CLICK ONE Studio

CLICK ONE Studio Capturing moments, one frame at a time �
(4)

🛑සියලුම නිර්මාණ ප්‍රවාහන ගාස්තුවකින් තොරවම දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීමේ පහසුකම සහිතයි.(Free Delivery Island Wide)🛑සිත් ...
02/04/2025

🛑සියලුම නිර්මාණ ප්‍රවාහන ගාස්තුවකින් තොරවම දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීමේ පහසුකම සහිතයි.(Free Delivery Island Wide)

🛑සිත් ඇදගන්නා සුළු අනර්ඝ නිමාවෙන් යුත් බිත්ති සැරසිලි , අපේම දේශීය නිපැයුමකි!!

✅දැන් අපගේ පාරිභෝගිකයන් වෙත පහසු මිල ගණන් යටතේ.

✅දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

✅අපි ඔබේ අවශ්‍යතාවය අනුව ඔබ විසින් ඉල්ලුම් කරන සහ අපගේ නිර්මාණ එකතුවේ ඇති ඕනෑම නිර්මාණයක් නිමකරදෙන්නෙමු.

✅අපගේ නිර්මාණ කල්පැවැත්මෙන් ඉහල වන අතර දිය කාන්දු නොවන තීන්ත හා අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර ඇති බැවින් ඉතා පහසුවෙන් සෝදා පිරිසිදු කරගත හැකිය.

✅ආනයනය කරන ලද ඉහළම තත්වයේ ෆැබ්රික් මත මුද්‍රිතයි.

✅අනර්ඝ ලීයෙන් නිම කරන ලද කල්පවතින රාමුවක් සහිතයි.

✅සෑම අයිතමයක්ම දක්ෂ හා පළපුරුදු කාර්ය මණ්ඩලයකගේ අතින් නිර්මාණය වී ඔබේ අතට!

CLICK ONE Studio

Address

55/4, Senarathgama, Katugastota
Kandy
20800

Alerts

Be the first to know and let us send you an email when CLICK ONE Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CLICK ONE Studio:

Share

Category