Pcland Systems

Pcland Systems Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pcland Systems, Shopping & retail, 467/A Peradeniya Road, Kandy.

13/08/2026

🔥 **SMART ENTERTAINMENT එක දැන් තවත් SMART!** 🔥

📺 **OCEAN 32” SMART LED TV – OC-STV32**

ඔබේ ගෙදර entertainment experience එක next level එකට ගෙනියන්න! 😍

✨ **32” / 80cm Display**
✨ **Frameless LED Design**
🎬 **HD Ready Picture Quality**
🔊 **Immersive Sound**
⚡ **Android Smart TV – 1GB RAM + 8GB Storage**
📶 **Bluetooth Connectivity**
▶️ **YouTube | Netflix**
🏠 **EZVIZ | IMOU | Hik-Connect Support**
🛡️ **2 YEAR WARRANTY**

✅ Stylish Design
✅ Smart Features
✅ Great Entertainment Experience

📞 **Orders & Inquiries:** 0753 444488

🌐 **Follow us on Facebook:**
https://www.facebook.com/profile.php?id=100057703350179

💥 **OCEAN – Amazing View As Always**

05/08/2026

04/08/2026

⚡ Intel®️ Core™️ Ultra 9 275HX
🔥 NVIDIA GeForce RTX™️ 5060 8GB GDDR7
🚀 32GB DDR5 RAM
💾 1TB Gen 4 NVMe SSD
🖥️ 16″ OLED 165Hz Display

Lenovo Legion Pro 5 — casual gamerslata newei.

⏳ LIMITED TIME OFFER!

📞 Call or WhatsApp PC LAND:
075 344 4488

Stock limited — oya lobby eka own karanna ready da? 🔥

30/07/2026

⚡ Power Cut එකෙන් Game Over වෙන්න එපා! 🎮🔥

ඔයාගේ Gaming PC එක, Workstation එක හෝ Home Office Setup එක uninterrupted power එකකින් ආරක්ෂා කරන්න! 💪

✅ Pure Sine Wave Output
✅ Fast Backup Switching
✅ LCD Smart Display
✅ Gaming PCs | Streaming | Office | Home Use සඳහා සුදුසුයි

🔹 EA610S-Pro – 1000VA / 600W
🔹 EA620S-Pro – 2000VA / 1200W

Power cut එකක් ආවත්, game එකත් work එකත් continue කරන්න! ⚡

📍 PC Land Systems – Kandy
📞 WhatsApp: 075 344 4488

📩 Inbox කරන්න හෝ WhatsApp එකට message එකක් දාලා අදම price එක සහ වැඩි විස්තර ලබාගන්න.

27/07/2026

අලුත්ම Lenovo Monitor එක Kandy වලට ඇවිත් තියෙනවා!

Lenovo L24-4C 23.8" FHD IPS 144Hz Monitor එක
Gaming වලට, Design වලට, Office වැඩ වලට ඔක්කොටම Best!

144Hz | 99% sRGB | 1ms Fast Response | AMD FreeSync
Speaker 2k ඇතුලතම තියෙනවා | Eye එකට හොද Low Blue Light තාක්ෂණය
Phone Holder එකක් එක්ක එන Tilt Stand එක

PC LAND - KANDY
Call / WhatsApp Now: 0753444488

25/07/2026

🔥 WiFi නැතුව CCTV? ඔව්, දැන් පුළුවන්! 🔥
Hikvision DS-2DE2C200MWG-4G | 4G SIM PT Camera

ගෙදර, කඩේ, ෆාම් එකට, කන්ස්ට්‍රක්ෂන් සයිට් එකට WiFi නැද්ද? ප්‍රශ්නයක් නෑ!

සිම් එකක් දාලා ඔන් කරන්න විතරයි. ෆෝන් එකෙන්ම බලන්න පුළුවන්.

PC LAND - KANDY SPECIAL PROMOTION එක දැන්!

✅ 4G LTE Built-in - නැනෝ සිම් එක දාලා ඕනෑම තැනක වැඩ. WiFi / NVR අවශ්‍ය නෑ
✅ 2MP Full HD - 1920x1080 ක්‍රිස්ටල් ක්ලියර් ඉමේජ්, 1/3" CMOS Sensor
✅ Smart Hybrid Light 30m - රෑට කලර් ද? IR ද? කැමරාව ඔටෝ මාරු වෙනවා. මීටර් 30 දුරටත් එළිය
✅ PT - Pan & Tilt - Pan 0° to 345°, Tilt 0° to 80° - ෆෝන් එකෙන්ම කරකවලා බලන්න පුළුවන්
✅ Human & Vehicle Detection - මනුස්සයෙක්, වාහනයක් ආවම විතරයි ඇලර්ට් එක එන්නේ. බොරු ඇලාම් නෑ
✅ Two-Way Audio - Mic + Speaker බිල්ට්-ඉන්. කතා කරන්න, බය කරන්න පුළුවන්
✅ 512GB Memory - SD Card 512GB දක්වා සපෝර්ට් කරනවා. පටිගත කිරීම් ආරක්ෂිතයි
✅ IP66 Waterproof - අවුව, දූවිලි 100% අවුලක් නෑ. එළියේ දාන්න පර්ෆෙක්ට්
Kandy wala genuine Hikvision with warranty ganna thana - PC LAND!

📍 PC LAND - KANDY
📞 Call / WhatsApp Now: 0753444488
Stock limited! Promotion iwara wenna kalin book karaganna!

24/07/2026

IMOU Bulb Cam 2C – Smart Lighting Meets Smart Security
දැන් PCLAND SYSTEMS වෙතින් ශ්‍රී ලංකාවටම

✅ 2K/3K Ultra HD පැහැදිලිතාව, 360° Pan & Tilt වලින් සම්පූර්ණ වටයක්ම cover
✅ සාමාන්‍ය E27 බල්බ් holder එකටම ගහලා විනාඩි 2න් install
✅ AI Human & Vehicle Detection – බල්ලෝ, කොළ හැලෙන ඒවාට අනවශ්‍ය alarm නැහැ
✅ Smart Full-Color Night Vision – රෑටත් කළු සුදු නෙමෙයි, පාටින්ම
✅ Built-in Siren – හොරෙක් ආවොත් සද්දෙන් බය කරනවා
✅ Two-Way Talk – Phone එකෙන්ම කතා කරන්න, අහන්න පුළුවන්
✅ One-Tap Privacy Shield – අවශ්‍ය වෙලාවට camera එක වහන්න එක touch එකෙන්
✅ Bulb + Camera 2-in-1 – ආලෝකයයි ආරක්ෂාවයි එකම උපාංගයක

ගෙදර, shop එක, office එක කොහේ හිටියත් ලෝකේ කොහේ හිටියත් live බලන්න පුළුවන්.

📍 PCLAND SYSTEMS
467/A, Peradeniya Road, Kandy

📱 ඇණවුම් සහ විස්තර සඳහා WhatsApp කරන්න: 075 344 4488
📧 [email protected]

Your peace of mind, Our priority.

19/06/2026

🚨 ATTENTION! IMOU CASH BONANZA ALERT! 🚨

Buying an IMOU Camera just got even better! Now you get a GUARANTEED CASH REWARD with every single card!

How it works:
1️⃣ Buy an IMOU Camera 📷
2️⃣ Get your Tear & Win card 🎟️
3️⃣ Tear to win instant rewards from Rs.100 to Rs.50,000! 💵
4️⃣ Be in the running for the MEGA JACKPOT of Rs.100,000!

🔒 IMOU AOV PT – Always On. Always Secure.වයර් නැතුව, current නැතුව, WiFi නැතත් අවුරුද්දම වැඩ කරන සූර්ය බලැති ආරක්ෂක කැමර...
18/06/2026

🔒 IMOU AOV PT – Always On. Always Secure.

වයර් නැතුව, current නැතුව, WiFi නැතත් අවුරුද්දම වැඩ කරන සූර්ය බලැති ආරක්ෂක කැමරාව දැන් ලංකාවේ!

ඔබේ ගෙදර, shop එක, ඉඩම, warehouse එකට හොඳම විසඳුම.

විශේෂතා:
✅ දින 365 අඛණ්ඩ පටිගත කිරීම – AOV තාක්ෂණය
✅ Solar Panel + 10,000mAh Battery – Limitless Power
✅ 4G LTE SIM + Wi-Fi Dual Connection – signal නැති තැනත් වැඩ
✅ AI Human Detection – මිනිස්සු විතරක් හඳුනාගෙන alert දෙනවා
✅ 5MP 3K UHD – පට්ට පැහැදිලිව
✅ 25m Night Vision (Color)
✅ 330° Pan / 90° Tilt – සම්පූර්ණ 360° කෝණය
✅ 8X Digital Zoom
✅ Two-Way Talk – Phone එකෙන් කතා කරන්න පුළුවන්
✅ 512GB දක්වා SD Card Support
✅ IP66 All-Weather – වැසි අව්වට අදාළ නෑ
✅ IMOU App එකෙන් ලේසියෙන් බලන්න

📍 PCLAND SYSTEMS
467/A, Peradeniya Road, Kandy
📞 Hotline / WhatsApp: 075 344 4488
📧 [email protected]

Islandwide Delivery Available | Installation Support

🚨 ඔබේ ආරක්ෂාවට අලුත් යුගයක්! IMOU Cruiser Pano Z දැන් PCLAND SYSTEMS වෙතින් 🚨එක කැමරාවකින් ඔබේ ගෙදරම වටේම 360° බලන්න පුළ...
18/06/2026

🚨 ඔබේ ආරක්ෂාවට අලුත් යුගයක්! IMOU Cruiser Pano Z දැන් PCLAND SYSTEMS වෙතින් 🚨

එක කැමරාවකින් ඔබේ ගෙදරම වටේම 360° බලන්න පුළුවන් කැමරාවක් හොයනවද?

IMOU Cruiser Pano Z – Quad Lens Monster Cam!

✅ 13MP ULTRA HD Quad Lens Setup (2x 4MP + 5MP PTZ)
✅ 158° Wide View + 360° Panoramic Coverage
✅ 12X Zoom – දුර තියෙන දේත් පැහැදිලියි
✅ Full Color Night Vision – රෑටත් දවල් වගේ පාටින්ම
✅ Smart AI Detection – මිනිස්සු, වාහන, චලනයන් Auto Detect
✅ Two-Way Talk + Warning Light & Siren – හොරුන්ට බය හිතෙනවා
✅ Wi-Fi 6 | PoE | Ethernet – ලංකාවේ වේගවත්ම connection
✅ Dual SD (1TB දක්වා) + NVR + Cloud – Recording නැතිවෙන්නේ නෑ
✅ IP66 Weatherproof – වැස්ස, අව්ව, දූවිලි වලට ඔරොත්තු දෙනවා

🏠 ගෙදරට, කඩේට, Warehouse එකට, Office එකට – හොඳම විසඳුම!

📍 PCLAND SYSTEMS
467/A, පේරාදෙණිය පාර, මහනුවර

📲 ඇණවුම් / විස්තර සඳහා දැන්ම WhatsApp කරන්න:
075 344 4488
📧 [email protected]

🚚 Islandwide Delivery | 💯 Original Warranty

Address

467/A Peradeniya Road
Kandy

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+94815670466

Website

Alerts

Be the first to know and let us send you an email when Pcland Systems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pcland Systems:

Shortcuts

Share