Kani's Flora

Kani's Flora Suppliers Of Fresh Cut Flowers 🌹🌷

*Lotus Flower🪷
*Blue Water Lily🩵
*Roses🌹
*Chrysanthemums Flower💛
*Jasmine 🤍
*Fresh Flower Garland🌸

අද දවසේ අනිත් ඕඩර් එක😍දැඩිමුණ්ඩ දේවියන් පුදන්නට දාස්පෙතියා මල් මාලාව🙏❤️Thank you so much🙏🫂
11/09/2026

අද දවසේ අනිත් ඕඩර් එක😍

දැඩිමුණ්ඩ දේවියන් පුදන්නට දාස්පෙතියා මල් මාලාව🙏❤️

Thank you so much🙏🫂

11/09/2026

කැබිලිත්ත වන්දනාට Kani's Flora අපෙන් ඊයේ ගියපු සූවද හමන නැවුම් සමන්පිච්ච මල්

Thank you so much අපි කෙරෙහි තබන මේ විශ්වාසයට🙏❤️

අද අළුයම පාන්දර 4.00 ට කිරිවෙහෙර වහන්සේ පුදන්නට Kani's Flora අපෙන් සුදු නෙළුම් මල් 100ක මල් වට්ටිය🙏❤️පිරිසිදුව ගුණාත්මකව...
10/09/2026

අද අළුයම පාන්දර 4.00 ට කිරිවෙහෙර වහන්සේ පුදන්නට Kani's Flora අපෙන් සුදු නෙළුම් මල් 100ක මල් වට්ටිය🙏❤️

පිරිසිදුව ගුණාත්මකව ලස්සනට ඔබට අවශ්‍ය පරිදි අපෙන් ලබාගත හැකිය😍

සුදු නෙළුම් මල්
රතු නෙළුම් මල්
නිල් මානෙල් මල්
සමන්පිච්ච මල්
රතු රෝස
කපුරු මල්
වැටකෙයියා මල්
මල් මාලා
මල් බන්ච්

කතරගම දේවියන් පුදන්නට රෝස මල් මාලාව සහ රෝස මල් වට්ටි දෙක බලන්නකෝ ලස්සන❤️😍❤️Thank you so much Kani's Flora අපිව විශ්වාස ක...
05/09/2026

කතරගම දේවියන් පුදන්නට රෝස මල් මාලාව සහ රෝස මල් වට්ටි දෙක බලන්නකෝ ලස්සන❤️😍❤️

Thank you so much Kani's Flora අපිව විශ්වාස කලාට🙏🫂

මේ වගේ ඔයාලාටත් ඕනිනම් අවශ්‍ය විදිහට සදා දෙන්න අපි සූදානම් ❤️

ගණදේවියන් සහ දැඩිමුණ්ඩ දේවියන් පුදන්නට🙏ඔයාටත් ඕනිනම් Kani's Flora අපිව අමතන්න ❤️
04/09/2026

ගණදේවියන් සහ දැඩිමුණ්ඩ දේවියන් පුදන්නට🙏

ඔයාටත් ඕනිනම් Kani's Flora අපිව අමතන්න
❤️

හරිම ආසාවෙන් මගේම අතින් හදපු ලස්සනම ලස්සන ඕඩර් එක❤️කතරගම දේවියන් පුදන්න මල් බන්ච් 04කඩවර දේවියන් පුදන්න මල් බන්ච් 02Than...
31/08/2026

හරිම ආසාවෙන් මගේම අතින් හදපු ලස්සනම ලස්සන ඕඩර් එක❤️

කතරගම දේවියන් පුදන්න මල් බන්ච් 04
කඩවර දේවියන් පුදන්න මල් බන්ච් 02

Thank you so much Kani's Flora අපිව විශ්වාස කලාට🙏❤️

❤️🙏
04/07/2026

❤️🙏

තුන්වන වතාවටත් ගාලු පිංකමට Kani's Flora  අපේන් ගිය මල් මාලා🙏🌸රත් මල් මාලාව දෑ සමන්පිච්ච මල් මාලානිල්මානෙල් මල් මාලාවThan...
04/07/2026

තුන්වන වතාවටත් ගාලු පිංකමට Kani's Flora අපේන් ගිය මල් මාලා🙏🌸

රත් මල් මාලාව
දෑ සමන්පිච්ච මල් මාලා
නිල්මානෙල් මල් මාලාව

Thank you so much😘❤️

Yesterday එයාලටම  Kani's Flora  අපේන් ගිය දේවියන් වහන්සේලා පුදන්නට මල් මාලා🙏🌸 හිතන පතන සියලුම දෑ ඒ අයුරින්ම සපල වේවා🙏Tha...
26/05/2026

Yesterday එයාලටම Kani's Flora අපේන් ගිය දේවියන් වහන්සේලා පුදන්නට මල් මාලා🙏🌸

හිතන පතන සියලුම දෑ ඒ අයුරින්ම සපල වේවා🙏

Thank you so much😘❤️

Address

H-14 Malakada Place New Town Kataragama
Kataragama

Website

Alerts

Be the first to know and let us send you an email when Kani's Flora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category