Buy Smart

Directions

Buy Smart 💫 Buy Smart – Quality එකෙන්ම Smart 😍
🚚 FREE Delivery Offers Available.

🔥 ULTIMATE BIG DEAL – SUPER CHANCE FOR INVESTORS 🔥This is a high-value property opportunity that you cannot afford to mi...
12/03/2026

🔥 ULTIMATE BIG DEAL – SUPER CHANCE FOR INVESTORS 🔥

This is a high-value property opportunity that you cannot afford to miss. We are offering an expansive estate with significant land value in a prime location. The owner is motivated for an urgent sale, making this a rare window for a serious buyer to secure a premium asset at a competitive price.

✨ THE RESIDENCE (2,500 SQFT)
📐 Ground Floor: 1300 SQFT
📐 First Floor: 1200 SQFT
🛏 4 Spacious Bedrooms
🚿 2 Attached Bathrooms
🛋 Two Massive Living Rooms (Exceptional space for entertaining)
🍽 Pantry Kitchen & Formal Dining Area
✨ Fully tiled interior with a high-quality Finishing Roof
🏠 INDEPENDENT GUEST ANNEX (700 SQFT)

Includes Living Room, Bedroom, Kitchen, and Bathroom

A completely separate unit—perfect for a private office, guest suite, or rental income.

🌳 EXTENSIVE LAND & PRIVATE ORCHARD (28.85 PERCHES)

Secure a massive plot of land, which is the most stable investment in the area:

🥥 14 Coconut Trees
🥭 5 Mango Trees
🌳 3 Jack Trees

💰 INVESTMENT: RS. 36 MILLION

⚠️ URGENT SALE: The owner is looking for a quick transaction.
🤝 NEGOTIABLE: Price can be discussed and finalized after a site inspection.

📍 LOCATION: Welipillewa (Only 5km to Athurugiriya Town)
📞 DIRECT CONTACT: 0714931100

🚀 THIS IS A BIG OPPORTUNITY. In the current market, finding nearly 29 perches of land with a dual-residence setup is rare. NEVER MISS THIS CHANCE to add this prestigious property to your portfolio. Contact us immediately for a viewing.

දෑත්වල මෘදු බවත්, සුවඳත් එකම තැනින්! ✨රු. 2200 ක් වූ SADOER Hand Cream Gift Set එක දැන් රු. 1690 කට ලබාගන්න. රු. 510 ක ද...
18/02/2026

දෑත්වල මෘදු බවත්, සුවඳත් එකම තැනින්! ✨

රු. 2200 ක් වූ SADOER Hand Cream Gift Set එක දැන් රු. 1690 කට ලබාගන්න. රු. 510 ක දැවැන්ත වාසියක් සමඟින් දෑත්වල ලස්සන රැකගන්න.

🚚 දිවයින පුරා බෙදාහැරීම නොමිලේ (Free Delivery)

🌸 විශේෂත්වයන්:
• එකම පැක් එකේ ආකර්ෂණීය සුවඳ වර්ග 6ක්.
• 72H Deep Hydration - පැය 72ක් පුරා දෑත් මෘදුව තබයි.
• ඇලෙන සුළු බවක් නැති, ඉක්මනින් සමට උරා ගන්නා ස්වභාවය.

සීමිත තොගයක් ඇති බැවින් දැන්ම Message කර ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න! 📩

🌧️ දරුවන්ට වැසි කාලේ අත්‍යවශ්‍ය ආරක්ෂාවක්!ඔබේ දරුවා පාසල් යන වෙලාවට හෝ පිටතට යන වෙලාවට වැසි බියකින් තොරව ආරක්ෂා කරන, උසස...
26/11/2025

🌧️ දරුවන්ට වැසි කාලේ අත්‍යවශ්‍ය ආරක්ෂාවක්!

ඔබේ දරුවා පාසල් යන වෙලාවට හෝ පිටතට යන වෙලාවට වැසි බියකින් තොරව ආරක්ෂා කරන, උසස් ගුණාත්මක Kids Waterproof Raincoat එක මෙන්න.

💧 විශේෂාංග:

1. 100% Waterproof – වැසි ජලය ඇතුළට යන්න ඉඩ නැහැ.
2. Reusable & Durable – නැවත නැවතත් භාවිතා කළ හැකිය, දිගු කාලයක් පාවිච්චි කළ හැකිය.
3. One Size Fits Most (Ages 7–12) – සාමාන්‍ය දරුවන්ට ගැලපෙන සවිස්තරාත්මක size එකක්.
4. Lightweight & Comfortable – සුපිරි ආරක්ෂාවක් සහිත දරුවාට පහසුවෙන් හැසිරවිය හැකිය.
5. Attractive Design – විවෘත වර්ණ සහ ළමයින් කැමති හැඩයෙන් යුතුවේ.

💰 මිල: Rs.990
🚚 Island-Wide Delivery – දිවයින පුරා බෙදාහැරීම

☔ දැන් ඔබේ දරුවාට වැසි බියකින් තොරව පාසල් යන්න හෝ පිටතට යන්න පුළුවන්!
මෙය ඔබේ දරුවාට වර්ෂා කාලේ අත්‍යවශ්‍ය ආරක්ෂාවක්. 🌈

ලොකු සද්දෙකට පොඩි වැඩ්ඩෙක්! 🔥E-3052 MINI BLUETOOTH SPEAKER🔥BLUETOOTH 5.0 ✅USB TYPE C ✅TF READER / AUX ✅RGB LED LIGHTS ✅S...
18/11/2025

ලොකු සද්දෙකට පොඩි වැඩ්ඩෙක්!

🔥E-3052 MINI BLUETOOTH SPEAKER🔥

BLUETOOTH 5.0 ✅
USB TYPE C ✅
TF READER / AUX ✅
RGB LED LIGHTS ✅
SMOP: 3 WATTS ✅

🔰 මාස 6ක විශේෂ වගකීමක් සහිතව FREE DELIVERY පහසුකම යටතේ මෙම ස්පීකර් එක ඔබට දැන් අපගෙන් මිලදී ගැනීමට පුලුවන්

💰 මිල: රු. 2390/=
🚚 Cash on delivery
🛒 ඇණවුම් කිරීමට ඔබගේ,
නම:
ලිපිනය:
දුරකතන අංක 2ක්:
Inbox කරන්න 📥

ඔයත් වැස්ස නිසා එදිනෙදා ගමන් කල් දාන කෙනෙක්ද? නැත්තන් නිතරම වැස්සේ තෙමිලා ලෙඩ හදාගන්න කෙනෙක්ද? මෙන්න අපෙන් ඒකට විසදුමක්!...
18/11/2025

ඔයත් වැස්ස නිසා එදිනෙදා ගමන් කල් දාන කෙනෙක්ද? නැත්තන් නිතරම වැස්සේ තෙමිලා ලෙඩ හදාගන්න කෙනෙක්ද?

මෙන්න අපෙන් ඒකට විසදුමක්! ☔

🔥EVA PREMIUM QUALITY RAINCOAT🔥

🔰Drawstring Hood එක මගින් ඔබේ හිසට මනා ආරක්ෂාවක් ලබා දෙන අතර, Quality Buttons නිසා පැළදීම සහ ගැලවීමත් ඉතාම පහසුයි. ඒ විතරක් නෙමෙයි Sleevs Design එක නිසා ඔබට ඔබගේ දෑත් අපහසුතාවයකින් තොරව හසුරවන්නත් පුලුවන්!

💰 මිල: Rs. 990/=
🚚 Cash on Delivery | Delivery Charge: Rs. 375/=
🛒 ඇණවුම් කිරීමට ඔබගේ,
නම:
ලිපිනය:
දුරකතන අංක 2ක්:
Inbox කරන්න 📥

ඉතින් අද ඉදන් වැස්ස නිසා වැඩ කල් දාන්නෙවත් වැස්සට තෙමිලා ලෙඩ හදාගන්නෙවත් නැතුව EVA RAINCOAT එකකට මාරු වෙමු!

රූපලාවණ්‍යය කලාවේ පුංචි පෙරළිකාරයා ! 😻*💖 FLAWLESS EYEBROW TRIMMER 💖*  👁️‍🗨️ Painless Trimming - වේදනාවකින් තොරවම ඔබට මෙය...
18/11/2025

රූපලාවණ්‍යය කලාවේ පුංචි පෙරළිකාරයා ! 😻

*💖 FLAWLESS EYEBROW TRIMMER 💖*

👁️‍🗨️ Painless Trimming - වේදනාවකින් තොරවම ඔබට මෙය භාවිතා කරන්න පුලුවන්
🧿 Touch Control එක නිසා පහසුවෙන් හසුරවන්නත් පුලුවන්
🔋 Battery Powered ✅

✨ Portable & Stylish Design ✨

🔰මාස 6ක විශේෂ වගකීමක් එක්ක ඔබට දැන් මෙම Trimmer එක අපගෙන් මිලදී ගැනීමට පුලුවන්

💵 මිල: Rs. 990/=
🚚 Cash on Delivery | Islandwide Delivery | Delivery Charge Rs. 375/=
🛒 ඇණවුම් කිරීමට ඔබගේ,

නම:
ලිපිනය:
දුරකතන අංක 2ක්:
📥 දැන්ම Inbox කරන්න

ඉක්මන් කරන්න, තොග සීමිතයි!

ඔබගේ රාත්‍රි නින්දටත් මදුරුවන්ගෙන් කරදරද?අපේ Mosquito Killer Light එකත් එක්ක ඒ ප්‍රශ්නයට Full Stop එකක්! 💡💥 UV Lamp tech...
07/11/2025

ඔබගේ රාත්‍රි නින්දටත් මදුරුවන්ගෙන් කරදරද?
අපේ Mosquito Killer Light එකත් එක්ක ඒ ප්‍රශ්නයට Full Stop එකක්! 💡

💥 UV Lamp technology එකෙන් මදුරුවන් ඇඳගෙන එනවා.
⚡ ඉතා ආරක්ෂිත විදිහට මදුරු විනාශ කරයි.
🔇 ශබ්ද රහිතව වැඩ කරන නිසා නින්දට බාධා නොවෙයි.
💡 විදුලි පිරිභෝජනය අතිශය අඩුයි.
🚚 Free Delivery — රු.1390කට පමණි!

🌙 ඔබගේ නිවෙස් පරිසරය මදුරු රහිත කරන්න — අදම order කරන්න!

💖 ඔයාලා ආසම හෑන්ඩ් ක්‍රීම් දැන් සුපිරි Offer එකකට 💖කලින් 4ක් ගත්තේ රු.1300 ✨ඉතින් දැන් ඔයාලට 4ක් ලැබෙන්නේ රු.1000කට 😍🔥අත...
12/09/2025

💖 ඔයාලා ආසම හෑන්ඩ් ක්‍රීම් දැන් සුපිරි Offer එකකට 💖

කලින් 4ක් ගත්තේ රු.1300 ✨
ඉතින් දැන් ඔයාලට 4ක් ලැබෙන්නේ රු.1000කට 😍🔥

අතට සුවඳ, softness එක, luxury feeling එක – මේ ගානට වෙන deal එකක් නෑ! 🫶

👉 Hurry up! Stock සීමිතයි 🚚 Delivery Free

🛒 ORDER NOW

✨ SADOER Moisturizing Hand Cream – 30g ✨💖 ඔබේ අතට නැවුම් softness + සුවඳ ගෙනෙන super deal එක!💧 Hydrates & Soothes🌟 Glowi...
31/08/2025

✨ SADOER Moisturizing Hand Cream – 30g ✨

💖 ඔබේ අතට නැවුම් softness + සුවඳ ගෙනෙන super deal එක!

💧 Hydrates & Soothes
🌟 Glowing skin look
🪶 Lightweight feeling

🎁 Special Offer: Hand Cream 4ක් – Rs.1300
🚚 Free Delivery – ලංකාවේ ඕනෑම තැනකට 😍

🌸 තෝරාගන්න පුළුවන් සුවඳ වර්ග 8ක්:

1. 🌼 Chamomile
2. 🍓 Strawberry
3. 🍋 Lemon
4. 🥑 Avocado
5. 🍏 Green Apple
6. 🥑✨ Avocado 2
7. 🫐🌿 Blueberry & Plants
8. 🍓🌿 Strawberry & Plants

👜 Handy 30g pack – handbag එකේ, pocket එකේ ගෙනියන්න හරිම ලේසියි!
💌 දැන්ම order කරන්න – stock සීමිතයි!

Address

Menikhinna
Kandy
20170

Website

Alerts

Be the first to know and let us send you an email when Buy Smart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share