02/05/2026
Now you can buy Ceylon Super Pharmacy
අද කාලයේ බොහෝ දෙනා කතා කරන Collagen කියන්නේ, සම, කෙස්, නියපෙළ සහ connective tissues වල හැඩය, ශක්තිය සහ elasticity එක පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සංඝටකයක්. සාමාන්‍යයෙන් වයස අවුරුදු 25 දක්වා අපේ ශරීරය අවශ්‍ය collagen ප්‍රමාණය ස්වභාවිකව නිෂ්පාදනය කරන නමුත්, එයින් පස්සේ එම නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුවෙන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට සම රැළි වැටීම, wrinkles, කෙස් සහ නියපතු දුර්වල වීම වැනි වෙනස්කම් දැකගන්න පුළුවන්.
ඒ නිසාම අවුරුදු 25–30න් පස්සේ හොඳ collagen supplement එකක් daily routine එකට එකතු කරගැනීම වැදගත් වෙනවා. අද market එකේ තියෙන collagen වර්ග අතරින් Marine collagen එක ශරීරයට ඉතාමත් හොඳින් absorb වෙන, scientifically proven වැඩි ප්‍රතිලාභ ලබාදෙන collagen වර්ගයක් ලෙස හඳුනාගෙන තියෙනවා.
මෙම Bio Marine Collagen අඩංගු, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගත්ත product එකක් තමයි Offmarks High Strength Liquid Collagen කියන්නේ. සාමාන්‍යයෙන් දෛනිකව අවශ්‍ය collagen ප්‍රමාණය 1000–2000mg අතර වෙන අතර, Offmarks Liquid Collagen එකෙන් දිනකට 10 ml පමණක් පානය කරලා Collagen 2000mg ප්‍රමාණය පහසුවෙන්ම ලබාගන්න පුළුවන්.
Liquid form එකක් නිසා tablets හෝ powder collagen භාවිතා කරන්න අපහසු අයට මෙය ideal solution එකක්. Strawberry සහ Orange flavour එක්ක sugar-free ලෙස නිෂ්පාදනය කරලා තියෙන නිසා, රසයෙන්ත් පහසුවෙන් drink කරන්න පුළුවන්. Open කරට පස්සේ fridge එකේ තියාගෙන, දවසේ ඕනම වෙලාවක beauty shot එකක් විදිහට 10 mlක් පමණක් පානය කිරීම ප්‍රමාණවත්.
Offmarks High Strength Liquid Collagen එක collagen වලට පමණක් සීමා වෙන්නේ නැහැ. Vitamin C, Niacinamide සහ Biotin සමඟ enriched කරලා තියෙන නිසා, සම පැහැපත් වීම, skin elasticity වැඩි වීම, wrinkles අඩුවීම, කෙස් සහ නියපෙළ වර්ධනයට සහාය වීම වැනි beauty benefits රැසක්ම ලබාගන්න පුළුවන්.
ඉතින්, skin, hair සහ nails ඔක්කොටම benefits දෙන, පහසුවෙන්, රසයෙන් සහ විශ්වාසයෙන් use කරන්න පුළුවන් collagen solution එකක් හොයනවා නම් Offmarks High Strength Liquid Collagen කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන හොඳම solution එකක්.
Offmarks නිෂ්පාදන දිවයින පුරා Pharmacy, සුපිරි වෙළඳසැල් සහ fancy shops වලින් ලබාගන්න පුළුවන්.
ඊට අමතරව helloladies.lk, Offmarks Sri Lanka Facebook & Instagram pages හරහා online orders දාන්නත් පුළුවන්.
ළඟම shop එක දැනගන්න හෝ වැඩි විස්තර සඳහා Offmarks Hotline – 011 4 225 444 අංකයට ඇමතුමක් දීලාත් සම්බන්ධ වෙන්න පුළුවන්.