17/05/2026
ඉන්න ටිකට මොකටද ඔය කෝන්තරේ..
යන්න වෙනව මරු එනකොට හීන් සැරේ..
දෙන්න එපා පව් රැස් වෙන සාස්තරේ..
බේරෙනු බෑ කරුමෙට නෑ සූස්තරේ...
ඉතින් ආදරණීය යාළුවනේ ඔයාල හැමෝටම යහපත් ප්‍රාර්ථනා ඉටු වන වාසනාවන්ත සුබ දවසක් වේවා...
Manu Craft මාගෙන් ප්‍රාර්ථනා... ❤️❤️
゚viralfollowersシ゚ ゚viralシviralシfypシ゚viralシalシ