Online Teddy Bear Sale Srilanka

Online Teddy Bear Sale Srilanka ලස්සනම ලස්සන soft toys collection එකකින් ඔයාගෙ ආසම Teddyව තෝරගන්න අප වෙත පිවිසෙන්න😍
(3)

We are dedicated to providing the easiest and best online shopping experience to all our customers.

දුඹුරු පාට Teddy කෙනෙක් ගත්තු එයා ❤️😍ඔයාලගේ ආදරණීයන්ටත් මේ වගේ ලස්සනම ලස්සන Teddy කෙනෙක් තෑගි කරන්න දැන්ම අපව සම්බන්ධ කර...
01/08/2026

දුඹුරු පාට Teddy කෙනෙක් ගත්තු එයා ❤️😍
ඔයාලගේ ආදරණීයන්ටත් මේ වගේ ලස්සනම ලස්සන Teddy කෙනෙක් තෑගි කරන්න දැන්ම අපව සම්බන්ධ කරගන්න 😍
📞0721223580

14/07/2026

4.5 Feet Teddy Bear දැන් 5100.00 වෙන්නෙ 😍❤️මේ Chance එක ටික කාලෙකට විතරයි 😌ඉක්මන් කරල ඔයාලගෙ ආදරණීයන්ටත් මේ වගේ ලස්සන ලොකු Teddy කෙනෙක් තෑගි කරන්න දැන්ම Order කරන්න 😍
📞0721223580

🛍️ දැන්ම ගන්න | පස්සේ ගෙවන්න – Koko දැන් අපේ Online Teddy Bear Sale Srilanka එකටත් ආවා! 🧸✨ඔයාලා ආසම කරනTeddy Bear කෙනෙක්...
08/07/2026

🛍️ දැන්ම ගන්න | පස්සේ ගෙවන්න – Koko දැන් අපේ Online Teddy Bear Sale Srilanka එකටත් ආවා! 🧸✨
ඔයාලා ආසම කරනTeddy Bear කෙනෙක්ව ඔයාගෙ ආදරණීයන්ට තෑගි කරන්න දැන් සල්ලි එකතු වෙනකම් බලන් ඉන්න ඕනේ නැහැ! 😍
ඔන්න අපේ Online Teddy Bear Sale Sri Lanka වෙතින් ඔයාලට Koko payment පහසුකම හඳුන්වා දීලා තියෙනවා. 🥳
💡 ඔයාට ලැබෙන වාසි:
• ✨ මුළු මුදලම එකවර ගෙවන්න ඕනේ නැහැ.
• ✨ 0% පොලී රහිතව මාස 3කින් කොටස් වශයෙන් ගෙවන්න පුළුවන්.
• ✨ Debit හෝ Credit කාඩ්පතක් තිබීම පමණක් ප්‍රමාණවත්.
ඔයාගේ ආදරණීයයාට, යාළුවාට ලස්සනම ලස්සන Teddy Bear කෙනෙක් තෑගි දීලා එයාලව Surprise කරන්න හොඳම වෙලාව මේකයි! ❤️🎁
📲 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා දැන්ම අපට WhatsApp කරන්න:
• 💬 WhatsApp: 0721223580

02/07/2026

Imported එයාලා 😍❤
Order කරන්න දැන්ම අපව සම්බන්ධ කරගන්න 😍
📞0721223580

14/06/2026

ගණන් අඩු බාල Teddy ලට නොරැවටී ඔයාලගේ ආදරණීයයන් සතුටු කරන්න High Quality Teddy කෙනෙක් තෑගි කරන්න! 🧸✨
අඩි 3.5ක උසකින් යුතු මේ හුරුබුහුටි Teddy Bear යාළුවා දැන් ඔබටත් ලබාගන්න පුළුවන්.
🧸 ප්‍රමාණය: අඩි 3.5 (අඩි තුනහමාරක්)
මිල: රු. 3,250/= පමණයි!
ඉක්මන් කරන්න! තොග සීමිතයි. අදම ඔබේ Teddy Bear වෙන් කරවා ගැනීමට පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.
📲 WhatsApp: 0721223580
📦 දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ.

Bruno (M)900.00 විතරයි වෙන්නේ❤️😍Order කරන්න දැන්ම අපව සම්බන්ධ කරගන්න 😍📞0721223580
05/06/2026

Bruno (M)
900.00 විතරයි වෙන්නේ❤️😍
Order කරන්න දැන්ම අපව සම්බන්ධ කරගන්න 😍
📞0721223580

22/05/2026

3.5 Feet Teddy ලා 😍❤️ගාණ අඩු බාල Teddy කෙනෙක් නැතුව මේ වගේ High Quality Teddy කෙනෙක් ඔයාලගේ ආදරණීයන්ට තෑගි කරන්න දැන්ම අපව සම්බන්ධ කරගන්න 😌😍
📞0721223580

Imported soft toys 😍❤️දැන් 950.00 විතරයි වෙන්නේ 😁😍
30/04/2026

Imported soft toys 😍❤️
දැන් 950.00 විතරයි වෙන්නේ 😁😍

18/04/2026

Labubu ලා 😍❤️

3.5 Feet Red Teddy 🥰❤️අඩු ගාණට තියන තත්වයෙන් බාල Teddy ලට නොරැවටී ඔයාලගේ ආදරණීයන්ටත් මේ වගේ ලස්සන High Quality Teddy කෙන...
16/04/2026

3.5 Feet Red Teddy 🥰❤️
අඩු ගාණට තියන තත්වයෙන් බාල Teddy ලට නොරැවටී ඔයාලගේ ආදරණීයන්ටත් මේ වගේ ලස්සන High Quality Teddy කෙනෙක් තෑගි කරන්න දැන්ම අපව සම්බන්ධ කරගන්න 😍
📞0721223580

Address

Kosgama

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94721223580

Website

Alerts

Be the first to know and let us send you an email when Online Teddy Bear Sale Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Online Teddy Bear Sale Srilanka:

Shortcuts

Share