FITO Collection

FITO Collection Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FITO Collection, Cosmetics Store, Kelaniya.

Lotion Bottle
28/07/2025

Lotion Bottle

Dark Spot Correcting Glow Serum 💚K beauty Products වලට කැමති ඔයාලට ඉක්මනින් පැහැපත් වෙන්න පුළුවන් serum එකක් තමයි ඔන්න අ...
22/02/2025

Dark Spot Correcting Glow Serum 💚

K beauty Products වලට කැමති ඔයාලට ඉක්මනින් පැහැපත් වෙන්න පුළුවන් serum එකක් තමයි ඔන්න අද අපි අරන් ඇවිත් තියෙන්නේ...
මෙහි
🔸Niacinamide (Vitamin B3)
🔸Alpha Arbutin
🔸Mugwort Extract අඩංගු වේ..
ඒ නිසා ඔයාගේ සමේ තියෙන dark spot, pigmantation, uneven tone මේ හැමදේට ම ඉක්මනින් විසදුමක් අරන් දෙන්න මෙයාට පුළුවන්..
Gel base serum එකක් නිසා ඉක්මනින් සමට absorb වෙන skin friendly product එකක්...
සංවේදි සම සදහාත් විශේෂයෙන් මේ serum එක භාවිතා කරන්න පුළුවන්..
ඔයාගේ morning & evening routine දෙකට ම මේ serum එක use කරන්න පුලුවන්..
ඉතින් ඔයාගේ මූණත් අදුරු වෙලා dull වෙලා කියලා දුකෙන් ඉන්නේ නැතුව Dermatology Tested මේ product එක අද ම order කරන්න..

😘😘

19/01/2025

Neutrogena Deep Moisture Fast Absorbing Body Lotion 💙🤍

Benefits:
Deep Moisturization: Instantly absorbs into the skin to provide deep hydration and help maintain moisture balance for up to 48 hours.

Fast Absorption: Non-greasy and absorbs quickly, leaving the skin feeling soft and smooth without any residue.

Hydrates Dry Skin: Specially formulated for dry skin, it helps relieve and restore the skin’s moisture levels.

How to Use:

🔹Apply Generously: After showering or bathing, apply the lotion to your skin while it is still slightly damp for better absorption.

🔹Massage Gently: Gently massage the lotion into your skin, focusing on dry areas for enhanced hydration.

🔹Use Regularly: For best results, use it daily, especially on areas with very dry skin.

Ingredients:
Glycerin: A humectant that helps retain moisture in the skin.

Dimethicone: A form of silicone that adds a smooth texture and creates a barrier to prevent moisture loss.

Water (Aqua): The base ingredient, providing hydration.

Fragrance: Added for a pleasant scent.

This lotion is ideal for those with dry skin, providing intense hydration and making the skin feel soft and smooth.

01/09/2024

මූනේ තෙල් බේරෙන නිසා දුකින් ද?? 😓
Cerave Foaming Facial Cleanser

Oily Skin එකක් නිසා දුකින් ද ඉන්නේ...
නිවැරැදි maintain කරනවන් ඔයාට තියෙන්නේ ලෝකේ හොඳ ම skin type එක.. අඩුවෙන් ම සම වියපත් වෙන්නේ oily skin type එකක් තියන අය කිව්වොත් විශ්වාස කරනව ද?

Cerave Foaming Facial Cleanser එකට පුළුවන් අනවශ්‍ය තෙල් දුවිලි ඉවත් කරලා ඒ කියන්නේ ඔයාගේ තෙල් බේරෙන මූණ නැති කරලා oil control කරලා glass skin එකකට යන දොර විවෘත කරලා දෙන්න..
ඒකට ඔයා 100% Original Product එක use කරන්න ම ඕනේ..
ඉතින් අද ම ඔයාගේ Healthy Skin Care Routine එකට යන පාර මෙතනින් පටන් ගන්න..

විශ්වාසදායි Original ම products දැන් Fito Collection වෙතින්... ♥️♥️

CERAVE CLEANSER 🩵💚ඔන්න ඔයාලට දැන් අපෙන් ගන්න පුළුවන් ලොව පුරා චර්ම රෝග විශේෂඥයින්ගේ අනුමැතිය ( Dermatologist Tested) ලත්...
18/06/2024

CERAVE CLEANSER 🩵💚

ඔන්න ඔයාලට දැන් අපෙන් ගන්න පුළුවන් ලොව පුරා චර්ම රෝග විශේෂඥයින්ගේ අනුමැතිය ( Dermatologist Tested) ලත් Original Cerave Facial Cleanser..

ඔබට වියළි(Dry), තෙල් සහිත (Oily), සංයෝජන(Combination) හෝ සංවේදී (Sensitive) මෙවැනි ඕනෙ ම සමක් සදහා මෙම Facial Cleanser එක ඔබේ අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇත.

ඔබට clogged pose, excess oil, sensitive skin හෝ uneven texture මේ ඔනෑම තත්වයක් කළමනාකරණය කිරීමට සමන්විත වේ..
Niacinamide සහ Hyaluronic Acid අඩංගු වන නිසා ඔබේ සමේ ස්භාවික තෙතමනය වඩා හොදින් ආරක්ශා කරයි..
ඔබේ සමට ගැලපෙන ම Cerave Cleanser එක මිලදී ගැනීමට දැන් ම අපිට කතා කරන්න... ❤️

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි නිරෝගීව ලස්සන වෙන්න ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවා... 🌸🌸
14/04/2024

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි නිරෝගීව ලස්සන වෙන්න ලැබෙන
සුභ
අලුත්
අවුරුද්දක්
වේවා... 🌸🌸

GARNIER Bright Complete Body Lotion යනු ඔබේ සමට වඩාත් පැහැපත් පෙනුමක් ලබා දීමට සහ සමේ තෙතමනය ආරක්ශා කර ගැනීම සඳහා නිර්මා...
29/03/2024

GARNIER Bright Complete Body Lotion
යනු ඔබේ සමට වඩාත් පැහැපත් පෙනුමක් ලබා දීමට සහ සමේ තෙතමනය ආරක්ශා කර ගැනීම සඳහා නිර්මාණය කර ඇත අනර්ඝ නිශ්පාදනයකි. ♥️

Vitamin C, Lemon Essence සහ White Speed ​​Serum මිශ්‍රණයකින් සකස් කර ඇති මෙම දියරය අඳුරු ලප සහ අවර්ණ පෙනුම නැති කරමින් හිරු කිරණින් හානි වූ සම ප්‍රතිනිර්මාණය කරමින් වඩාත් දීප්තිමත් සමක් නිසැකව ම ඔබට ලබා දෙයි..
සැහැල්ලු සහ තෙල් සහිත නොවන ඉක්මනින් සමට අවශෝෂණය කර, ඇලෙන සුළු අපද්‍රව්‍ය ඉතිරි නොකර නිතිපතා භාවිතයෙන සම හොදින් moisturizer කිරීමට උපකාරි වේ..

Suitable for All Skin Types
Dermatologically Tested

How to Use:
1. පිරිසිදු වියළි සම මත GARNIER Bright Complete Body Lotion ආලේප කරන්න.
2. සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන තුරු රවුම් චලිතයකින් මෘදු ලෙස සම්බාහනය කරන්න.
3. අඳුරු පැල්ලම් හෝ හිරු කිරණින් හානි වූ ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානය යොමු කරන්න.
4. හොඳ ම ප්‍රතිපල සඳහා දිනපතා භාවිතා කරන්න.

හැමෝම හොයන The Ordinary Niacinamide The Ordinary කියන්නේ මුලු ලෝකෙම පිළිගත්ත Canada නිශ්පාදිත Top Level global brand  එක...
26/02/2024

හැමෝම හොයන The Ordinary Niacinamide

The Ordinary කියන්නේ මුලු ලෝකෙම පිළිගත්ත Canada නිශ්පාදිත Top Level global brand එකක් කියලා දැනටමත් ඔයාලා දන්නවා ඇති ♥

ඒවගේම බ්ලීචින් ,පැරබන් වැනි අහිතකර දේවල් කිසිම දෙයක් අඩංගු නොවන serum එකක් මෙන්ම ලොව පුරා වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලත් නිශ්පාදනයක්...

The Ordinary , Niacinamide 10% + Zinc 1% කියන්නෙ පිම්පල්ස් තිබෙන ඔයිලි ස්කින් එකක් තියෙන අයට පාවිච්චි කරන්න පුලුවන් හොඳම skin friendly serum එකක්..

මූන නිතරම ඔයිලිවෙන ,ක්‍රීම් ගෑව ගමන් මූනෙ චූටි බිබිලි දාන අයට මේක යූස් කරන්න පුලුවන් .Serum එකක් නිසා මූනට ඉක්මනට absorb වෙනවා 🤩

The Ordinary , Niacinamide 10% + Zinc 1% වලින් මූනෙ සීබම් ප්‍රඩක්ශන් එක අඩු කරන නිසා ඔයිලි ගතිය අඩුවෙලා පිම්පල්ස් එන එක නතර කර ගන්න පුළුවන්..

Specially Dry Skin එකට හොඳ තෙතමනයක් මෙම serum එක මඟින් ලැබෙනවා

බිංදු 2-3ක් අතර ප්‍රමාණයක් ගෙන මේක උදෑසන සහ රාත්‍රියේ දී වුනත් ඔයාට භාවිතා කරන්න පුලුවන් ☀️🌙

අපෙන් ඔයාලට මේ දින වල විශේෂ වට්ටමක් සහිතව Free Delivery එකක් ලැබෙනවා ♥

ඔයාගෙ නම , ලිපිනය සමඟ දුරකථන අංක 2ක් අපට ලබා දී ඔබේ ඇණවුම නිවසට ම ගෙන්වා ගන්න..

තවත් දවසක තවත් නිශ්පාදනයකින් හමුවෙමු 😚
(Perform a patch test prior to use)

Address

Kelaniya
11600

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94717577786

Website

Alerts

Be the first to know and let us send you an email when FITO Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share