Colour Planet.Lk

Colour Planet.Lk Experience a best quality service & high quality products.
(2)

03/12/2025

අනේ අපේ කොල්ලොන්ට ජිවිත කාලෙටම උනක් හෙම්බිරිස්සවක් වත් හැදෙන්න නම් එපා 🫡🙏

11/03/2024

1750/-ඔයාගෙ Car Interior එකට ගැලපෙන විදියට දාගන්න.
එක බ්‍රෑන්ඩ් එකකින් පාට 10කටත් වැඩිය තියෙනව.
High Quality Headrest Pillow
01.ඔයාගෙ Car බ්‍රෑන්ඩ් එක කමෙන්ට් කරන්න.
02.ඒකෙන් තියෙන ඔක්කොම පාට අපි එවනව.ගැලපෙන එකක් තෝරගන අපිට කියන්න.
03.අපි ගෙදරටම එවනව ආවම සල්ලි දීල ගන්න.
04.දැන් කාර් එකට දාගන්න 😀

Step 4යි හරිම සරලයි. 😋
headrest pillow 2i seatbelt cover 2i රුපියල් 1750/-
+ DELIVERY CHARGES

07/02/2024

කුස්සියට, රූම් එකට වගේම ඔෆිස් එකකට සැලෝන් එකකට උනත් සෙට්වෙන චන්ඩි බන්ඩි රැක් එක.😎

සැයු: වෙලදපලේ මේ හා සමාන බාල කොලිටි නිශ්පාදන ඇතිබව කරුනාවෙන් සලකන්න.

BANK DEPOSIT PRICE : 3500/-
CASH ON DELIVERY : 3950/-

DELIVERY CHARGES 425/-

කැලනිය ඔෆිස් එකට ඇවිල්ල බලල ගන්නත් පුළුවන් 😊

Office Address: 18/G , Thalwatta,Gonawala,Kelaniya.0777300803
0778758873

To place order.
ඇනවුම් කිරීමට ඔබගේ ලිපිනය , දුරකතන අංක2 ?
Send your address and two mobile numbers?

කුස්සියට, රූම් එකට වගේම ඔෆිස් එකකට සැලෝන් එකකට උනත් සෙට්වෙන චන්ඩි බන්ඩි රැක් එක.😎සැයු: වෙලදපලේ මේ හා සමාන බාල කොලිටි නිශ...
06/02/2024

කුස්සියට, රූම් එකට වගේම ඔෆිස් එකකට සැලෝන් එකකට උනත් සෙට්වෙන චන්ඩි බන්ඩි රැක් එක.😎

සැයු: වෙලදපලේ මේ හා සමාන බාල කොලිටි නිශ්පාදන ඇතිබව කරුනාවෙන් සලකන්න.

BANK DEPOSIT PRICE : 3500/-
CASH ON DELIVERY : 3950/-

DELIVERY CHARGES 425/-

කැලනිය ඔෆිස් එකට ඇවිල්ල බලල ගන්නත් පුළුවන් 😊

Office Address: 18/G , Thalwatta,Gonawala,Kelaniya.0777300803
0778758873

To place order.
ඇනවුම් කිරීමට ඔබගේ ලිපිනය , දුරකතන අංක2 ?
Send your address and two mobile numbers?

❤️මේ අමාරු කාලෙ අතේ ඇති ගානට කොලිටි 𝐕𝐚𝐥𝐞𝐧𝐭𝐢𝐧𝐞 𝐆𝐢𝐟𝐭 එකක්.❤️ලස්සනට පැක් කරල ලස්සනම ලස්සන රෝස මලක්🌹 හාට් දෙකක් එක්ක❣️❣️.ඔයා...
30/01/2024

❤️මේ අමාරු කාලෙ අතේ ඇති ගානට කොලිටි 𝐕𝐚𝐥𝐞𝐧𝐭𝐢𝐧𝐞 𝐆𝐢𝐟𝐭 එකක්.❤️ලස්සනට පැක් කරල ලස්සනම ලස්සන රෝස මලක්🌹 හාට් දෙකක් එක්ක❣️❣️.ඔයාගෙ අත් අකුරින් ලියල හරි ටයිප් කරල හරි පොඩි නෝට් එකකුත්✍️ දෙන්න අපි ඒකත් ප්‍රින්ට් කරල යවන්නම්🤭

To place order.

ඇනවුම් කිරීමට ඔබගේ ලිපිනය , දුරකතන අංක2 ?
Send your address and two mobile numbers?

⭐️අපේ Facebook Rating එක 4.9 out of 186 Reviews.
📍අපේ Office Address එක: 18/G , Thalwaththa,Gonawala,Kelaniya.
☎️0778758873
💰COD Available

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මේපාර Valentine එකට 3ක් එයාගෙ හිතට දැනෙන්න Bolliwood gift 3ක්ම.❣️❤️‍🩹❤️‍🔥01❤️. Bulb 10ක ...
26/01/2024

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මේපාර Valentine එකට 3ක් එයාගෙ හිතට දැනෙන්න Bolliwood gift 3ක්ම.❣️❤️‍🩹❤️‍🔥
01❤️. Bulb 10ක Mirror Light සෙට් එකක්(6 Month warranty)
02❤️. High quality Heart බෑන්ගල් එකක්.(6 Month warranty)
03❤️. Heart shape ලස්සනම ලස්සන valentine rose flower එකක්.

ලස්සනට පැක් කරල යවන්නෙ ලමයි.මේක ඉතින් බබ්බිලට දෙන්න ගිෆ්ට් එකක්නෙ. බබ්බිලටත් ඕන නම් බබාලට යවන්නත් ගිෆ්ට් සෙට් එකක් තීනව පේජ් එකට ගිහින් බලන්න.

මේ ඔක්කොටම 4950/-

To place order.

ඇනවුම් කිරීමට ඔබගේ ලිපිනය , දුරකතන අංක2 ක් inbox කරන්න.
INBOX your address and two mobile numbers.

ලන්කාවෙ ඕනම තැනකට ඩිලිවරි = 325/-

19/01/2024

🎀Mirror එකට බල්බ් 10ම 𝟑,𝟓𝟎𝟎/-🎀
මාස 6ක් වොරන්ටි එකක් එක්ක.
කැලනිය ඔෆිස් එකට ඇවිත් බලල ගන්නත් පුලුවන්.
Warranty නැති බාල Quality ඒව අරන් අමාරුවෙ වැටෙන්න එපා.
සෙට් කරගන්න බාස්ල ඕන නෑ. අපේ ලම්සන චූටි බබ්බිලටම පුලාන් ගෙදල ඉදන් මේක සෙට් කරගන්න

Bulb Diameter: 4.5cm
Cable Length: 5.4M
Colour temperature: 300-7000k
Max Power 12W
Working Voltage 5v/2A
Plug Type USB

Hollywood-style mirror lights, perfect fit for decorating and brightening your makeup mirror
To place order.
ඇනවුම් කිරීමට ඔබගේ ලිපිනය , දුරකතන අංක2 ?
Send your address and two mobile numbers?

සැලෝන් එකේ Mirror එකට බල්බ් 10ම 3500/-මාස 6ක් වොරන්ටි එකක් එක්ක. කැලනිය ඔෆිස් එකට ඇවිත් බලල ගන්නත් පුලුවන්.Warranty නැති...
18/01/2024

සැලෝන් එකේ Mirror එකට බල්බ් 10ම 3500/-
මාස 6ක් වොරන්ටි එකක් එක්ක.
කැලනිය ඔෆිස් එකට ඇවිත් බලල ගන්නත් පුලුවන්.
Warranty නැති බාල Quality ඒව අරන් අමාරුවෙ වැටෙන්න එපා.

To place order.
ඇනවුම් කිරීමට ඔබගේ ලිපිනය , දුරකතන අංක2 ?
Send your address and two mobile numbers?

3 Colors In One light.මේකප් කර කර ඉද්දි කරන්ට් එක ගියාම එපා වෙනවද ? . 😤😐🙆 පිස්සු හැදෙනවා නේ ?.🤦කරන්ට් එක ගියත් ඔයාගෙ ලග ...
31/12/2023

3 Colors In One light.
මේකප් කර කර ඉද්දි කරන්ට් එක ගියාම එපා වෙනවද ? . 😤😐🙆 පිස්සු හැදෙනවා නේ ?.🤦
කරන්ට් එක ගියත් ඔයාගෙ ලග තියෙන Power Bank එකට ප්ලග් කරල මේකප් එක දාගන්න.....😊
Hollywood-style mirror lights, the perfect fit for decorating and brightening your makeup mirror.

ගෙන්වා ගැනිමේ ගාස්තු රහිතව ගෙන්වා ගැනිමට දැන්ම ඇනවුම් කරන්න...
(Free of Delivery charge )
2900 /= Without warranty
3500 /= 06 Mounth Warranty
4590 /= 01 Year Warranty

කන්නාඩි මේසය ඇතුලත් නොවේ බල්බ් 10 පමනයි. තොග සීමිතයි
සවිකරගැනීම ඉතා පහසුයි
Hollywood-style mirror lights, perfect fit for decorating and brightening your makeup mirror.

ඇණවුම් කිරීම සඳහා මෙම විස්තර අප වෙත එවන්න:
1.නම:
2.ලිපිනය:
3.ඇමතුම් අංක දෙකක්..
4.නිෂ්පාදන නම: Mirror Lights
5.අදාල දිස්ත්‍රික්කය.

HOW TO PLACE AN ORDER:
Message (inbox) us your

1. NAME:
2. Address
3. Two contact numbers
4. ITEM NAME: Mirror Lights
5. District

•We have an Island wide Delivery Service
•Cash On Delivery & Bank deposit Available
(100% reliance and safety)

For more details/ වැඩි විස්තර සඳහා 0778758873

22/12/2023

ඔයාල එවන ෆොටෝ වීඩියෝ තමයි ඉතින් ලස්සනම🎄ඇවිල්ල බලලම ගන්නත් පුළුවන්,🤦‍♀️🤷‍♀️කලින්පාරත් ඔන්ලයින් ශොප් වලින් ගෙන්නගන අහු උනා නේද? වැඩිම උස එක අඩුම ගානට අරගන හයි කලාම ඉරටු ගහක් වගේ උනා නේද? 🤦‍♂️
😥 ගෙන්නගන්න කලින් වීඩියෝ කෝල් එකක් අරන් කොලිටි එක බලලම මේපාර 5⭐️ 180කටත් වැඩි Page review තියෙන අවුරුදු 5ක පාරිබෝගිග විස්වාසය දිනූ Color Planet.lk එකෙන් ගන්න. ඕන නම් අපේ කැලනිය ඔෆිස් එකට ඇවිත් බලල ගන්නත් පුළුවන් මැසේජ් එකක් දාන්න.

වීඩියෝ එකේ තියෙන්නෙ 8 Feet Full Bush එකක්.

Budget Tree
* 2ft 950
* 3ft 1,750
* 4ft 2,500

2 BUSH
* 4ft. 4,500
* 5ft. 5,500
* 6ft. 7,500
* 7ft. 9,750
* 8ft. 12,500

3 BUSH
* 5ft. 7,500
* 6ft. 9,500
* 7ft. 11,500
* 8ft. 14,750
* 9ft. 19,000

Full BUSH.
* 5ft. 12,500
* 6ft. 16,500
* 7ft. 18,500
* 8ft. 20,500

13/12/2023

This is 8 Feet Full Bush. Limited Stock.
ඇවිල්ල බලල ගන්නත් පුළුවන්.

Budget Tree

* 2ft 950
* 3ft 1,750
* 4ft 2,500

2 BUSH
* 4ft. 4,500
* 5ft. 5,500
* 6ft. 7,500
* 7ft. 9,750
* 8ft. 12,500

3 BUSH
* 5ft. 7,500
* 6ft. 9,500
* 7ft. 11,500
* 8ft. 14,750
* 9ft. 19,000

Full BUSH.
* 5ft. 12,500
* 6ft. 16,500
* 7ft. 18,500
* 8ft. 20,500

Place your order today or visit
Our Location:
Color Planet.lk 📍
0778758873
https://maps.app.goo.gl/8iWVzqnZYtZK1Xwb6?g_st=ic

ඇනවුම් කිරීමට ඔබගේ ලිපිනය , දුරකතන අංක2 ?
Send your address and two mobile numbers?
COD available.
0777300803

Address

Kelaniya
11300

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94778758873

Website

Alerts

Be the first to know and let us send you an email when Colour Planet.Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Colour Planet.Lk:

Share