My Choice With Dula

My Choice With Dula Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from My Choice With Dula, Katunayake.
(4)

🎂 Custom Birthday Cakes
🎈 Birthday Surprise Decorations
🎁 Balloon Setups & Gift Hampers
📍 Katunayake | Seeduwa | Negombo |
Gampaha | Kotugoda | Ja ela |
Minuwangoda
📲 WhatsApp 075 314 1351

08/09/2026

📍Katunayake - Amandoluwa
Kuwait ඉඳන් Husband වෙනුවෙන් මාස ගණනක් plan කරපු Surprise එකක්… 🥹❤️
ගිය අවුරුද්දෙත් අපිට කියලා Surprise එකක් කරගත්ත එයා, මේ අවුරුද්දෙත් ආයෙත් අපිව විශ්වාස කරලා ❤️
රෑ 12ට Katunayake Amandoluwaට ගිහින් Surprise එක දුන්නා… 🚗🎁
ඒත් එයාගේ මේ සතුට දැක්කම අපේ මහන්සියත් අමතකයි 🥹❤️

දුර කොච්චර තිබුණත් ආදරේ ළඟටම ගේන්න පුළුවන්. ❤️

🥹❤️

06/09/2026

📍කටුනායක – ආඬිඅම්බලම
🚗💝 Dubai 🇦🇪 ඉඳන් මල්ලී වෙනුවෙන් ආපු ආදරණීය Vehicle Surprise එකක්...

Dubai ඉන්න ආදරණීය අක්කා කෙනෙක් තම මල්ලී වෙනුවෙන් මේ Surprise එක අපිට භාර දුන්නා. ❤️

අපි මේ ලස්සන Surprise එක කටුනායක – ආඬිඅම්බලම වෙත අරගෙන ගියා. 🚗🎁

මල්ලීට මේ වගේ Surprise එකක් මීට කලින් කවදාවත් ලැබිලා නැහැලු... 🥹❤️
Photo Frame එකත් අතට ලැබුණු ඒ මොහොතේ තිබුණු සතුට බලන්නකෝ... 😍
සතුටට හැමෝම එකතු වෙලා ඒ මොහොත තවත් ලස්සන කළා. ❤️
දුර කොච්චර තිබුණත්, ආදරේ ළඟටම ගේන්න පුළුවන්. 🇦🇪❤️🇱🇰
📞 075 314 1351
💝 My Choice With Dula

🚗❤️🎁

03/09/2026

📍කොටුගොඩ - Kotugoda.
🚗💝 අක්කාගෙන් නංගිට ලැබුණු ආදරණීය Vehicle Surprise එකක්...

ආදරණීය අක්කා කෙනෙක් තම නංගි වෙනුවෙන් මේ ලස්සන Surprise එක අපිට භාර දුන්නා. ❤️

අපි ඒ ආදරේ අරගෙන කොටුගොඩ වෙත ගිහින් Surprise එක භාර දුන්නා. 🚗🎁

බලන්නකෝ එයාලගේ සතුට... 🥹❤️
සහෝදර බැඳීමක් වෙනුවෙන් කරන පුංචි දෙයක් වුණත්, ඒකෙන් ලැබෙන සතුට නම් ලොකුයි. 💕

📞 075 314 1351
💝 My Choice With Dula

28/08/2026

📍කටුනායක – අමන්දොළුව

🎂❤️ පුංචිගේ ආදරේ අරගෙන ආපු ලස්සන Cake එකක්...

Kuwait 🇰🇼 ඉන්න ආදරණීය පුංචි කෙනෙක් තමන්ගේ චූටි පුතා වෙනුවෙන් ආදරෙන් මේ Cake එක අපිට භාර දුන්නා. 🥹💕

අපි ඒ ආදරේ අරගෙන කටුනායක – අමන්දොළුව වෙත ගිහින් Cake එක භාර දුන්නා. 🎂

බලන්නකෝ ඒ පුංචි පුතාගේ සතුට... ❤️
දුර කොච්චර තිබුණත්, පුංචිගේ ආදරේට ඒ දුර බාධාවක් වුණේ නැහැ. 🥹💝

📞 075 314 1351
💝 My Choice With Dula


27/08/2026

📍මිනුවන්ගොඩ - Minuwangoda

🚗🎁 තවත් ලස්සන Vehicle Surprise එකක්... ❤️

Dubai 🇦🇪 ඉන්න ආදරණීය පෙම්වතෙක්, ලංකාවේ ඉන්න තම ආදරණීය පෙම්වතිය වෙනුවෙන් මේ Surprise එක අපිට භාර දුන්නා. 🥹❤️

අපි ඒ ආදරේ අරගෙන මිනුවන්ගොඩ වෙත ගිහින් Surprise එක භාර දුන්නා. 🚗💝

ඉතින් බලන්නකෝ ඒ ලස්සන හිනාව... 🥹❤️
දුර කොච්චර තිබුණත්, ආදරේ ළඟටම ගේන්න පුළුවන්. ✨

💝 My Choice With Dula

📩 Vehicle Surprise Bookings – Inbox Us

17/08/2026

📍 මිනුවන්ගොඩ – පිල්ලවත්ත

🚗💝 අච්චිගේ ආදරෙන් ආපු ලස්සන Vehicle Surprise එකක්...

ආදරණීය අච්චි කෙනෙක් තම මිනිබිරිය වෙනුවෙන් සූදානම් කළ මේ Surprise එක My Choice With Dula අපි ආදරෙන් රැගෙන ගියා. ❤️

එයාගේ සතුට වෙනුවෙන් යාළුවෝ, නෑදෑයෝ ගොඩක් දෙනෙක් එකතු වෙලා බලාගෙන හිටියා. 🥹❤️

අන්තිමට Surprise එක දැක්ක වෙලාවේ එයාගේ සතුට බලන්නකෝ! 😍
මේ වගේ ආදරයෙන් පිරුණු මොහොතක කොටසක් වෙන්න ලැබීම අපිටත් ලොකු සතුටක්. 💝MyChoiceWithDula fans

12/08/2026

📍 Delivery – Seeduwa

Office එකක වැඩ කරන යාළුවෝ කිහිපදෙනෙක් එකතු වෙලා, ආදරණීය කෙනෙක් වෙනුවෙන් මේ Surprise එක අපිට භාර දුන්නා. 🥰

අපි මේ ලස්සන Surprise එක සීදූව වෙත අරගෙන ගියා. 🚗🎁

බලන්නකෝ ඒ Surprise එක ලැබුණු වෙලාවේ තිබුණු සතුට! 🥹❤️
මේ වගේ ලස්සන මතකයන් නිර්මාණය කරන්න ලැබෙන එක අපිටත් ලොකු සතුටක්. 💝

📩 Orders & Inquiries – Inbox Us
💝 My Choice With Dula

#සර්ප්‍රයිස් #ආදරණීයමතකයන් ❤️🎁✨

08/08/2026

මේ විශේෂ Surprise එක ආදරණීය අම්මා කෙනෙක් තම දරුවාගේ උපන්දිනය වෙනුවෙන් සූදානම් කළා. ❤️
அன்பான அம்மா ஒருவர் தனது பிள்ளையின் பிறந்தநாளுக்காக இந்த Surprise-ஐ ஏற்பாடு செய்தார். 🎂

📍 Delivery – Wattala

එයාගේ ලස්සන හිනාව අන්තිම වෙනකන් බලන්න. 🥹❤️
அவருடைய அழகான சிரிப்பை கடைசி வரை பாருங்கள்! ✨

05/08/2026

📍 Delivery – Iresha Paints & Trading, Ganemulla

තවත් ලස්සන Surprise Order එකක්... 💝

අලුතින් ආරම්භ කරන Iresha Paints & Trading – Ganemulla වෙනුවෙන් ආදරණීය අක්කා සහ අයියා එකතු වෙලා සූදානම් කළ ලස්සන Money Bouquet එකක්. 💐💰❤️

අලුත් ව්‍යාපාරයකට අලුත් ආරම්භයක් එක්ක ලැබුණු මේ ආදරණීය තෑග්ග My Choice With Dula අපි ආදරෙන් සූදානම් කරලා Ganemulla වෙත භාර දුන්නා. 🥰

✨ අලුත් ආරම්භයට සුබ පැතුම්!
ඔබේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා! ❤️ fans

Address

Katunayake

Alerts

Be the first to know and let us send you an email when My Choice With Dula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to My Choice With Dula:

Shortcuts

Share