Maldara

Maldara Maldara is Sri Lanka's biggest e-commerce organization. We will decorate yours life special moments

We are one of the best natural flower suppliers in the upcountry, we will decorate the special moments of your life with high quality floral decorations as you wish. Moreover we faithfully and lovingly present high quality imported chocolates, natural flower bouquets, cakes, gift hampers and packs to surprise your loved ones on their special days.

පුංචි මල් පොකුරක් වුණත්…ලස්සනට දෙන හැඟීම නම් ලොකුයි. 🤍🌿Because it’s not about the size,It’s about the love behind it ❤️ ...
03/09/2026

පුංචි මල් පොකුරක් වුණත්…
ලස්සනට දෙන හැඟීම නම් ලොකුයි. 🤍🌿

Because it’s not about the size,
It’s about the love behind it ❤️

දේශයක් අවදිකල හඬක් අද නිහඬ විය.... ඒ හඬත් ජීවමානව අසන්නට අපි පින් කලෙමු.... විශාරද නන්දා මාලිනිය…ඔබට නිවන් සුව..🙏
21/08/2026

දේශයක් අවදිකල හඬක් අද නිහඬ විය....
ඒ හඬත් ජීවමානව අසන්නට අපි පින් කලෙමු....
විශාරද නන්දා මාලිනිය…ඔබට නිවන් සුව..🙏

19/08/2026

Hot day එකකට coolest treat එක 🍦❤️

Roll කරලා, Freeze කරලා, ❤️🍦

Maldara Roll Ice Cream

ඔයා කැමති flavor එකෙන්...

Chocolate, Strawberry, Oreo, Mango...
තෝරගන්න 10+ flavors තියෙනවා 😍

අදම taste කරන්න එන්න!
📍 Maldar, Hanguranketha
📞 +94 71 444 1111

එයත් සුරංගනාවියක් 💚Maldara Premium Engagement Bouquetsඔයාගේ theme එකට, ඔයාගේ style එකට ✨White | Blush | Red | Garden Mix...
18/08/2026

එයත් සුරංගනාවියක් 💚

Maldara Premium Engagement Bouquets
ඔයාගේ theme එකට, ඔයාගේ style එකට ✨

White | Blush | Red | Garden Mix
තෝරගන්න ලස්සන designs ගොඩක් තියෙනවා!

Order කරන්න: +94 71 444 1111 📞

Emerald & Maldara 💚
15/08/2026

Emerald & Maldara 💚

වචන නැතුවත් ආදරේ කියන්න පුළුවන් 🌹
11/08/2026

වචන නැතුවත් ආදරේ කියන්න පුළුවන් 🌹

හිතේ තියෙන හැමදේම වචන වලින් කියන්න බෑරි නිසා මල් වලින් කියන්න ❤️🤍
07/08/2026

හිතේ තියෙන හැමදේම වචන වලින් කියන්න බෑරි නිසා මල් වලින් කියන්න ❤️🤍

06/08/2026

ඔබේ පුංචි පැටියාගේ කාමරය ආදරණීය මතකයන්ගෙන් පිරුණු ලස්සන තැනක් කරගන්න...

**FrameCraft** හි Premium Nursery Decorative Frame Bundle එක සමඟ ඔබේ බබාගේ කාමරයට උණුසුම්, සැනසිලිදායක සහ අලංකාර පෙනුමක් ලබා දෙන්න.

සෑම පැකේජයකම මෘදු වර්ණ සහ හුරුබුහුටි Baby Theme නිර්මාණවලින් සැරසුණු උසස් තත්ත්වයේ රාමු 3ක් ඇතුළත් වේ. ඔබේ බබාගේ නම, මුල් අකුර හෝ ඔබ කැමති වර්ණවලින් නිර්මාණය Customize කරගත හැකිය.

🖼️ උසස් තත්ත්වයේ Decorative Frames 3ක්
📏 ප්‍රමාණය – **8×10 අඟල්**
🎨 මෘදු සහ සන්සුන් වර්ණ රටා
🧸 හුරුබුහුටි Baby Theme නිර්මාණ
✍️ ඔබේ අවශ්‍යතාවයට අනුව Customize කළ හැකි නිර්මාණ

💰 මිල
🤎 Frame 1ක් – රු. 1,500.00
🤎 Frames 3ක Bundle එක – රු. 4,000.00 (රු. 500.00ක් ඉතිරි කරගන්න.)

🚚 දිවයින පුරා Free Delivery
🎁 Baby Shower තෑග්ගකට, Newborn Gift එකකට හෝ ඔබේ බබාගේ කාමරය අලංකාර කරගැනීමට හොඳම තේරීම.

📩 අදම අපට Message එකක් එවන්න. ඔබේ අදහසට ගැළපෙන විශේෂ Design එකක් අපි සූදානම් කර දෙන්නම්. ✨

Sketch & Reality ✍️ ✌️
04/08/2026

Sketch & Reality ✍️ ✌️

Purity in every petal 🤍💜Maldara fresh white calla lily bouquet ✨Birthday | Get well soon | Just to say "I care"හැම අවස්ථ...
03/08/2026

Purity in every petal 🤍💜

Maldara fresh white calla lily bouquet ✨

Birthday | Get well soon | Just to say "I care"
හැම අවස්ථාවකටම perfect 🌸

Order කරන්න: +94 71 444 1111


Address

Thennakumbura Road
Kandy
20000

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94714441111

Alerts

Be the first to know and let us send you an email when Maldara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Maldara:

Shortcuts

Share