Poth.lk

Poth.lk Online Bookstore

16/03/2025

දඩබ්බරයා - ඩිල්ෂාන් පතිරත්න

දඩබ්බරයා - ඩිල්ෂාන් පතිරත්නගේ අත්සන සහිතව / රු. 400/- Call 071 258 8808“බුදුන් නොදෙසූ දේ සහ දෙසූ බවට ඉඟියක් වත් නැති බොහ...
16/03/2025

දඩබ්බරයා - ඩිල්ෂාන් පතිරත්නගේ අත්සන සහිතව / රු. 400/- Call 071 258 8808
“බුදුන් නොදෙසූ දේ සහ දෙසූ බවට ඉඟියක් වත් නැති බොහෝ දේ අද බුදු දහම බවට පත්ව තිබේ. පැවිදි නිකායන්, හින්දු දෙවිවරු, නැකත් ශාස්ත්‍ර, වෘක්ෂ වන්දනා, බාරහාර, ධාතු වන්දනා, ලක්ෂ ගණන් මල්පූජා, පහන් පූජා ආදී තවත් බොහෝ දේ බුදු දහම ජීවත් කරවමින් තිබේ. මෙබඳු වත්පිළිවෙත් මතින් “බුද්ධ” දේශනා කළ දර්ශනය පසක් කර ගැනීම අති දුෂ්කර වන්නේය. සාහිත්‍ය මූලාශ්‍ර මගින් “බුද්ධ” සෙවීම නිශ්ඵල බව මම අවබෝධ කර ගතිමි. “බුද්ධ” මුණ නොගැසුන ද මා ගමන් ගත් කෙටි සාහිත්‍ය මග තුළ මට හරි අපූරු මිනිසෙකු මුණ ගැසුණි. හේ “සිද්ධාර්ථයි”. මේ කෘතිය එසේ මුණගැසුණු සිද්ධාර්ථ, “දඩබ්බරයා” හරහා ඔබට හඳුන්වා දීමට තැනූ ප්‍රයත්නයකි.”
Dishan Pathirathna, ඩිල්ෂාන් පතිරත්න
මෙම පොත ඔබේ නිවසටම ගෙන්වා ගන්න. **** විස්තර සඳහා අමතන්න 0715220000 / 0712588808***** poth.lk – Online මගින් මිළදී ගන්න‍, පිවිසෙන්න https://poth.lk නිවසටම ගෙන්වා ගන්න ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංකය inbox හෝ Whatsapp කරන්න. කැළණිය පෙතියාගොඩ Foodcity අසල අපගේ ශාඛාවෙන් දැන් පැමිණ ලබාගත හැක. # Islandwide delivery # Cash on delivery

සිංහලයෝ සහ සිංහලේ අවසන් රජු (මහාවංශය නිවැරදි කිරීම) - එම්. කේ. ජයසේන / පිටු 630 / මිළ 700/= (අවසන් පිටපත)විස්තර සඳහා අමත...
11/09/2024

සිංහලයෝ සහ සිංහලේ අවසන් රජු (මහාවංශය නිවැරදි කිරීම) - එම්. කේ. ජයසේන / පිටු 630 / මිළ 700/= (අවසන් පිටපත)
විස්තර සඳහා අමතන්න 0712588808 / 0715220000. පිවිසෙන්න poth.lk - නිවසටම ගෙන්වා ගන්න ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංකය inbox හෝ WhatsApp 0712588808 කරන්න.

🛑Sold🛑ලොක ප්‍රසිද්ධ කෙටිකතා කරුවන්ගේ සහ මෙරට කතුවරුන්ගේ කෙටිකතා පොත් 11ක් දැන් රු 3000/-කට. පිටපත් සීමිත සංඛයාවක් පමණයි....
19/11/2023

🛑Sold🛑
ලොක ප්‍රසිද්ධ කෙටිකතා කරුවන්ගේ සහ මෙරට කතුවරුන්ගේ කෙටිකතා පොත් 11ක් දැන් රු 3000/-කට. පිටපත් සීමිත සංඛයාවක් පමණයි. ඇණවුම් කිරීම සඳහා දැන්ම අමතන්න 0712588808 / 0715220000 Visit poth.lk.

සිතුවමෙන් නෙරපු කිඳුරෙක් - සුමුදු නිරාගී සෙනවිරත්න 350/-
රස්කින් බොන්ඩ් තෝරාගත් කෙටිකතා - අජිත් කල්යාණ අමරසිංහ 300/-
ඒක වචන සහ තවත් බෙංගාලි කෙටිකතා - දිලීප ජයකොඩි 400/-
අලුත් නගරාධිපති - බටුවන්ගල රාහුල හිමි 450/-
ගිහින් එන්න කානිවල් - සුමුදු නිරාගී සෙනවිරත්න 250/-
වන්ජිරු නම් වූ බියට්‍රිස් අප්‍රිකානු කෙටිකතා දහයක් - සේන තෝරදෙණිය 300/-
කතා කරන නඟුල - පරාක්‍රම ඇස් විජේවර්ධන 250/-
අරවින්ද මියගියේය - කැනීෂියස් පලිහවඩන 250/-
රුසියන් / ප්‍රංශ කෙටිකතා - ඒ පී ගුණරත්න 400/-
පාරා වළල්ල - එම් සිරිසේන 250/-
ශල්‍යකර්මය සහ තවත් පෙරදිග සම්භාව්‍ය කෙටිකතා - බොබී ජී බොතේජු 250/-

තනියම ඉංග්‍රීසි ඉගෙනීමට මහාචාර්ය සුචරිත ගම්ලත්‌ මහතා විසින්‌ රචිතපොත්‌ මාලාව. ලොව පුරා අත්හදා බැලු විද්‍යාත්මක ක්‍රමයන්ට...
12/11/2023

තනියම ඉංග්‍රීසි ඉගෙනීමට මහාචාර්ය සුචරිත ගම්ලත්‌ මහතා විසින්‌ රචිත
පොත්‌ මාලාව. ලොව පුරා අත්හදා බැලු විද්‍යාත්මක ක්‍රමයන්ට අනුව සැකසු
ඉංග්‍රීසි ඉගෙනීමට ලෙහෙසි ම ක්‍රමයකි.
Practical English 1-5 පොත් 5ම 1300/-.
Grammar & Spoken අමතර ඉගෙනීම් ‌පොත් 2 සමග පොත් 7ම 3200/.
විස්තර සඳහා අමතන්න 0712588808 / 0715220000. Online මගින් මිළදී ගන්න‍, පිවිසෙන්න poth.lk - නිවසටම ගෙන්වා ගන්න ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංකය inbox හෝ WhatsApp 0712588808 කරන්න.

ඔබේ දරුවන්ට ක්‍රියාකාරකම් සමග දැනුම ලබාගන්න තෑගි දිය හැකි හොඳම පොත් කට්ටලය. පෙර පාසල් දරුවන්ට හා කුඩා දරුවන්ට මුල සිට  ඉ...
12/11/2023

ඔබේ දරුවන්ට ක්‍රියාකාරකම් සමග දැනුම ලබාගන්න තෑගි දිය හැකි හොඳම පොත් කට්ටලය. පෙර පාසල් දරුවන්ට හා කුඩා දරුවන්ට මුල සිට ඉගෙනීම සඳහා නිර්මාණය කර ඇත. Kids Activity Books (Animals, Numbers, Alphabet) වට්ටම් සහිත මිළ Rs 3000/- (3600) විස්තර සඳහා අමතන්න 0712588808 / 0715220000. Online මගින් මිළදී ගන්න‍, පිවිසෙන්න https://shorturl.at/cjPW7 වීඩීයෝව නැරඹීම සඳහා QR කේතය scan කරන්න.

Kids Activity Book - Animal Rs 1000/- දරුවන්ට ක්‍රියාකාරකම් සමග දැනුම ලබාගත හැකි පොතකි. පෙර පාසල් දරුවන්ට හා කුඩා දරුවන්...
12/11/2023

Kids Activity Book - Animal Rs 1000/- දරුවන්ට ක්‍රියාකාරකම් සමග දැනුම ලබාගත හැකි පොතකි. පෙර පාසල් දරුවන්ට හා කුඩා දරුවන්ට මුල සිට ඉගෙනීම සඳහා නිර්මාණය කර ඇත.විස්තර සඳහා අමතන්න 0712588808 / 0715220000. Online මගින් මිළදී ගන්න‍, පිවිසෙන්න https://shorturl.at/loVX4
https://youtu.be/TU-sBwd1iXA?si=IqnM8OnX0MSmCCT8

For details call 0712588808 / 0715220000. Buy online, visit https://shorturl.at/kmKOR and get it delivered to your home inbox your name, address and phone nu...

Kids Activity Book - Numbers Rs 1000/- දරුවන්ට ක්‍රියාකාරකම් සමග දැනුම ලබාගත හැකි පොතකි. පෙර පාසල් දරුවන්ට හා කුඩා දරුවන...
12/11/2023

Kids Activity Book - Numbers Rs 1000/- දරුවන්ට ක්‍රියාකාරකම් සමග දැනුම ලබාගත හැකි පොතකි. පෙර පාසල් දරුවන්ට හා කුඩා දරුවන්ට මුල සිට ඉගෙනීම සඳහා නිර්මාණය කර ඇත.විස්තර සඳහා අමතන්න 0712588808 / 0715220000. Online මගින් මිළදී ගන්න‍, පිවිසෙන්න https://shorturl.at/uCHZ2
https://youtu.be/tOdorwKYrmI?si=NRM3tNLraD4ODUGo

For details call 0712588808 / 0715220000. Buy online, visit https://shorturl.at/uCHZ2 Get your home delivery Inbox your name, address and phone number or Wha...

Address

Biyagama Road, Pethiyagoda
Kelaniya
11600

Telephone

+94712588808

Alerts

Be the first to know and let us send you an email when Poth.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Poth.lk:

Share

Category