Gifts from heaven

Gifts from heaven Gift shop

Hii girls..💜️💜️
06/07/2024

Hii girls..💜️💜️

Hello guys...පොඩි කාලෙකට ඔන්න අපෙන් ඔයාලට gift box එකත් එක්ක් cake එකත් order කරන්න පුලුවන් ,offer එකක් ගෙනාව..ඕනෙම වර්ග...
30/05/2024

Hello guys...
පොඩි කාලෙකට ඔන්න අපෙන් ඔයාලට gift box එකත් එක්ක් cake එකත් order කරන්න පුලුවන් ,offer එකක් ගෙනාව..
ඕනෙම වර්ගෙක cake එකක් ඔයාලට අපෙන් ගන්න පුලුවන්
රසම රස ,cake කන්න ආස අය ඔක්කොම එන්න whatsapp එක පැත්තට ..
ඔයාලා ආස විදියට හිතේ තියන design එකම හදල දෙනව අපි ඔයාට 💜️💜️

Hii girls...අලුත්ම items ගොඩක් අරන් ඇවිත් තියනවා Pre--orders විතරයි ගන්නේ කැමති අය ඉන්නවානම් ඉක්මනට whatsapp එක පැත්තට එ...
30/05/2024

Hii girls...
අලුත්ම items ගොඩක් අරන් ඇවිත් තියනවා
Pre--orders විතරයි ගන්නේ
කැමති අය ඉන්නවානම් ඉක්මනට whatsapp එක පැත්තට එන්න කට්ටිය ම💜️💜️

🌹💐
17/05/2024

🌹💐

💜️🤍
16/05/2024

💜️🤍

😌💗

Uma

14/05/2024

Wow💜️💜️🤍

Customer feedback 🎀🤍❤Thank you for your lovely support....
11/05/2024

Customer feedback 🎀🤍❤
Thank you for your lovely support....

,මේ තියන්නේ...මුලින්ම අදුරන්නේ නැති කෙනෙක් msg එකක් දාලා දුන්නු order එක..Business එක පටන් ගත්තු දවසේ ඉදලම orders මට තිබ...
10/05/2024

,මේ තියන්නේ...මුලින්ම අදුරන්නේ නැති කෙනෙක් msg එකක් දාලා දුන්නු order එක..
Business එක පටන් ගත්තු දවසේ ඉදලම orders මට තිබුනා..ඒත් ඒ හැම ,order එකක්ම මට දුන්නේ ආදරනීය යාලුවො ටික..මම මොනවා ගෙනාවත් දුවගෙන ඇවිත් ඔක්කොම බලලා මේක මට මේක මට කියල ඔක්කොම ටික order කරනව එයාල ම...❤🎀
තව අපේ කොල්ලෝ ටික එයාලගෙ ආදරේ පෙන්නන්න මගේ gift box එකක්ම එයාට දුන්නා ..ඉතින් මේ එකී මෙකී නොකී විදියට හැමෝම මට ලොකු support එකක් දුන්නා...ඒකට ගොඩක් ආදරෙයි මම ඔයාලට💜️💜️🤍🤍ඉතින් මේ order එක දීපු යාලුවට ගොඩක් thank you මට දීපු support එකට..අද ඒ order එක post කලා...

Helloo 👋🏻👋🏻ඔන්න ලස්සන අලුත් items ගොඩාක් අරන් ආවා...ඔයාගේ order එක දැන්ම වෙන කර ගන්නතව ගොඩාක් ලස්සන items තියෙනවා reason...
05/05/2024

Helloo 👋🏻👋🏻

ඔන්න ලස්සන අලුත් items ගොඩාක් අරන් ආවා...

ඔයාගේ order එක දැන්ම වෙන කර ගන්න

තව ගොඩාක් ලස්සන items තියෙනවා reasonable prices වලට..
අපේ store එකේ තියෙන items ගැන දැන ගන්න එන්න අපේ whatsapp එකට

Order එකක් දාන්න දැන්ම අපේ whatsapp එකට msg එකක් දාන්න.. 📲

💜Whatsapp 💜️
075-0843772

🚚Island Wide Delivery Available🚚

ඔබේ කැමැත්ත පරිදි Gift Box සාදා ගත හැක. 🎁🎁

Address

200/1 Kandeyaya Estate , Dewelkana , Kumburegama
Kandy

Telephone

+94750843772

Website

Alerts

Be the first to know and let us send you an email when Gifts from heaven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gifts from heaven:

Shortcuts

Share

Category