Fishbae

Fishbae Underwater magic in every Tank✨ We don’t SELL FISH, We deal with BEAUTIFUL SOULS🐠🐙💕

17/08/2026

නින්දක් නෑ මේවා ගන්නෙ කොහොමද හිතලා හිතලා හීනෙනුත් බය වෙනවා යාලුවෙ 😕

15/08/2026

බලමු කාටද වෙනස හොයාගන්න පුළුවන් කියලා 😎

15/08/2026

අපි මාලු හැදුවත් උන්ට ප්‍රශ්න
හැදුවෙ නැතත් ප්‍රශ්න
අලුතෙන් එකෙක් ගෙනාවොත් ගත්තෙ කීයෙන්ද කියන එකටත් මුන්ට ප්‍රශ්න 😬

මේ වගේ එකක් තිබබා නම් වෙන මුකුත්ම ඕන නෑ ඉතින් 😍🍃✨Pc to respective owner
14/08/2026

මේ වගේ එකක් තිබබා නම් වෙන මුකුත්ම ඕන නෑ ඉතින් 😍🍃✨

Pc to respective owner

12/08/2026

මොකද වෙන්නෙ ?
Sunsun JDP 18000 lph pump & Side filter review ❗️

🎉 100 POSTS. ONE BIG MILESTONE. 🎉🐟 100 Posts.🐠 Hundreds of fish.🌿 Countless aquarium moments.❤️ And YOU — our amazing FI...
08/08/2026

🎉 100 POSTS. ONE BIG MILESTONE. 🎉

🐟 100 Posts.
🐠 Hundreds of fish.
🌿 Countless aquarium moments.
❤️ And YOU — our amazing FISHBAE family.

මේ අපේ 100 වෙනි Post එක! 🥳

ඒ වෙනුවෙන් අපි පොඩි තරඟයක් සූදානම් කරනවා... 👀🔥

🏆 FISHBAE MONSTER TANK CHAMPIONSHIP

SEASON 1 – 2026

ඔයාගේ Tank එක ගැන ඔයාට proud ද? 😍

එහෙනම් මේක ඔයාගේ Tank එක shine කරන්න ලැබෙන අවස්ථාවක්! 🐟✨

🥇 🥈 🥉
Top 3 Champions

And

⭐ People's Choice Champion

🎁 තෑගි තියෙනවා...
🔥 Competition එක තියෙනවා...
🏆 Champion කෙනෙක් වෙන්න අවස්ථාවත් තියෙනවා!

BUT... 👀

📢 Full details coming next...

Rules | Prizes | How to Enter | Important Dates

හැමදේම ඉක්මනින්ම හෙළි කරනවා. 🤫

👇 එහෙනම් පහලින් Comment කරන්න:

"I'M READY! 🐟🔥"

අපේ 100th Post එකත් එක්ක අලුත් Chapter එකක් පටන් ගන්නවා...

FISHBAE MONSTER TANK CHAMPIONSHIP

Season 1 – 2026

🐟 Show Your Tank. Inspire the Community.

මාලු ඕන දේකට settle කියලා Over confidence තියාගන්න එපා, එකපාර වෙනස්වෙන කාලගුණයට ඒ හැමදේමයටයි..!😭
03/08/2026

මාලු ඕන දේකට settle කියලා Over confidence තියාගන්න එපා, එකපාර වෙනස්වෙන කාලගුණයට ඒ හැමදේමයටයි..!😭

02/08/2026

Sinking pellet ඉවර වෙලාද? 😪
එන්න දැන් තියන Floating pellet ටික sinking pellets කරමු අපි..! 😎

01/08/2026

පීන පීන නානසේ✨
නාලා නාලා පීනසේ😎
Leak testing😅
Quality water = Healthy fish🍀

Address

Kitulgala

Telephone

0774683248

Website

Alerts

Be the first to know and let us send you an email when Fishbae posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share