Adumakade.lk

Adumakade.lk Adumakade.lk was launched in 2021 with the objective of making shopping a hassle free Quality experience to anyone who had internet access in Sri Lanka.

Adumakade Opening Ceremony
11/01/2022

Adumakade Opening Ceremony

පර්චස් 𝟒𝟎 | පර්චසක් රු.𝟏𝟕𝟓,𝟎𝟎𝟎දිනෙන් දින කෑගල්ල නගරාසන්නයේ ඉඩම් මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ වගේම නගරාසන්න ඉඩම් හිඟ වෙ...
11/10/2021

පර්චස් 𝟒𝟎 | පර්චසක් රු.𝟏𝟕𝟓,𝟎𝟎𝟎
දිනෙන් දින කෑගල්ල නගරාසන්නයේ ඉඩම් මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ වගේම නගරාසන්න ඉඩම් හිඟ වෙනවා. දැනටමත් කුඹුරු ඉඩම් විශාල ප්‍රමාණයක් ගොඩකිරීමට අවසර ලබාගෙන ඉඩම් අවශ්‍යතාවය සපුරා ගන්නවා.

වසර විසි පහකින් පමණ වගා නොකළ පර්චස් 40 ක කුඹුරු ඉඩමක් විකිණීමට තිබෙනවා. ජලය✔️ කාපට් පාර ✔️ විදුලිය ✔️

✔️මතු ආයෝජනයක් වශයෙනුත්,
✔️ප්‍රධාන ජාතික පාසැල් දෙකකට,
✔️උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයට ඉතා සමීපයෙන්,
✔️පොලිසිය කච්චේරිය නගර සභාව ආදියට ඉතා සමීපයෙන් පිහිටි
මේ ඉඩම අදම ඔබේ කරගන්න.

විස්තර : 0753000681 / 0763590065

25/02/2020

කෑගල්ලේ ඔබටම වෙන්වූ අන්තර්ජාල වෙළදපොල.
Visit Today www.adumakade.lk

Address

No. 126 Bandaranayaka Avenue
Kegalle
71000

Alerts

Be the first to know and let us send you an email when Adumakade.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Adumakade.lk:

Share

Category