27/07/2026
මේ Laptop එක සහ Mobile Phone එක දිනුවේ කවුද කියලා දන්නවද?
අවුරුදු සමය වෙනුවෙන් Atukorala Supermarket පැවැත්වූ Awurudu Lucky Draw ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කළ අවස්ථාවන් මෙන්න!
ඔබගේ ආදරය සහ විශ්වාසය සමග ඉදිරියටත් මෙවැනි අවස්තා රැසක් ඔබ වෙනුවෙන්ම සූදානම්.
👉 ඔබත් මෙවැනි ත්‍යාග දිනගන්න කැමතිද? එහෙනම් දැන්ම Page එක Follow කරලා ඊළඟ Lucky Draw එකට ready වෙන්න!