SK Movie House

SK Movie House Best Films at Best Time!

🔘 Aaryan (2025)◾ සිංහල උපසිරැසි සමඟ◾ 6.7 /10 IMDB◾ Action ◼️  ලේඛකයෙක් ඔහු  අපරාධයක් කරන බව නිවේදනය කරයි, ඔහුගේ ක්‍රමානු...
29/12/2025

🔘 Aaryan (2025)
◾ සිංහල උපසිරැසි සමඟ
◾ 6.7 /10 IMDB
◾ Action

◼️ ලේඛකයෙක් ඔහු අපරාධයක් කරන බව නිවේදනය කරයි, ඔහුගේ ක්‍රමානුකූලව සැලසුම් කළ ඝාතන රැල්ල වැළැක්වීමට පොලිසිය උත්සාහ කරන විට නොසන්සුන් ලුහුබැඳීමක් ඇති කරයි.

Forever in our hearts. 🕊️Latha Walpola (1934–2025) — a timeless voice of Sri Lanka whose songs shaped generations, touch...
29/12/2025

Forever in our hearts. 🕊️
Latha Walpola (1934–2025) — a timeless voice of Sri Lanka whose songs shaped generations, touched souls, and became part of our cultural soul.
Your legacy will live on through every note you gave to the world. Rest in peace, legend.

🌟 Thamma (2025)🌟 සිංහල උපසිරැසි සමඟ🌟 7.7 /10 IMDB🌟 Action
11/12/2025

🌟 Thamma (2025)
🌟 සිංහල උපසිරැසි සමඟ
🌟 7.7 /10 IMDB
🌟 Action

🔘  Dude (2025)◾ සිංහල උපසිරැසි සමඟ◾ 6.3 /10 IMDB◾ Comedy/Adventure ‧ 2h 19m ◼️ළමා කාලයේ මිතුරන් වන ආගන් සහ කුරල් වෙන් කළ...
04/12/2025

🔘 Dude (2025)
◾ සිංහල උපසිරැසි සමඟ
◾ 6.3 /10 IMDB
◾ Comedy/Adventure ‧ 2h 19m

◼️ළමා කාලයේ මිතුරන් වන ආගන් සහ කුරල් වෙන් කළ නොහැකි ය.
කුරල්ට ආදර ගැටලු ඇති වූ විට, ආගන් ඇය කෙරෙහි ඇති සැඟවුණු හැඟීම් සහ ඇගේ සතුට සහතික කිරීමේ ආශාව සමබර කළ යුතුය.
━━━━━━━━━★ ★━━━━━━━━

රුපියල් 2490.00 කට සුපිරි Power Bank එකක්. Aspor 33010,000 mAh 2 USB OutPutsMicro USB & USB C inputAll Island Delverh Av...
04/12/2025

රුපියල් 2490.00 කට සුපිරි Power Bank එකක්.

Aspor 330
10,000 mAh
2 USB OutPuts
Micro USB & USB C input

All Island Delverh Available
350.00 LKR

🌟 A Very Jonas Christmas Movie (2025) ◼️ ජොනස් සහෝදරයන්ගේ නත්තල◼️ Comedy/Drama◼️ English ◼️ 5.8/10 𝗜𝗠𝗗𝗕ඔයාලා කවුරුත් දන්...
19/11/2025

🌟 A Very Jonas Christmas Movie (2025)
◼️ ජොනස් සහෝදරයන්ගේ නත්තල
◼️ Comedy/Drama
◼️ English
◼️ 5.8/10 𝗜𝗠𝗗𝗕

ඔයාලා කවුරුත් දන්න Jonas Brothers, ඒ කියන්නේ Nick, Joe සහ Kevin කියන සහෝදරයෝ තුන්දෙනා තමයි මේකේ ප්‍රධාන චරිත කරන්නෙ. මේ කතාවේ හැටියට මේ තුන්දෙනා ලන්ඩන්වල ලොකු මියුසික් ෂෝ එකක් ඉවර කරලා ගෙදර එන්න ලෑස්ති වෙනවා. එයාලට ඕන වෙලා තියෙන්නේ කොහොම හරි නත්තලට කලින් නිව්යෝර්ක්වල ඉන්න තමන්ගේ ගෙවල්වලට එන්න. හැබැයි වැඩේ කියන්නේ හිතපු නැති විදිහට ප්ලෑන් ඔක්කොම අවුල් යනවා. ප්ලේන් එක මිස් වෙනවා, මගදී එක එක කරදරවලට මූණ දෙන්න වෙනවා. ඉතින් මේ තුන්දෙනා කොහොම හරි ගෙදර එන්න දරන උත්සාහය තමයි ෆිල්ම් එක පුරාවටම යන්නේ. කතාව මැදදි Jesse Tyler Ferguson නත්තල් සීයා වගේ ඇවිත් කරන වැඩ ටිකකුත් මේකේ තියෙනවා.

මේක නිකම්ම නිකම් ෆිල්ම් එකක් නෙවෙයි, සංගීතයත් එක්ක යන විනෝදජනක චිත්‍රපටයක්. Priyanka Chopra ත් Nick Jonas ගේ බිරිඳ විදිහටම එයා මේකේ රඟපානවා. ඒවගේම Nick සහ Priyanka ගේ පොඩි දුව, Malti Marie මේකෙ පොඩි කොටසක ඉන්නවා.
━━━━━━━ SK Movie House ━━━━━━━━

🔘Black Phone 2   (2025)◾ සිංහල උපසිරැසි සමඟ◾  6.3/10 IMDB◾ Horror/Thriller ‧ 1h 54m◼️කළු පැහැති දුරකථනයෙන් ඇමතුම් ලැබෙන ...
19/11/2025

🔘Black Phone 2 (2025)
◾ සිංහල උපසිරැසි සමඟ
◾ 6.3/10 IMDB
◾ Horror/Thriller ‧ 1h 54m

◼️කළු පැහැති දුරකථනයෙන් ඇමතුම් ලැබෙන විට 15 හැවිරිදි ග්වෙන් නරක සිහින හොල්මන් කරයි, ශීත කඳවුරක පිරිමි ළමයින් තිදෙනෙකු පසුපස හඹා යන ආකාරය ඇයට නොසන්සුන් දර්ශන පෙනේ. ඇගේ සහෝදරයා වන ෆින් සමඟ ඔවුන් අභිරහස විසඳීමට කඳවුරට යන අතර, මරණයේදී ඊටත් වඩා බලවත් වූ ඝාතකයෙකු වන ග්‍රැබර්ට මුහුණ දීමට සිදු වේ.

━━━❍.SK MOVIE HOUSE.❍━━━

🔘  The Smashing Machine (2025)◾ සිංහල උපසිරැසි සමඟ◾6.5  /10 IMDB◾ Sport/Drama ‧ 2h 3m◼️මිශ්‍ර සටන් කලාවන් සහ UFC සටන්කරු...
15/11/2025

🔘 The Smashing Machine (2025)
◾ සිංහල උපසිරැසි සමඟ
◾6.5 /10 IMDB
◾ Sport/Drama ‧ 2h 3m

◼️මිශ්‍ර සටන් කලාවන් සහ UFC සටන්කරුවෙකු වන මාර්ක් කර්ගේ සත්‍ය කතාව, ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ උමතුව ඔහුව පුරාවෘත්තයක් බවට පත් කළේය - සහ ඔහුට සියල්ල අහිමි විය.

⚜️TRIBANADHARI BARBARIK 2025 ⚜️අතුරුදන් වූ මිනිබිරිය සොයා⚜️THRILLER⚜️6.9/10 IMDB⚜️TELUGU කතාව පටන් ගන්නේ එක මනුස්සයෙක් එ...
12/11/2025

⚜️TRIBANADHARI BARBARIK 2025
⚜️අතුරුදන් වූ මිනිබිරිය සොයා
⚜️THRILLER
⚜️6.9/10 IMDB
⚜️TELUGU
කතාව පටන් ගන්නේ එක මනුස්සයෙක් එයාගේ මිනිබිරිය අතුරුදහන් වෙලා කියලා පොලිස්සියේ පැමිණිල්ලක් දාන්න එන තැනින්. මේ කෙනා මනෝ වෛද්‍ය වරයෙක්. නම තමයි Shyam Khatu. අතුරුදහන් වෙලා ඉන්න එයාගේ මිනිබිරියගේ නම නිධි. එයා ස්කූල් යන වයසේ ගෑණු ළමයෙක්. පොඩි කාලෙම එයාගේ අම්මයි තාත්තයි නැති වුනාට පස්සේ, සීයා තමයි එයාව බලාගත්තේ. කොහොමහරි පොලිස්සියෙන් කොස්තාපල් කෙනෙක් පත් කරනවා මේ නැති වෙච්ච ළමයා ගැන බලන්න. හැබැයි ඩොක්ටර් Shyam Khatu ගේ පැහැදීමක් නෑ. මොකද මේ කොස්තාපල්ට මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ.

කොහොමහරි කොස්තාපල් පොරොන්දු වෙනවා මේ වැඩේට උදවු කරන්නම් කියලා. ටික වෙලාවකින් ඩොක්ටර්ට මතක් වෙනවා දුව අතේ බැදගෙන හිටියේ ස්මාට් වොච් එකක් කියලා. මේක ට්‍රැක් කරන්න පුළුවන්ද කියලා අහලා. මෙයාලා වොච් එක ට්‍රැක් කරනවා. මේ විදිහට ලොකේෂන් එක හොයාගන්නවා. හැබැයි ඒ ලොකේෂන් එකේ හැටියට ඒ පළාතේ ඉන්නේ එච්චර හොද මිනිස්සුනම් නෙමෙයි.

ඉතින් මේ විදිහට පටන් ගන්න මෙහෙයුම මොන විදිහට ඉවර වෙයිද?. ‘නිධි’ ට මොකද වුනේ ? කරදරයක් වෙන්න කලින් හොයාගන්න පුළුවන් වෙයිද ?.
••••••••••••••••••••••••••••••••••••••••••••••••

◦•●◉✿°Sk Movie House°✿◉●•◦

◾ THAMMUDU (2025)◾ ACTION / DRAMA◾ 3.5/10 IMDB ◾ TELUGU━━━━━━━━★ ★━━━━━━━━
12/11/2025

◾ THAMMUDU (2025)
◾ ACTION / DRAMA
◾ 3.5/10 IMDB
◾ TELUGU
━━━━━━━━★ ★━━━━━━━━

🔘 Tehran  (2025)◾ සිංහල උපසිරැසි සමඟ◾ 7.2 /10 IMDB◾ Action ◼️ 2012 දී දිල්ලියේ සිදු වූ පුපුරණ ද්‍රව්‍ය පිපිරීමක් පිළිබඳ ...
09/11/2025

🔘 Tehran (2025)
◾ සිංහල උපසිරැසි සමඟ
◾ 7.2 /10 IMDB
◾ Action

◼️ 2012 දී දිල්ලියේ සිදු වූ පුපුරණ ද්‍රව්‍ය පිපිරීමක් පිළිබඳ සත්‍යය හෙළි කිරීමට නිලධාරියෙකු උත්සාහ කරයි. කෙසේ වෙතත්, ඔහුගේ ගවේෂණය අතරතුර ඔහුගේ රට ඔහුව අතහැර දමන අතර ඔහු ඉරානයේ උගුලට හසු වේ.
━━━━━━━━━★ ★━━━━━━━━

🔘  The Conjuring: Last Rites (2025)◾ සිංහල උපසිරැසි සමඟ◾  6.3/10 IMDB◾ Horror ‧ 2h 15m           1986 දී අද්භූත විමර්ශකය...
09/11/2025

🔘 The Conjuring: Last Rites (2025)
◾ සිංහල උපසිරැසි සමඟ
◾ 6.3/10 IMDB
◾ Horror ‧ 2h 15m

1986 දී අද්භූත විමර්ශකයින් වන එඩ් සහ ලොරේන් වොරන් පවුලක නිවසකින් යක්ෂයෙකු පලවා හැරීම සඳහා පෙන්සිල්වේනියාවට යති.
━━━━━━━━━★ ★━━━━━━━━

Address

No 299, Galle Road
Katubedda
10400

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

0778540614

Website

Alerts

Be the first to know and let us send you an email when SK Movie House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SK Movie House:

Share