Cloud Books

Cloud Books You can find various types of books such as educational, children's books, novels, short stories, Co

🎓💙මෙවර 5 වසර ශිෂ්‍යත්වයට මුහුණ දෙන අපේ දූලා පුතාලා හැමෝටම අපෙන් උණුසුම් සුභ පැතුම්! 🌟📚
08/08/2026

🎓💙මෙවර 5 වසර ශිෂ්‍යත්වයට මුහුණ දෙන අපේ දූලා පුතාලා හැමෝටම අපෙන් උණුසුම් සුභ පැතුම්! 🌟📚

20/06/2026

🎯 2026 ශිෂ්‍යත්වයට නියතව ලකුණු වැස්සකට...
ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු වැඩි කරගන්න නම්,
දරුවාට අවශ්‍ය වන්නේ සාර්ථක දෛනික පුහුණුවයි. 📚
✅ නව විෂය නිර්දේශයට ගැලපෙන ප්‍රශ්න
✅ පුනරීක්ෂණයට අත්‍යවශ්‍යම අභ්‍යාස
✅ විභාගයට පෙර විශ්වාසය ගොඩනඟන ප්‍රශ්න
✅ දරුවාගේ දැනුම, වේගය සහ නිරවද්‍යතාව වර්ධනය කිරීමට උපකාරී
ශිෂ්‍යත්වයට සූදානම් වන සෑම දරුවෙකුටම වටිනාම කට්ටලයක්! 🏆
🚚 දිවයින පුරා බෙදාහැරීම සමඟ
💰 සම්පූර්ණ මිල රු. 2050/= පමණයි

2181

19/06/2026

3,4,5 වසර දරුවන්ට - ලොකුම ශිෂ්‍යත්ව වැඩපොත.
🚚 මේ අදත් දිවයින පුරා නිවෙස් වෙත පිටත් වන්නේ දැනුම සයුර පොත් රැසක්...
📖 ඔබට තෝරාගත හැක්කේ,
✅ 3 වසර දැනුම සයුර පොත
✅ 4 වසර දැනුම සයුර පොත
✅ 4 වසර දැනුම සයුර වැඩපොත
✅ 5 වසර දැනුම සයුර පොත
✅ 5 වසර දැනුම සයුර වැඩපොත

🎯 මේ ඕනෑම එක් පොතක්
🚚 දිවයින පුරා ඩිලිවරි සමග මිල රු. 2150/= පමණයි.

2183

16/06/2026

🔥 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර 40 ම රු.1500 යි.
1. 2026 පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය
2. බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍ර කට්ටලය
✅ ප්‍රායෝගික පුහුණුවට හොඳම තේරීම
✅ විභාගයට පෙර පූර්ණ සූදානමක්
💰දිවයින පුරා ඩිලිවරි සමග සම්පූර්ණ මුදල රු. 2150 /= යි.
📩 අදම ඔබේ ඇණවුම ලබා දෙන්න.

2179

09/06/2026

🔥 ජනප්‍රිය පළාත් 5ක වාර විභාග ප්‍රශ්න එකතුව 🔥
🎯 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයට සූදානම් වෙන දරුවෙකුට අනිවාර්යම පුහුණුවක්!
📚 එකම Set එකකින් ජනප්‍රිය පළාත් 5ක වාර විභාග ප්‍රශ්න පත්‍ර:
✅ බස්නාහිර පළාත
✅ සබරගමුව පළාත
✅ දකුණු පළාත
✅ ඌව පළාත
✅ වයඹ පළාත
💡 මෙම Set එකෙන්,
✔️ විවිධ පළාත්වල Question Pattern හඳුනාගන්න පුළුවන්
✔️ නව ආකාරයේ ප්‍රශ්නවලට මුහුණදීමේ හැකියාව වැඩි වෙනවා
✔️ Thinking Ability සහ Problem Solving Skills වර්ධනය වෙනවා
✔️ Exam Confidence ඉහළ යනවා
✔️ ශිෂ්‍යත්වයට පෙර පුළුල් පුහුණුවක් ලබාගන්න පුළුවන්
📦 අද දවසේම ඇණවුම් කරන්න...
💰 පළාත් 5ම ඇතුළත් සම්පූර්ණ Set එක
🚚 ඩිලිවරි සමඟ රු. 2650/= පමණයි
🏆 "ජනප්‍රිය පළාත් 5ක ප්‍රශ්න දරුවට පුහුණු කරගත්තොත් ශිෂ්‍යත්වයේ ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න ලේසියි!"

2177

04/06/2026

✏️ ඔයාගේ පොඩ්ඩටත් ලිවීමේ ලෝකයට ඇතුල් වෙන්න - ලස්සන ක්‍රියාකාරකම් කට්ටල 4 ක්.
🎯 වැඩකොළ 350+ | කට්ටල 4 ක්
📝 පෙර පාසල් පෙරහුරු කට්ටල - 1 කොටස
📝 පෙර පාසල් පෙරහුරු කට්ටල - 2 කොටස
🔤 අකුරු රටා පෙරහුරු කට්ටලය
🖊️ English Fine Motor Skill Worksheets
✅ ලිවීමේ හැකියාව
✅ නිරීක්ෂණ හැකියාව
✅ සිංහල අකුරු හුරුව
✅ Fine Motor Skills
✅ නිර්මාණශීලිත්වය
මේ සියල්ල නිවැරදිව වර්ධනයට
⭐ රු. 2,350/= පමණයි — ඒකට delivery එකත් ඇතුලත්!
🚚 (Island Wide Delivery එකම මිලට)
#පෙරපාසල් #කොළඹ
2175

17/05/2026

📚 3,4,5 වසර දරුවන්ට සමනල දැනුම ගණිත කෙටි ක්‍රම විශේෂ කට්ටලය ✨
5 ශ්‍රේණිය කියන්නේ දරුවන්ටත් අම්මලාටත් ටිකක් pressure වැඩි කාලයක් 😥
ඒකට තමයි මේ Smart Learning Set එක 💡
✅ ශිෂ්‍යත්ව දිනපොත
➡️ දවසකට එක Activity එකයි
➡️ 365 Activities
➡️ 365 සාමාන්‍ය දැනුම් කරුණු
✅ චක්කරය වැඩපොත
➡️ Fun Multiplication Activities
➡️ සංඛ්‍යා රටා
➡️ Creative Practice
✅ ගණිත කෙටික්‍රම
➡️ Topics 60+
➡️ Theory + Examples + Answers
➡️ Easy Tricks එක්ක Maths ලේසි කරන්න 🔥
📖 Practice කරනවා විතරක් නෙවෙයි…
තේරුම් අරන් ඉගෙන ගන්න පුළුවන් Set එකක් 💯
🚚 Delivery සමඟ මිල Rs. 3445/= පමණයි

2172

11/05/2026

🔥 මේ වයසෙදි පොඩ්ඩන්ගේ මොළය හරියට train නොකළොත්… පස්සේ ඉගෙනීම අමාරු වෙන්න පුළුවන්.
ඒකයි පොඩි කාලෙදිම
✔ අකුරු
✔ ඉලක්කම්
✔ වචන
✔ රූප
✔ පුංචි ගණිත සංකල්ප
හුරු කරන එක ගොඩක් වැදගත් වෙන්නේ.
🎡 “සිංහල අකුරු අවාන”
🔢 “ඉලක්කම් අවාන”
🔤 “English Alphabet Fan”
සෙල්ලම් කරන ගමන් ඉගෙන ගන්න specially design කරපු learning gadgets 3ක්! 💡
👉 අකුරු හුරු වෙන්න
👉 වචන හදාගන්න
👉 රූප හඳුනාගන්න
👉 එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම වගේ ගණිත සංකල්ප හුරු වෙන්න
පුංචි අතට… ලොකු ඉගෙනීමක් ❤️
💰 සම්පූර්ණ කට්ටලයම (Delivery සමඟ): Rs. 2750/=
🚚 දිවයින පුරා delivery පහසුකම් ඇත

2170

Address

Kegalle

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Cloud Books posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category