Potha

Potha පොත - THE BOOK
කිරිබත්ගොඩ

ස්තූතියි!2023 වර්ෂයේ 5 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් නිකුත් කළ 190+Plus - ADVANCED විශේෂිත පුහුණ කට්ටලය පසුගිය වසරට ව...
03/10/2023

ස්තූතියි!
2023 වර්ෂයේ 5 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් නිකුත් කළ 190+Plus - ADVANCED විශේෂිත පුහුණ කට්ටලය පසුගිය වසරට වඩා තෙගුණයක වාර්තාගත අලෙවියක් සිදු කළ වගයි.

අත්දැකීම් බහුල ගුරු මණ්ඩලයක් විසින් තම අත්දැකීම් මත පදනම් ව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඔස්සේ ප්‍රශ්න සාර්ථක ව උපකල්පනය කරමින් සම්පාදනයේ යෙදීම සහ 2023 වර්ෂයේ මුහුණ දීමට නියමිත සැබෑ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයෙහි අපේක්ෂිත මට්ටමට දරුවා ව ඔසවා තැබීමට 190+Plus - ADVANCED කට්ටලයට ඇති විශේෂිත හැකියාව මෙම සාර්ථකත්වයට හේතුවයි.

පොත ප්‍රකාශකයෝ
කිරිබත්ගොඩ
011 3 486 686 / 0114 909 555

190+Plus BEGINNER, INTERMEDIATE, ADVANCED විශේෂිත කලාප 2023/2024පොත ප්‍රකාශන ආයතනය 2018 වර්ෂයේ සිට සෑම වසරක් පාසා ම 5 ශ්...
23/08/2023

190+Plus BEGINNER, INTERMEDIATE, ADVANCED විශේෂිත කලාප 2023/2024

පොත ප්‍රකාශන ආයතනය 2018 වර්ෂයේ සිට සෑම වසරක් පාසා ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් නිකුත් කරනු ලබන 190+Plus විශේෂිත පුහුණු කට්ටල (2023/2024) ශිෂ්‍යත්ව විභාග සඳහා ද නිකුත් කරනු ලබයි.

මෙවර 190+Plus කලාපය "බින්දුවෙන් පටන්ගෙන දෙසීයයට ප්‍රශ්න පත්‍ර කට්ටල තුනකින්" යන පාඨය මූලික කරගෙන BEGINNER, INTERMEDIATE, ADVANCED ලෙස විශේෂිත කලාප තුනකින් හඳුන්වා දෙන අතර, මෙම අභියෝගය භාරගන්නා මූලික කුසලතා දක්වන ඕනෑම දරුවෙකුට ඉතාමත් කෙටි කලකින් සුවිශේෂ ලකුණකට හිමිකම් කීමේ අවස්ථාව හිමි ය.

190+Plus විශේෂිත කලාප නිකුත් වන දිනයන් සහ එම කලාපවල මිල ගණන් මෙසේ ය.

1. 190+Plus BEGINNER විශේෂිත පුහුණු කට්ටලය
2023 සැප්තැම්බර් 2 දින නිකුත් වේ.
මිල රු.850.00 කි.

2. 190+Plus INTERMEDIATE විශේෂිත පුහුණු කට්ටලය
2023 සැප්තැම්බර් 10 දින නිකුත් වේ.
මිල රු.850.00 කි.

3. 190+Plus ADVANCED විශේෂිත පුහුණු කට්ටලය
2023 සැප්තැම්බර් 18 දින නිකුත් වේ.

190+Plus ප්‍රශ්න පත්‍ර කට්ටලවලට තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් දිවයින පුරා ප්‍රාදේශීය වශයෙන් අනුකරණ බොහොමයක් ද, අප විසින් 2018 වර්ෂයේ සිට නිකුත් කළ පැරණි විෂය නිර්දේශයන් ට අදාළ ප්‍රශ්න පත්‍ර සහ විවිධ වාණිජ අරමුණු මත සකස් කළ ව්‍යාජ ප්‍රශ්න පත්‍ර ද අන්තර්ජාලය තුළ සැරිසරණ බැවින්, ලැබී ඇති කෙටි කාලය තුළ නිවැරදි ප්‍රශ්න පත්‍ර කට්ටලය තෝරාගෙන අභ්‍යාස කිරීම සඳහා ඔබේ නගරයේ ඇති ප්‍රධාන පොත්හල්වලින් පමණක් මිල දී ගැනීම් සිදු කරන්න.

මිල දී ගැනීමේ දී "පොත ප්‍රකාශනයකි (කිරිබත්ගොඩ)" යන්න කවරයේ සඳහන් ව ඇත්දැයි සැමවිට ම විමසිලිමත් වන්න

ඇණවුම් සඳහා අපට කතා කරන්න.
0113 486 686 / 0114 909 555

පාසල් සඳහා ද විශේෂිත වට්ටම් සහිත ව දිනක් තුළ ගෙන්වා ගත හැක.

පොත ප්‍රකාශකයෝ සහ මුද්‍රණකරුවෝ පුද්. සමාගම
කිරිබත්ගොඩ
0114 486 686 / 0114 909 555

26/01/2023

2023 ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන් පහත සමූහ වෙත එකතු වන්න.
190+PLUS ප්‍රශ්න පත්‍ර සම්පාදකවරු විසින් ලබා දෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට
190+Plus පොත් එකතුව
190+PLUS ප්‍රශ්න පත්‍ර කට්ටලය අභ්‍යාස කරන දරුවන්, දෙමව්පියන් සහ ගුරු භවතුන්ගේ එකතුව
190+PLUS ශිෂ්‍යත්ව පොත් එකතුව
ස්තූතියි.
පොත ප්‍රකාශකයෝ
කිරිබත්ගොඩ

5 ශිෂ්‍යත්ව විභාගයට පෙර 'අවසාන කට්ටලය' ලෙස ඔබේ දරුවා අභ්‍යාස කළ යුතු දිවයිනේ ගුණාත්මක ම ප්‍රශ්න පත්‍ර කට්ටලය.190+PLUS වි...
10/11/2022

5 ශිෂ්‍යත්ව විභාගයට පෙර 'අවසාන කට්ටලය' ලෙස ඔබේ දරුවා අභ්‍යාස කළ යුතු දිවයිනේ ගුණාත්මක ම ප්‍රශ්න පත්‍ර කට්ටලය.

190+PLUS විභාග පූර්ව විශේෂිත කට්ටලය 2022

2022 නොවැම්බර් මස 14 වන සඳුදා දින නිකුත් වේ.

පාසල් සහ උපකාරක පන්ති සඳහා විශේෂිත වට්ටම්.
සියලුම ඇණවුම් සඳහා අමතන්න.
0114909555 / 0115901888

පොත ප්‍රකාශකයෝ
කිරිබත්ගොඩ
(විහාරමහාදේවි බාලිකා විද්‍යාලය අසල)

මෙවර 2022 පැවැත්වෙන 5 ශිෂ්‍යත්වය සඳහා 190+PLUSවිශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටල 2ක් නිකුත් වේ.01. විශේෂිත පුහුණු කට්ටලය 2022  ...
03/06/2022

මෙවර 2022 පැවැත්වෙන 5 ශිෂ්‍යත්වය සඳහා 190+PLUSවිශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටල 2ක් නිකුත් වේ.

01. විශේෂිත පුහුණු කට්ටලය 2022
(190+PLUS විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය 2022)
ජුනි මස 22 වෙනි දින නිකුත් වේ.

02. විභාග පූර්ව විශේෂිත කට්ටලය 2022
(190+PLUS විභාග පූර්ව විශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටලය 2022)
අගෝස්තු මස නිකුත් වීමට නියමිත ය.

සැ.‍යු.: 190+PLUS ප්‍රශ්න පත්‍ර කට්ටලවලට ඇති අධික ඉල්ලුම සහ අලෙවිය හේතුවෙන් මේ වන විට 190+PLUS ප්‍රශ්න පත්‍ර කට්ටලයේ කවරයට සමාන අයුරින් කවරය සකස් කර ප්‍රාදේශීය වශයෙන් සහ පළාත් වශයෙන් ද ප්‍රශ්න පත්‍ර කට්ටල වෙළඳපොළට නිකුත් කරයි.

එබැවින් ප්‍රශ්න පත්‍ර කට්ටල මිල දී ගැනීමට පෙර එහි කවරයේ "පොත ප්‍රකාශනයකි" යන්න සඳහන් ව ඇත්දැයි හොඳින් පරීක්ෂා කර බලන්න.

190+PLUS ප්‍රශ්න පත්‍ර කට්ටල මිල දී ගැනීම සඳහා පොත ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න.
https://www.facebook.com/PothaOfficial

සියළුම ඇණවුම් සඳහා විමසන්න.
0114909555 / 0115901888
(පාසල් සඳහා විශේෂිත වට්ටම් හිමි වේ.
ගුරු පිටපත නොමිලේ සපයනු ලැබේ.)

පොත ප්‍රකාශකයෝ සහ මුද්‍රණකරුවෝ පුද්. සමාගම
කිරිබත්ගොඩ
(විහාරමහාදේවි බාලිකා විද්‍යාලය අසල)

Tags :

190+Plus විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය 2022190+Plus විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය 5 ශිෂ්‍යත්වය සඳහා ඔබට ඔබේ ...
06/02/2022

190+Plus විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය 2022

190+Plus විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය 5 ශිෂ්‍යත්වය සඳහා ඔබට ඔබේ දරුවා වෙනුවෙන් ඔබට කළ හැකි හොඳ ම ආයෝජනය යි.
.........................................................................................
190+Plus විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය ඔබේ දරුවා නොවරදවා ම අභ්‍යාස කළ යුතු වන්නේ ඇයි?

01. විෂය නිර්දේශය ප්‍රමාණවත් ව ආවරණය කළ,
02. මූලික ප්‍රශ්න පත්‍ර ආකෘතිය හඳුනාගත්,
බොහෝ දරු දැරියන් 5 ශිෂ්‍යත්ව විභාගයේ දී ලකුණු 140-180ත් අතර ලබා ගනියි.

5 ශිෂ්‍යත්ව විභාගයේ දී දිවයිනේ මුල් ස්ථාන (ලකුණු 180-200ත් අතර) තීරණය වන්නේ සෑම වසරක ම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අලුතෙන් ම එකතු කරන ප්‍රශ්න රටා කිහිපය මගිනි.

දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් පසුගිය වසර කිහිපය තුළ ඉහළ ප්‍රතිඵල පෙන්වූ ගුරු මණ්ඩලයක් විසින් ඉහත සඳහන් කළ විශේෂිත ප්‍රශ්න රටාවන් සාර්ථක ව අනුමාන කර තිබීම 190+Plus ප්‍රශ්න පත්‍ර කට්ටලයෙහි ඇති විශේෂත්වය යි.
.........................................................................................
වසංගත තත්වය හේතුවෙන් ඔබේ නිවසට/පාසලට/උපකාරක පන්තියට දිනක් ඇතුළත ගෙන්වා ගැනීමට අවස්ථාවක්.
(විශේෂිත වට්ටම් සහිත ව)
ගුරු පිටපත නොමිලේ සපයනු ලැබේ.(1/40)
සියලු ම ඇණවුම් සඳහා විමසන්න.
0114909555 / 0115901888
පොත ප්‍රකාශකයෝ සහ මුද්‍රණකරුවෝ පුද්. සමාගම
කිරිබත්ගොඩ
(විහාරමහාදේවි බාලිකා විද්‍යාලය අසල).........................................................................................
Tags :

කවරයේ සටහන2021 පහ ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර නිකුත් කළ 190+Plus  විභාග පූර්ව විශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටලයේ කවරයේ දෙමව්පිය...
31/01/2022

කවරයේ සටහන

2021 පහ ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර නිකුත් කළ 190+Plus විභාග පූර්ව විශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටලයේ කවරයේ දෙමව්පියන් සහ දරුවන් වෙනුවෙන් සම්පාදක මණ්ඩලය විසින් තබා තිබූ සටහන මෙසේ ය.

"01. විෂය නිර්දේශය ප්‍රමාණවත් ව ආවරණය කළ,
02. මූලික ප්‍රශ්න පත්‍ර ආකෘතිය හඳුනාගත්,
බොහෝ දරු දැරියන් 5 ශිෂ්‍යත්ව විභාගයේ දී ලකුණු 140-180ත් අතර ලබා ගනියි.
5 ශිෂ්‍යත්ව විභාගයේ දී දිවයිනේ මුල් ස්ථාන (ලකුණු 180-200ත් අතර) තීරණය වන්නේ සෑම වසරක ම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අලුතෙන් ම එකතු කරන ප්‍රශ්න රටා කිහිපය මගිනි.

190+Plus විභාග පූර්ව විශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටලය විශේෂයෙන් ම සකස් වන්නේ ඉහත විශේෂිත පුහුණුව ලබා දෙමින් දරුවන් ව ලකුණු 180-200ත් අතරට ඔසවා තැබීමේ අරමුණෙනි.
මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය මෙවර ශිෂ්‍යත්ව විභාගයට පැමිණෙන ප්‍රශ්න සියල්ලට ම සාර්ථක ව මුහුණ දීමට අවශ්‍ය පුහුණුව සහ විශ්වාසය දරුවා තුළ ඇති කරයි."

ස්තූතියි.

Share කරලා යහළුවන්ටත් කියන්න.190+PLUS විභාග පූර්ව විශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටලය 2021වසංගත තත්වය හේතුවෙන් මෙම වර්ෂයේ දී පම...
26/12/2021

Share කරලා යහළුවන්ටත් කියන්න.

190+PLUS විභාග පූර්ව විශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටලය 2021

වසංගත තත්වය හේතුවෙන් මෙම වර්ෂයේ දී පමණක් ඔබේ පාසලට/උපකාරක පන්තියට දිනක් ඇතුළත ගෙන්වා ගැනීමට අවස්ථාවක්. (විශේෂිත වට්ටම් සහිත ව)
ගුරු පිටපත නොමිලේ සපයනු ලැබේ.(1/40)
සියලු ම ඇණවුම් සඳහා විමසන්න.

0114909555 / 0115901888
පොත ප්‍රකාශකයෝ සහ මුද්‍රණකරුවෝ පුද්. සමාගම
කිරිබත්ගොඩ
(විහාරමහාදේවි බාලිකා විද්‍යාලය අසල)
.........................................................................................
ප්‍රධාන නගර සහ මිල දී ගැනීමට ඇති පොත්හල්:

සරසවි පොත්හල, නුගේගොඩ ඇතුළු සියලු ම ශාඛා
එම්.ඩී.ගුණසේන පොත්හල, සියලු ම ශාඛා
මින්සර පොත්හල, ගම්පහ ඇතුළු සියලු ම ශාඛා
ලුමිනෙක්ස් පොත්හල, පානදුර ඇතුළු සියලු ම ශාඛා
සමුද්‍ර පොත්හල්, කුරුණෑගල ඇතුළු සියලු ම ශාඛා

මාතර : එරමානිස් පොත්හල
ගාල්ල : ආරාධනා පොත්හල
අනුරාධපුර :
මහජන පොත්හල, ධම්මික පොත්හල, බුද්ධික පොත්හල
පොළොන්නරුව : පුවසා පොත්හල
හිඟුරක්ගොඩ: දීපානි පොත්හල
මහනුවර: සීවලී පොත්හල
බදුල්ල: මහින්දාස් පොත්හල
බණ්ඩාරවෙල: සයුර පොත්හල
රත්නපුර: සිරිසර පොත්හල
ඇඹිලිපිටිය: රන් ඩබ්ලිව් පොත්හල
තංගල්ල : මුතුමාල පොත්හල
කළුතර : කුමර පොත්හල, ලුමිනෙක්ස් පොත්හල
මතුගම: කල්‍යාණි පොත්හල
වැල්ලවාය: සුහද පොත්හල
තිස්සමහාරාම : ළහිරු පොත්හල, දෙබරවැව
අම්පාර : තිලක් පොත්හල, වැලිගම පොත්හල
පානදුර : ලුමිනෙක්ස් පොත්හල
හොරණ : ඕකිඩ් පොත්හල, ගෝල් පොත්හල
කුරුණෑගල : සම්පත් පොත්හල, සමුද්‍ර පොත්හල
කුලියාපිටිය : සංජීව පොත්හල
නාරම්මල : රීඩර්ස් පොත්හල
ගිරිඋල්ල: චතුර පොත්හල
ගම්පහ: මින්සර පොත්හල
නිට්ටඹුව: ගංගා පොත්හල
සදීපා පොත්හල, බොරැල්ල
ග්‍රන්ථාලෝක පොත්හල, කොට්ටාව
ඔනීරෝ පොත්හල, මහරගම
සේනාධීර පොත්හල, හෝමාගම.........................................................................................
190+Plus විභාග පූර්ව විශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටලය ඔබේ දරුවා නොවරදවා ම අභ්‍යාස කළ යුතු වන්නේ ඇයි?

01. විෂය නිර්දේශය ප්‍රමාණවත් ව ආවරණය කළ,
02. මූලික ප්‍රශ්න පත්‍ර ආකෘතිය හඳුනාගත්,
බොහෝ දරු දැරියන් 5 ශිෂ්‍යත්ව විභාගයේ දී ලකුණු 140-180ත් අතර ලබා ගනියි.
5 ශිෂ්‍යත්ව විභාගයේ දී දිවයිනේ මුල් ස්ථාන (ලකුණු 180-200ත් අතර) තීරණය වන්නේ සෑම වසරක ම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අලුතෙන් ම එකතු කරන ප්‍රශ්න රටා කිහිපය මගිනි.

දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් පසුගිය වසර කිහිපය තුළ ඉහළ ප්‍රතිඵල පෙන්වූ ගුරු මණ්ඩලයක් විසින් ඉහත සඳහන් කළ විශේෂිත ප්‍රශ්න රටාවන් සාර්ථක ව අනුමාන කර තිබීම 190+Plus ප්‍රශ්න පත්‍ර කට්ටලයෙහි ඇති විශේෂත්වය යි.
190+Plus විභාග පූර්ව විශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටලය මෙවර ශිෂ්‍යත්ව විභාගයට පැමිණෙන ප්‍රශ්න සියල්ලට ම සාර්ථක ව මුහුණ දීමට අවශ්‍ය පුහුණුව/විශ්වාසය දරුවා තුළ ඇති කරයි..........................................................................................

0114909555 / 0115901888
පොත ප්‍රකාශකයෝ සහ මුද්‍රණකරුවෝ පුද්. සමාගම
කිරිබත්ගොඩ
(විහාරමහාදේවි බාලිකා විද්‍යාලය අසල)
Tags :

28/09/2021

Share කරන්න. යහළුවන්වත් දැනුවත් කරන්න.

190+Plus විභාග පූර්ව විශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටලය
2021 ඔක්තෝබර් මස 14 වෙනි දින නිකුත් වේ.

190+Plus විභාග පූර්ව විශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටලය 5 ශිෂ්‍යත්වය සඳහා ඔබේ දරුවා වෙනුවෙන් ඔබට කළ හැකි හොඳ ම ආයෝජනය යි..........................................................................................
190+Plus විභාග පූර්ව විශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටලය ඔබේ දරුවා නොවරදවා ම අභ්‍යාස කළ යුතු වන්නේ ඇයි?
01. විෂය නිර්දේශය ප්‍රමාණවත් ව ආවරණය කළ,
02. මූලික ප්‍රශ්න පත්‍ර ආකෘතිය හඳුනාගත්,
බොහෝ දරු දැරියන් 5 ශිෂ්‍යත්ව විභාගයේ දී ලකුණු 140-180ත් අතර ලබා ගනියි.

5 ශිෂ්‍යත්ව විභාගයේ දී දිවයිනේ මුල් ස්ථාන (ලකුණු 180-200ත් අතර) තීරණය වන්නේ සෑම වසරක ම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අලුතෙන් ම එකතු කරන ප්‍රශ්න රටා කිහිපය මගිනි.

දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් පසුගිය වසර කිහිපය තුළ ඉහළ ප්‍රතිඵල පෙන්වූ ගුරු මණ්ඩලයක් විසින් ඉහත සඳහන් කළ විශේෂිත ප්‍රශ්න රටාවන් සාර්ථක ව අනුමාන කර තිබීම 190+Plus ප්‍රශ්න පත්‍ර කට්ටලයෙහි ඇති විශේෂත්වය යි.

190+Plus විභාග පූර්ව විශේෂිත ප්‍රශ්න පත්‍ර කට්ටලය මෙවර ශිෂ්‍යත්ව විභාගයට පැමිණෙන ප්‍රශ්න සියල්ලට ම සාර්ථක ව මුහුණ දීමට අවශ්‍ය පුහුණුව/විශ්වාසය දරුවා තුළ ඇති කරයි..........................................................................................

වසංගත තත්වය හේතුවෙන් මෙම වර්ෂයේ දී පමණක් ඔබේ නිවසට/පාසලට/උපකාරක පන්තියට දිනක් ඇතුළත ගෙන්වා ගැනීමට අවස්ථාවක්.
(විශේෂිත වට්ටම් සහිත ව)
ගුරු පිටපත නොමිලේ සපයනු ලැබේ.
සියලු ම ඇණවුම් සඳහා විමසන්න.
0114909555 / 0115901888
පොත ප්‍රකාශකයෝ සහ මුද්‍රණකරුවෝ පුද්. සමාගම
කිරිබත්ගොඩ
(විහාරමහාදේවි බාලිකා විද්‍යාලය අසල)
.........................................................................................
Tags :

පොත - THE BOOK
කිරිබත්ගොඩ

2021 5 ශිෂ්‍යත්ව විභාගය සඳහා නිකුත් වන 190+PLUS විශේෂිත ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටලය දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් වූ ව...
16/06/2021

2021 5 ශිෂ්‍යත්ව විභාගය සඳහා නිකුත් වන 190+PLUS විශේෂිත ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටලය දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් වූ වහාම වෙළඳපළට නිකුත් කරනු ලැබේ.
වැඩි විස්තර සඳහා අමතන්න.
0114909555 / 0115901888
ප්‍රකාශන අංශය,
පොත බුක්ෂොප් පුද්ගලික සමාගම,
කිරිබත්ගොඩ.

සැ.යු: 190+PLUS විශේෂිත ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටලය, පොත බුක්ෂොප් පුද්ගලික සමාගම යටතේ ලියාපදිංචි කර 2018 වර්ෂයේ සිට නොකඩවා වෙළඳපළට නිකුත්කරන ප්‍රකාශනයකි.
සියලු බුද්ධිමය අයිතීන් පොත බුක්ෂොප් සමාගම සතු වේ.

Address

3MA1, N. H. S, Kiribathgoda
Kelaniya

Opening Hours

Monday 06:30 - 22:00
Tuesday 06:30 - 22:00
Wednesday 06:30 - 22:00
Thursday 06:30 - 22:00
Friday 06:30 - 22:00
Saturday 06:30 - 22:00
Sunday 06:30 - 22:00

Telephone

+94113486686

Alerts

Be the first to know and let us send you an email when Potha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Potha:

Share

Category