14/09/2026
Lakmali K Karunamuni 🌷
ආසයි දක්නට ඔය මුව හසකැන්..
හැංගී බලමි ඔබ යන එන තැන්...
තරුවකට හිමි නැත පිරිපුන් සදකැන්...
සිපගමි මතකෙන් ඔය මුතු දෙකොපුල්...
__ 🤍
Kolonna
Be the first to know and let us send you an email when SilentX posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.