29/09/2024
මේ මොකක්ද?? ක්ලාස් කරනවා...??
මොනවද තියන සුදුසුකම්...??
මේ post එක දැක්ක ගමන් මම දන්නව ඔන්න ඔහොම ප්‍රශ්න කීපදෙනෙක් ට එනව කියල 😁
මෙහෙම පටන් ගන්නම්..
මම දැනට රජයේ විශ්වවිද්‍යාල දෙකක උපාධි දෙකක් හදාරමින් ඉන්න ( Undergraduate ) කෙනෙක්
BSc Hon's Engineering (ug - OUSL)
BIT ( ug - university of colombo )
ඒවගේම ත්‍රිත්ව ඩිප්ලෝමාධාරියෙක්
Dip in Project Management
University of Moratuwa
Dip in Marketing and Business Management University of Sri Jayawardanapura
Dip in English LPEC Campus
( විශේෂයෙන් මෙසේ සදහන් කිරීමට හේතුව ටියුෂන් ක්ශේත්‍රයට පය තියන කෙනෙක් හැටියට අනාගත පරපුරක අධ්‍යාපනය දීමට තරම් සුදුසුකමක් සහිත බව පසක් කිරීමට විනා වෙනයම් කිසි අත්මවර්ණනාවක් සදහා නොවේ.)
Grade 11
මුල සිට සරලව / මාස 4න් / විද්‍යාව ගොඩ දාමු...
ආදරණීය දුවේ පුතේ,
මුලින්ම කියන්න ඕනෙ අපි මේ කරන්න යන්නෙ මාස 12 වගේ කාලයක් තිස්සෙ ඉගන ගන්න ඕනෙ දේවල් මාස 4 කින් ගොඩ දාන්න යන එක.. ඉතින් වෙනද කරන වැඩ වලට වඩා අපි සාමාන්‍යයෙන් තුන් ගුනයක් වත් වැඩ කරන්න ඕනෙ...
තව තියෙන්නෙ ඔයාලට මාස 4යි. මේක තමයි ඔයාලගෙ last chance එක , අවසාන තුරුම්පුව , ඉතින් කැපවෙලා මහන්සි වෙලා මේ මාස 4 වැඩ කරන්න පුළුවන් ළමයි විතරක් සම්බන්ධ වෙන්න.. මම මගේ උපරිමය කරනව අනිවාර්යයෙන්.. ඉතින් ඔයාලත් මේ අන්තිම අවස්තාවෙන් ප්‍රයෝජනය ගන්න ඕනෙ නම් කැප වෙලා වැඩ කරමු...
- කවීශා ජයරත්න -
Kaveesha Jayarathna - Science O/L
------------------------------------------------------------------------------------
••• 2024 O/L සිසුන් සඳහා Grade 11 Science •••
ඔබගේ " A " සිහිනය යතාර්ථයක් කරගැනීමට නම්...
අවසන් තුරුම්පුව 🔥
මුල සිට සරලව
මාස 4 න්
මුලු විශය නිර්දේශයම ආවරණය කරනු ලබයි...
❤️🔥🔥❤️
බුද්ධිමත් තාරුණ්‍යයේ ආකර්ෂණීය ඉගැන්වීම...
⛳ All Island ONLINE ⛳
ආරම්භය ඔක්තෝම්බර් 06
රාත්‍රී 7.00 - 9.00 දක්වා
Zoom තාක්ෂණය ඔස්සේ සහභාගි විය හැක..
විමසීම් - 0764596172
( සහභාගි වීමට බලාපොරොත්තු වන සිසුන්
නම , පාසල ඉහත දුරකථන අංකය වෙත whatsapp කරන්න. )
Join Our Whatsapp Group :-
https://chat.whatsapp.com/IiX7S0ZSZf3EuI5a6hhvfp
------------------------------------------------------------------------------------❤️ share / like / comment ❤️