09/08/2026
Pasindu Ashen
Happy 21st Birthday Pasi! 🎉✨
තවත් එක් ලස්සන ආදරණීය මොහොතක් තවත් විශේෂම කෙනෙක් වෙනුවෙන් හැඩකරන්න ලැබුණු එක ගැන අපිට ගොඩක් සතුටුයි! 🎂❤️
Pasi ගේ 21 වෙනි උපන්දිනේ වෙනුවෙන් එයාව ආදරෙන් Surprise කරන්න Lavora Page එක විශ්වාස කරලා මේ Order එක අපිට භාරදුන්නට ගොඩක් ස්තූතියි! ✨
Photo frames, personalized cards, සහ customized items එකතු කරලා හදපු මේ Surprise Box එක එයාගේ දවස තවත් ලස්සන කරන්න ඇති කියලා අපි හිතනවා. 🎁✨
ඔයාලගේ ආදරණීයයන්ගේ විශේෂ දවස් මේ වගේ ලස්සන මතකයන්ගෙන් පුරවන්න අපි හැමදාම ලෑස්තියි!
Wish you a very Happy 21st Birthday Pasi! May all your dreams come true! 🥳
(Lavora අපිව විස්වාස කරලා අපිට ආව තවත් ලස්සන ඔඩර් එකක් )