණ ඩෙනිම් රෙද්දක් වුණත් අපතේ යවන්න එපා…
අදහසක් තියෙනවා නම්, පුංචි දෙයක් වුණත් ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්. 🌿👜
Don’t throw it away… Create something new! 💙♻️

Did you like this feature?

03/09/2026

🌿 අතට අහුවෙන පුංචි ලී කෑල්ලක් වුණත් අපතේ යවන්න ඕන නෑ…අදත් අතේ තියන සරල දෙයකින් නිර්මාණයක් කරන්න හිතුනා.😍 ❤️
නිර්මාණශීලී අදහසක් තිබුණොත් ඒකෙන් ලස්සන වගේම ප්‍රයෝජනවත් දෙයක් හදන්න පුළුවන්. ♻️✨

රට ඉඳි මනිපත්‍ර 🌱 + ගලක් 🪨 = Simple & beautiful nature-inspired decor ✨🌿✨ Nature වලින් ලැබෙන සරල දේවල් ටිකක් creative id...
03/09/2026

රට ඉඳි මනිපත්‍ර 🌱 + ගලක් 🪨 = Simple & beautiful nature-inspired decor ✨
🌿✨ Nature වලින් ලැබෙන සරල දේවල් ටිකක් creative idea එකකට එකතු කළාම මෙහෙම ලස්සන decoration එකක් හදාගන්න පුළුවන් ව්දිහ first කමෙන්ට් එකේ
ඔයාලත් මේ වගේ simple idea එකක් try කරලා බලන්න. 😍

Address

Kandy
Kandy
20189

Website

Alerts

Be the first to know and let us send you an email when Cham Art and Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cham Art and Craft:

Shortcuts

Share