14/12/2025
කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙල්දෙනිය ප්‍රදේශයෙන් පර්චස් 20 සිට 160 දක්වා වටිනා ඉඩම් විකිණීමට ඇත.
මෙම ඉඩම් සම්පූර්ණයෙන්ම සමතලා වන අතර ගොඩනැගිලි ඉදිකිරීමට ඉතා සුදුසුය.
පොල්, කෙසෙල් වැනි වගාවන්ගෙන් පිරිපුන් සරුසාර පසක් ඇති අතර නිස්කලංක, සාමකාමී සහ සුරක්ෂිත පරිසරයක පිහිටා ඇත.
✅කෑගල්ල නගරයට මිනිත්තු 12
✅කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයට කි.මී. 4.5
✅නල ජල පහසුකම්
✅තෙකලා විදුලිය
✅පදිංචියටත්, වගා කටයුතු සඳහාත්, ආයෝජනයටත් ඉතා සුදුසුයි
📞 වැඩි විස්තර සඳහා අමතන්න - 0719978036