Luxe Finds

Luxe Finds Effortless casual elegance for the modern woman. ✨
Premium fabrics.

Designed for everyday comfort. 🌿
🇱🇰 Proudly Sri Lankan
📦 Island-wide Delivery
DM to order 💌
0740714405

🎀 NEW ARRIVAL | PRE-ORDER OPEN 🎀Pretty Pink Bow Dress 🌸Soft light pink colour ekak, eye-catching dark pink bow straps ek...
02/09/2026

🎀 NEW ARRIVAL | PRE-ORDER OPEN 🎀

Pretty Pink Bow Dress 🌸

Soft light pink colour ekak, eye-catching dark pink bow straps ekka — classy & feminine look ekakata perfect! ✨

👗 Premium quality fabric
🎀 Adjustable bow straps
🌷 Flattering fit & flare design
💗 Perfect for dates, brunch, parties & special occasions

✨ LAUNCH PRICE – Rs. 3,990/- ONLY ✨

📦 Islandwide Delivery Available
💌 DM us to order
📏 Sizes: S | M | L | XL

074 071 4405

🎀 Limited pieces available!

Your perfect pink dress is here 💕

✨ Nothing makes us happier than seeing our customers shine! 😍👗A beautiful customer looking absolutely gorgeous in her lo...
21/08/2026

✨ Nothing makes us happier than seeing our customers shine! 😍👗

A beautiful customer looking absolutely gorgeous in her lovely frock from our collection. 💕 Thank you for choosing us and for sharing these stunning photos! 📸✨

Your happiness is our greatest reward! 🤍

✨👗💕

074 071 4405

🤎✨ BOW TIE DRESS | NEW ARRIVAL ✨🤎Elegant • Feminine • Classy 🤍ඔයාගේ wardrobe එකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ timeless & el...
19/08/2026

🤎✨ BOW TIE DRESS | NEW ARRIVAL ✨🤎

Elegant • Feminine • Classy 🤍

ඔයාගේ wardrobe එකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ timeless & elegant dress එකක් 😍

🤎 Beautiful Bow Tie Straps
🤍 Elegant Cream Colour
✨ Fitted Waist Design
🤍 Front Button Detail
✨ Flowy & Flattering Skirt
🌸 Perfect for Casual / Brunch / Special Days

💰 PRICE – Rs. 3,450/-

📩 Size & availability දැනගන්න Inbox කරන්න.

074 071 4405

✨ Limited pieces available!
ඔයාටත් මේ beautiful look එක ඕනේ නම් දැන්ම order කරන්න 🤎

🧡✨ අපේ ආදරණීය Customer Snap එකක්! ✨🧡අපේ ලස්සන Dress එකෙන් හැඩවුණු ඇය 😍🌸Coral shade එකේ මේ සුන්දර Dress එක ඇයට හරිම ලස්සන...
19/08/2026

🧡✨ අපේ ආදරණීය Customer Snap එකක්! ✨🧡

අපේ ලස්සන Dress එකෙන් හැඩවුණු ඇය 😍🌸

Coral shade එකේ මේ සුන්දර Dress එක ඇයට හරිම ලස්සනට ගැලපෙනවා! 🥰✨

අපිව තෝරාගෙන මේ ලස්සන moments අපිත් එක්ක බෙදාගත්තට Thank You ❤️

💌 මේ වගේ ලස්සන Dress එකක් ඔබටත් ඕනේද?
විස්තර සහ Orders සඳහා DM කරන්න! 📩

074 071 4405

✨ CUSTOMER DIARIES ✨Our beautiful customer looking absolutely gorgeous in her dreamy dress from us 🧡✨ඔයාටත් මේ වගේ ලස්සන...
11/08/2026

✨ CUSTOMER DIARIES ✨

Our beautiful customer looking absolutely gorgeous in her dreamy dress from us 🧡✨

ඔයාටත් මේ වගේ ලස්සන look එකක් create කරගන්න පුළුවන්! 😍

මේ Frock එක අපෙන් order කරගන්න පුළුවන්. 🛍️

📩 Orders & inquiries — DM us
📦 Delivery available

074 071 4405

Thank you for choosing us & sharing your beautiful look with us! 🧡

✨ NEW DROP ALERT! ✨ඔයාගේ wardrobe එකට අනිවාර්යයෙන්ම ඕනේ THIS CUTE CROP TOP 😍💕💖 Trendy Look👚 Super Cute & Stylish Fit🌈 Mu...
21/07/2026

✨ NEW DROP ALERT! ✨

ඔයාගේ wardrobe එකට අනිවාර්යයෙන්ම ඕනේ THIS CUTE CROP TOP 😍💕

💖 Trendy Look
👚 Super Cute & Stylish Fit
🌈 Multiple Colours Available
💰 Only Rs. 1,250/- 🔥

මේ price එකට මේ වගේ cute එකක් miss කරන්න එපා! 😍
ඔයා කැමති colour එක තෝරගෙන අදම order කරන්න 🛍️

✨074 071 4405

📩 Order කිරීමට DM කරන්න
⏳ Limited Stock — ඉවර වෙන්න කලින් ගන්න! 🔥

Jandi in our yellow era 💛🌼 Sunshine Vibes 🌼මේ ලස්සන Yellow Stripe Frock එක දැන් අපේ page එකෙන් Order කරන්න පුළුවන්! 💛✨✔️...
17/07/2026

Jandi in our yellow era 💛

🌼 Sunshine Vibes 🌼

මේ ලස්සන Yellow Stripe Frock එක දැන් අපේ page එකෙන් Order කරන්න පුළුවන්! 💛✨

✔️ Soft & Comfortable Material
✔️ Perfect for Casual Outings & Photoshoots
✔️ Trendy & Elegant Look

📩 Order කරන්න DM එකක් දාන්න.
📦 Islandwide Delivery Available.

074 071 4405

මේ වගේ ලස්සන look එකක් ඔයත් අදම ගන්න! 💛🌼


🌼 NEW ARRIVAL 🌼Our bestselling Gingham Wrap Crop Top is here! 💚🩷❤️💛✨ Available in 4 beautiful colours📏 Sizes: S | M | L💰...
15/07/2026

🌼 NEW ARRIVAL 🌼
Our bestselling Gingham Wrap Crop Top is here! 💚🩷❤️💛
✨ Available in 4 beautiful colours
📏 Sizes: S | M | L
💰 Launch Price – Rs. 2,100/-
📩 DM to Order
🚚 Islandwide Delivery Available

074 071 4405

👀 CLOTHING SECRETS 🧵 | Episode 01🔍 Stitching Quality කියන්නේ ඇයි වැදගත්?ඇඳුමක Quality එක තීරණය වෙන්නේ Fabric එකෙන් විතරක...
13/07/2026

👀 CLOTHING SECRETS 🧵 | Episode 01

🔍 Stitching Quality කියන්නේ ඇයි වැදගත්?

ඇඳුමක Quality එක තීරණය වෙන්නේ Fabric එකෙන් විතරක් නෙවෙයි. Stitching Quality එකත් ඒ තරම්ම වැදගත්. 🧵
ඇඳුමක් ගන්න කලින් මේ දේවල් 4 බලන්න👇

✅ Stitch එක කෙළින් (Straight) තියෙනවද?
✅ Loose Threads (ඉඳිකටු නූල් එළියට ඇවිත් තියෙනවද?)
✅ Double Stitching තියෙනවද?
✅ Stitch එක හොඳට තදින්, සමානව මැහුම් කරලා තියෙනවද?

✨ හොඳ Stitching එකක් තියෙන ඇඳුමක්,
✔️ වැඩි කාලයක් පවතිනවා.
✔️ සේදුවත් ඉක්මනින් කැඩෙන්නේ නැහැ.
✔️ ඇඳුමට Premium Look එකක් ලැබෙනවා.

💬 ඔයා ඇඳුමක් ගන්නකොට Stitching එක බලනවද?
Comment එකකින් කියන්න. 👇

❤️ මේ වගේ තවත් Clothing Tips දැනගන්න LUXE FINDS By M 💚 Follow කරන්න.

👉 ඊළඟ Episode එකෙන් "Fabric GSM කියන්නේ මොකක්ද?" ගැන කතා කරමු.

ඒ වෙනකම්... ඉළඟ Episode එකෙන් හමුවෙමු! 👋🧵

Address

Kelaniya

Alerts

Be the first to know and let us send you an email when Luxe Finds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share