just crafting

just crafting handmade with love 🙃♥️

Plz share
28/04/2024

Plz share

Golden pothos /evil's  ivy( indoor plants )Potted 150/=  / Without potted 100/=Plz send whatsapp msg for more details075...
28/04/2024

Golden pothos /evil's ivy( indoor plants )
Potted 150/= / Without potted 100/=
Plz send whatsapp msg for more details
0755677033

This page will be permanently closed from today 🥲🙂I thank you for ordering something small from me for so long.🥺🥺.Also, ...
23/02/2023

This page will be permanently closed from today 🥲🙂I thank you for ordering something small from me for so long.🥺🥺.Also, I wish that the businesses of those who are doing small business will be more successful.🙃🙃😍.Have a great day everyone. ..be victorious😍🌻❤️

අද ඉදන් මේ පේජ් එක ස්තීරවම වහනවා..මෙච්චර කාලෙකට මගෙන් පුංචි හරි දෙයක් ඔර්ඩර් කරපු එකට මම ඔයාලට ස්තූති වන්ත වෙනවා..ඒ වගේ ම මේ වෙනකොට කුඩා ව්‍යාපාර කරන අයගෙ ව්‍යාපාර වැඩි වැඩියෙන් සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..හැමෝටම සුභ දවසක්.සුබ අනාගතයක්..ජය වේවා 😍😍❤️🌻🌸

05/02/2023

Bubble envelope ඇනවුම් ලබා ගැනීම තාවකාලිකව අවසන් කර ඇත
භාරගත් ඇනවුම් නිමවා දෙනු ලැබේ

දැන්වීමයි 👀Paper number 02 මේක sold out❌❌❌❌❌Restock කලොත් කියන්නම් 😊♥️
04/02/2023

දැන්වීමයි 👀
Paper number 02
මේක sold out
❌❌❌❌❌
Restock කලොත් කියන්නම් 😊♥️

😊😊😊♥️හ්ම්ම්ම්
03/02/2023

😊😊😊♥️හ්ම්ම්ම්

Follow me on tiktok 🙃♥️
23/01/2023

Follow me on tiktok 🙃♥️

ඔන්න ඔක්කොම විස්තර දාලා තියෙනවා 😁😁ඔයාලට මෙතන තියෙන size වලට අමතරව වෙනම size ඕන නම් කියන්න..අපි ගනන් කතා කරගමු..වට්සැප් ම...
23/01/2023

ඔන්න ඔක්කොම විස්තර දාලා තියෙනවා 😁😁
ඔයාලට මෙතන තියෙන size වලට අමතරව වෙනම size ඕන නම් කියන්න..අපි ගනන් කතා කරගමු..
වට්සැප් මැසේජ් එකක් දාන්න හොදේ...මහන්සි වෙන්න දෙයක් නැ..පේජ් කනෙක්ට් කරලා තියෙන්නේ වට්සැප් එක 😌♥️

ඔයාල පොඩ්ඩක් වැඩියෙන් ගන්නවා නන් විශේෂ වට්ටම් තියෙනවා හොදේ 🙃

Order එක සතියකටවත් කලින් කියන්න හොදේ 😥💔අද හෙට ඉල්ලලා නන් කරන්න අමාරුයි..මොකද මම මේවා මගෙ අතින්මයි හදන්නෙ..තව වැඩ ගොඩක් අස්සෙ...තනියම ගොඩක් වෙලාවට 🥲💔

Price ලිස්ට් එකෙ කොහොම ගනන් තිබ්බත් ඔයා ගන්න ප්‍රමානෙ අනුව මිල ගනන් වෙනස් කරගන්න පුළුවන් හොදේ 😁😁(ගාන වැඩි වෙන්නැ අඩු වෙනව මිසක් 😒)

COD නැත 🥲
(Cash on delivery )

ගොඩක් ම post එකෙන් තමා එවන්නෙ..ඔයාලට ගොඩක් හදිස්සි නන් අවශ්‍යතාව මත courier කරගන්න පුළුවන්..පෝස්ට් කරන්න හේතුව ඔයාලට delivery fee එක ගොඩක් අඩුයි courier එකට සාපේක්ෂව 😊

පරිස්සමෙන් ඉන්න හැමෝම එහෙනන්
just crafting

Address

Kegalle

Telephone

+94755677033

Website

Alerts

Be the first to know and let us send you an email when just crafting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share