M.Be.S Group - Katugasthota

M.Be.S Group - Katugasthota Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from M.Be.S Group - Katugasthota, Shopping & retail, 159 Kurunegala Road, Katugastota.

Established in 1981, M.Be.S Group Private Limited is a leading player in the Staple Foods & FMCG Wholesale sector, engaged in import and distribution via two distribution facilities - based out of Dambulla and Kandy, serving 2000+ General Trade Customers

කොහෙන් බැලුවත් අපේ තමයි ලාබම! මුළු කටුගස්තොටම බඩු ගන්න එන තැන... 💯අපගේ සුහදශීලී කාර්ය මණ්ඩලය ඔබට අවශ්‍ය උපරිම සේවාව ලබා ...
12/09/2026

කොහෙන් බැලුවත් අපේ තමයි ලාබම! මුළු කටුගස්තොටම බඩු ගන්න එන තැන... 💯

අපගේ සුහදශීලී කාර්ය මණ්ඩලය ඔබට අවශ්‍ය උපරිම සේවාව ලබා දීමට නිරන්තරයෙන්ම සූදානම්. ඔබේ කාලයත් මුදලුත් ඉතිරි කරගනිමින්, නිවසට අවශ්‍ය සියලුම දේ එකම තැනකින්, ඉතා පහසුවෙන් සහ විශ්වාසයෙන් යුතුව ලබාගන්න අදම පැමිණෙන්න.

📍 Visit Us: No. 159, Kurunegala Road, Katugastota
📞 Place Your Orders Now: 076 818 58 00

අතන මෙතන කොතන ගියත් අඩුම මිල අපෙන්! 📉💯ගෙදරට අවශ්‍ය සියලුම සිල්ලර බඩු අඩුම මිලට ගන්න, බඩු ගන්න හොඳම තැනට අදම එන්න. 🛍️✨ඔබග...
08/09/2026

අතන මෙතන කොතන ගියත් අඩුම මිල අපෙන්! 📉💯

ගෙදරට අවශ්‍ය සියලුම සිල්ලර බඩු අඩුම මිලට ගන්න, බඩු ගන්න හොඳම තැනට අදම එන්න. 🛍️✨

ඔබගේ නිවසට අවශ්‍ය සියලුම එදිනෙදා පාරිභෝගික භාණ්ඩ සහ සිල්ලර බඩු දැන් කටුගස්තොටම අඩුම මිල ගණන් යටතේ M.Be.S GROUP (PVT) LTD වෙතින් ,

📍 ලිපිනය: නො. 159, කුරුණෑගල පාර, කටුගස්තොට
📞 ඔබගේ ඇණවුම දැන්ම ලබා දෙන්න: 076 818 58 00

🛒 අතේ ඇති ගානට හිතේ හැටියට බඩු ගන්න! 💯ගෙදරට අවශ්‍ය සියලුම තොග හා සිල්ලර භාණ්ඩ ඉතා සහනදායී මිලකට ලබාගන්න අදම එන්න. වෙනදා ...
06/09/2026

🛒 අතේ ඇති ගානට හිතේ හැටියට බඩු ගන්න! 💯

ගෙදරට අවශ්‍ය සියලුම තොග හා සිල්ලර භාණ්ඩ ඉතා සහනදායී මිලකට ලබාගන්න අදම එන්න. වෙනදා වගේම ඔබට අවශ්‍ය උපරිම සේවාව ලබාදෙන්න අපේ කාර්ය මණ්ඩලය සූදානම්! 🙌✨

📍 Visit Us: No. 159, Kurunegala Road, Katugastota
📞 Place Your Orders Now: 076 818 58 00

කටුගස්තොට බඩු ගන්න හොඳම තැන දැන් අලුත් නමකින්! පිපුනා ට්‍රේඩර්ස් දැන් M.Be.S GROUP (PVT) LTD ලෙසින්. වෙනදා වගේම විශ්වාසය...
04/09/2026

කටුගස්තොට බඩු ගන්න හොඳම තැන දැන් අලුත් නමකින්!

පිපුනා ට්‍රේඩර්ස් දැන් M.Be.S GROUP (PVT) LTD ලෙසින්. වෙනදා වගේම විශ්වාසයෙන් බඩු ගන්න අදම පැමිණෙන්න නැත්නම් ඇණවුම් කරන්න!

📞 ඇණවුම් සඳහා: 076 818 58 00
📍 ලිපිනය: 159, කුරුණෑගල පාර, කටුගස්තොට

🛒 ඔබේ නිවසට හෝ කාර්යාලයට අවශ්‍ය සියලුම සිල්ලර හා පාරිභෝගික භාණ්ඩ තොග මිලට දැන් එකම තැනකින්!කාලය සහ මුදල් ඉතිරි කරගනිමින්...
31/08/2026

🛒 ඔබේ නිවසට හෝ කාර්යාලයට අවශ්‍ය සියලුම සිල්ලර හා පාරිභෝගික භාණ්ඩ තොග මිලට දැන් එකම තැනකින්!

කාලය සහ මුදල් ඉතිරි කරගනිමින්, ඔබට අවශ්‍ය සියලුම උසස් තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ පහසුවෙන්ම ඔබේ දොරකඩටම ගෙන්වා ගන්න.

✨ අපගේ සේවාවේ විශේෂතා:
තොග මිලට (Wholesale prices) සිල්ලරට ලබා ගැනීම
නිවසටම හෝ කාර්යාලයටම ආරක්ෂිතව බෙදාහැරීම
කාලය හා වියදම ඉතිරි කර ගැනීමේ හැකියාව

📍 M Be S Group - කටුගස්තොට

📲 ඇණවුම් කිරීමට හෝ වැඩිදුර විස්තර සඳහා WhatsApp කරන්න:
👉 076 818 5800

#

පිංබර පොහෝ දිනයක් වේවා !
27/08/2026

පිංබර පොහෝ දිනයක් වේවා !

ලංකාවේ හැමතනම බඩු මිල ගණන් යද්දී...පරණ පුරුදු විදියට බඩු ගන්න අදම එන්න ඔයත් M Be S එකට!! 🛒
24/04/2026

ලංකාවේ හැමතනම බඩු මිල ගණන් යද්දී...පරණ පුරුදු විදියට බඩු ගන්න අදම එන්න ඔයත් M Be S එකට!! 🛒

තෑගිත් අරගෙන නෑගම් යන්නටඅවුරුදු නැකතටමෙහෙටත් එන්ටඅලුත් අවුරුද්දේ නෑගම් යන්න බඩු ගන්න M Be S කටුගස්තොට ට එන්න!
14/04/2026

තෑගිත් අරගෙන
නෑගම් යන්නට
අවුරුදු නැකතට
මෙහෙටත් එන්ට

අලුත් අවුරුද්දේ නෑගම් යන්න බඩු ගන්න M Be S කටුගස්තොට ට එන්න!

එරබදු මලින් හැඩ්වීලාකොවුල් නදින් මත්වීලාලැබුවාවූ අළුත් අවුරුද්දසිත් සතොසින් ඉතිරේවා!මේ අළුත් අවුරුද්ද සියළු සිතුම් පැතුම...
14/04/2026

එරබදු මලින් හැඩ්වීලා
කොවුල් නදින් මත්වීලා
ලැබුවාවූ අළුත් අවුරුද්ද
සිත් සතොසින් ඉතිරේවා!

මේ අළුත් අවුරුද්ද සියළු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා යි M Be S අපි ඔබ සැමට සුභ පතන්නෙමු!

අවුරුද්දට මෙහෙමත් අඩුකිරිල්ලක්!! 😱මේ අළුත් අවුරුදු කාලෙට ලෝභ නැතුව ලාබෙට බඩු අරං යන්න ගෙදර හැමෝම එක්ක ඔයත් M Be S එකට එන...
04/04/2026

අවුරුද්දට මෙහෙමත් අඩුකිරිල්ලක්!! 😱

මේ අළුත් අවුරුදු කාලෙට ලෝභ නැතුව ලාබෙට බඩු අරං යන්න ගෙදර හැමෝම එක්ක ඔයත් M Be S එකට එන්න… 🛒

Address

159 Kurunegala Road
Katugastota
20800

Opening Hours

Monday 07:30 - 21:00
Tuesday 07:30 - 21:00
Wednesday 07:30 - 21:00
Thursday 07:30 - 21:00
Friday 07:30 - 21:00
Saturday 07:30 - 21:00
Sunday 07:30 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when M.Be.S Group - Katugasthota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share