23/10/2025
වසර පහකටත් වැඩි කාලයක් පුරා සමාජමාධ්‍ය හරහා ප්‍රචාරක කටයුතු කරන අතර, අපගේ නිෂ්පාදනය පාරිභෝගිකයන් 5000ට වඩා භාවිතාකර 90% වැඩි පිරිසක් පැහැදිලි ප්‍රතිඵල ලබාගෙන ඇත. සිද්ධරාජ කේෂවර්ධක තෛලය කේශකලාපයේ ඇතිවන සියලුම ගැටළු නිරාකරණය කර මාස තුනක් ඇතුලත පිරිපුන්,නිරෝගී, ශක්තිමත් මෙන්ම කළුවන් කෙස්කලඹක් ලබාදෙන වැඩිදෙනාගේ විශ්වාසය දිනූ ලංකාවේ අංක 01කේ කේශලාවන්‍ය සත්කාරයයි, සිද්ධරාජ (එක්ස්ට්‍රා ප්‍රිමියම්) කේෂවර්ධක තෛලය 100% ශාකසාර ස්වාභාවික දේශීය නිෂ්පාදයකි........
# හිසකෙස් සිහින් වීම, # හිසකෙස් කැඩීයාම.
# හිස කෙස් පැලීම. # හිස්සොරි.
# කෙස් දුර්වර්ණ වීම. # හිසකෙස් ගැලවීයාම.
# හෙල්මට් නිසා තට්ටය පැදීම.
# අකලට කොණ්ඩය සුදුවීම.
වැනි ඕනෑම තත්වයක් සුවකර මාස තුනක් ඇතුලත නීරෝගී පැහැපත් ශක්තිමත් පිරිපුන් දිඝැති කෙස්කලඹක් ඔබටත් ලබාගත හැකිය, කාන්තා පුරුෂ දෙපාර්ෂයටම උචිතවේ. වයස අවුරුදු එකේ සිට ඕනෑම දරුවෙකුට භාවිතා කල හැක, හිසෙහි ස්නායු පෝෂණය කරයි.....
# ෆ්‍රර්මින්, කලරින්, ස්ට්‍රේට්, රීබොන්ඩින් වැනි ඕනෑම කේශකලාපය හැඩ ගැන්වීමකදී සිදුවන කොණ්ඩය සිහින්වීම, කැඩීයාම, දුර්වර්ණ වීම ඇතුළු කොණ්ඩය හැඩගන්වන රසායනික ආලේපන මගින් සිදුවන හානිය 100% වලකා කේශ කලාපය පිරිපුන් නීරෝගී පැහැපත් ශක්තිමත් කේශකලාපයක් බවට පත්කරයි......
උපරිම සිල්ලර මිල - 3,500.00
දිවයින පුරා ඩිලිවරි නොමිලේ.
Island wide Delivery free...
නිවසටම ගෙන්වාගැනීමට
දුරකතන අංක : 071 2414639 / 0787753392.
NaturalCare