DMBooks

DMBooks We are specialized in nursery and Grade 1 books and stationery items. Call / msg : 0779993762

තොග අවසන් කිරීමේ වට්ටම්….!!DM Books වෙතින් මිලදී ගන්නා ඔබට අගනා අවස්ථාවක්...!!Atlas පාසල් පොත් සහ උපකරණ සදහා 15% දක්වා ම...
01/10/2021

තොග අවසන් කිරීමේ වට්ටම්….!!
DM Books වෙතින් මිලදී ගන්නා ඔබට අගනා අවස්ථාවක්...!!
Atlas පාසල් පොත් සහ උපකරණ සදහා 15% දක්වා මිල අඩු කිරීමක්..!!!
ඉතිරිව ඇත්තේ පහත දක්වා ඇති පොත් හා ලිපිද්‍රව්‍ය පමණක් බව කරුණාවෙන් සලකන්න.


ඉක්මන් කරන්න මෙම වාසිය තොග අවසන් වනතුරු පමණයි.

ඔබේ පෙර පාසල් සහ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් සදහාම සැකසූ අගනා පොත් පෙළක් වට්ටම් සහිතව DM Books වෙතින් ඔබට...!!පොත් ...
24/09/2021

ඔබේ පෙර පාසල් සහ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් සදහාම සැකසූ අගනා පොත් පෙළක් වට්ටම් සහිතව DM Books වෙතින් ඔබට...!!

පොත් එකතුව
පෙර පාසල් වැඩ පොත : රු 220
බබාගේ සෙල්ලම් ගෙදර : රු 120
Play with Colours : රු 120
මගේ පින්තූර පොත : රු 250
පාසල් පින්තූර පොත : රු 375
පාට කරන පොත : රු 150
පෙර පාසල් වැඩ පොත : රු 220
සිංහල අකුරු හුරුව : රු 200
දෙමළ අකුරු හුරුව : රු 200
ඉංග්‍රීසි අකුරු හුරුව : රු 200
ඉලක්කම් හුරුව : රු 100
සුසර සිංහල, ඉංග්‍රීසි, දෙමල හෝඩිය : රු 150

සම්පූර්ණ කට්ටලයම
කඩේ මිල : රු. 2305/=
අපේ මිල : රු. 1800/=

තොග සීමිත බැවින් ඉක්මන් කරන්න.

මිලට ගැනීමට අවශ්‍ය පොත් පහත දුරකථන අංකයට WhatsApp කරන්න.
077 9993762

සාහිත්‍ය මාසයේ DM Books වෙතින් මිලදී ගන්නා ඔබට අගනා වට්ටමක්...!!Atlas පාසල් පොත් සහ උපකරණ සදහා 15% දක්වා මිල අඩු කිරීමක්...
17/09/2021

සාහිත්‍ය මාසයේ DM Books වෙතින් මිලදී ගන්නා ඔබට අගනා වට්ටමක්...!!
Atlas පාසල් පොත් සහ උපකරණ සදහා 15% දක්වා මිල අඩු කිරීමක්..!!!
රු. 2000 ට වැඩි මිලදී ගැනීම් සදහා Delivery Free...!!
ඉක්මන් කරන්න මෙම වාසිය තොග අවසන් වනතුරු පමණයි.

සාහිත්‍ය මාසයේ DM Books වෙතින් මිලදී ගන්නා ඔබට අගනා වට්ටමක්...!!පාසල් පොත් සහ උපකරණ සදහා 15% දක්වා මිල අඩු කිරීමක්..!!!ර...
15/09/2021

සාහිත්‍ය මාසයේ DM Books වෙතින් මිලදී ගන්නා ඔබට අගනා වට්ටමක්...!!
පාසල් පොත් සහ උපකරණ සදහා 15% දක්වා මිල අඩු කිරීමක්..!!!
රු. 2000 ට වැඩි මිලදී ගැනීම් සදහා Delivery Free...!!

ඉක්මන් කරන්න මෙම වාසිය තොග අවසන් වනතුරු පමණයි.

පෙරපාසල් යන දූ පුතුනේ ඇති දෙමාපියන්ට කදිම අවස්ථාවක් … !!අත්වැඩ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය දැන් නිවසටම...!!කට්ටලයේ අඩංගු දේ ;♦️...
18/03/2021

පෙරපාසල් යන දූ පුතුනේ ඇති දෙමාපියන්ට කදිම අවස්ථාවක් … !!
අත්වැඩ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය දැන් නිවසටම...!!

කට්ටලයේ අඩංගු දේ ;
♦️ පාට කළ පොල් කුඩු ( වර්ණ 5 )
♦️ ඇට මල්ල
♦️ වියලි මල් ( වර්ග 9 )
♦️ වියලි ශාක පත්‍ර ( වර්ග 11 )
♦️ වියලි පැලෑටි ( වර්ග 7 )
♦️ ඇට වර්ග ( ඔලිඳ, මදටිය, සියඹලා ; එක් වර්ගයකින් පැකට් 2 බැගින් )
♦️ පාට කළ සව් ඇට ( වර්ණ 10 )
♦️ මැටි පුවරුව (10" x 10")
♦️ ස්වභාවික මැටි ( 500 g )
♦️ පාට කළ වැලි ( වර්ණ 5 )

ද්‍රව්‍ය කට්ටලයම රු: 1300
අවශ්‍ය පරිදි customize කර ගැනීමට ද හැකියාව ඇත.

Free delivery
Whatsapp 077 9993762

පෙර පාසල් යන ඔබේ දරුවාට නව විෂය නිර්දේශය අනුව විවිධ ක්‍රියාකාරකම් අලලා සකස් කළ වටිනා පොතකි.කඩේ මිල රු 220අපේ මිල රු 190
18/03/2021

පෙර පාසල් යන ඔබේ දරුවාට නව විෂය නිර්දේශය අනුව විවිධ ක්‍රියාකාරකම් අලලා සකස් කළ වටිනා පොතකි.
කඩේ මිල රු 220
අපේ මිල රු 190

බබාගේ සෙල්ලම් ගෙදර ඔබේ පොඩිත්තා එදිනෙදා සෙල්ලම් කරන සංගීත භාණ්ඩ, සෙල්ලම් බඩු ආදිය හඳුන්වාදීමට හා වර්ණ ගැන්වීමට සකස් කළ ප...
04/03/2021

බබාගේ සෙල්ලම් ගෙදර
ඔබේ පොඩිත්තා එදිනෙදා සෙල්ලම් කරන සංගීත භාණ්ඩ, සෙල්ලම් බඩු ආදිය හඳුන්වාදීමට හා වර්ණ ගැන්වීමට සකස් කළ පොතකි

කඩේ මිල : රු. 120/=
අපේ මිල : රු. 100/=

Play with Coloursඔබේ පොඩිත්තාට ඉංග්‍රීසියෙන් හැඩතල හදුන්වා දෙන අතරතුරදීම වර්ණ හඳුන්වාදීමට හා පාට කිරීම ඉගැන්වීමට ද සුදුස...
04/03/2021

Play with Colours
ඔබේ පොඩිත්තාට ඉංග්‍රීසියෙන් හැඩතල හදුන්වා දෙන අතරතුරදීම වර්ණ හඳුන්වාදීමට හා පාට කිරීම ඉගැන්වීමට ද සුදුසු ආකාරයෙන් නිර්මාණය වුණු පොතකි

මගේ පින්තූර පොතබී ආර් අල්විස් මහතා විසින් සම්පාදනය කරන දත්ත ලද ඔබේ පොඩිත්තාට රූප, අකුරු හා වචන හඳුන්වාදීමට මහත් සේ ප්‍රය...
03/03/2021

මගේ පින්තූර පොත

බී ආර් අල්විස් මහතා විසින් සම්පාදනය කරන දත්ත ලද ඔබේ පොඩිත්තාට රූප, අකුරු හා වචන හඳුන්වාදීමට මහත් සේ ප්‍රයෝජනවත් වන පොතකි.

පොත පහත අංශ වර්ණවත් පින්තුර මගින් සකසා ඇත.

සිංහල හෝඩිය
දෙමළ හෝඩිය
ඉංග්‍රීසි හෝඩිය
ඉලක්කම්
සත්තු
කුරුල්ලො
පළතුරු
වාහන
මුහුදු ජීවීන්
වර්ණ
ගුණන වගු

කඩේ මිල : රු. 250/=
අපේ මිල : රු. 175/=

නව විෂය නිර්දේශය අනුව සකස් කල පෙර පාසලේ සිට 5 වසර ශිෂ්‍යත්ව විභාගය දක්වා පාසල් දරුවන්ට අවශ්‍ය විශාල ප්‍රමාණයේ පින්තූර කො...
03/03/2021

නව විෂය නිර්දේශය අනුව සකස් කල පෙර පාසලේ සිට 5 වසර ශිෂ්‍යත්ව විභාගය දක්වා පාසල් දරුවන්ට අවශ්‍ය විශාල ප්‍රමාණයේ පින්තූර කොල එකතුව

කඩේ මිල : රු. 375/=
අපේ මිල : රු. 275/=

එළවළු, පලතුරු හා මල් රූප අඩංගු පාට කරන පොතකඩේ මිල : රු. 150/=අපේ මිල : රු. 100/=
03/03/2021

එළවළු, පලතුරු හා මල් රූප අඩංගු පාට කරන පොත
කඩේ මිල : රු. 150/=
අපේ මිල : රු. 100/=

Address

Kelaniya

Telephone

+94779993762

Website

Alerts

Be the first to know and let us send you an email when DMBooks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DMBooks:

Share

Category