20/06/2026
ශුද්ධවූ අන්තෝනියෝ මුනිතුමාගේ මංගල්‍යය වෙනුවෙන් 10වෙනි වරටත් සංවිධානය කළ පිංකම
🌹 පැය 2 ක් පුරාවට 1500 ට නොඅඩුව පිරිසක් අපි සමඟ සම්බන්ධ උනාට අපි හැමෝම ගොඩක් ස්තුතියි වන්ත වෙනවා 🙏 ❤️
🌹 මේ සදහා අපිට සහයෝගය ලබා දුන් ආදරණීය මිතුරන්ට අසල් වාසි ගම් වාසී සියලු දෙනාට විශාල පිරිසක් සහභාගි වෙන්න Post Share කරපු යාළුවෝ හැමෝටමත් ගොඩක් ස්තූතියි 🙏 ❤️
ශූද්ධ වූ අන්තොනි මුනිතුමා ගෙ පිහිටයි🙏🏻
ලබන අවුරුද්දේ තවත් වෙනසකින් අපි හමුවෙමු ❤️ 🤎 🌹