CLEANit distributors

CLEANit distributors we are professional reliable and quality cleaning material suppliers. make a huge difference in the atmosphere of your home and office .

16/08/2023
කණ්ඩායම් පන්ති             මහගෙදර ...✴️ ජනවාරි 8 ඉරිදා සවස 3.00   උසස් අධ්‍යාපන ආයතනය - කොටිකාවත්ත (පුවත්පත් වෙළෙඳසැල් ග...
07/01/2023

කණ්ඩායම් පන්ති මහගෙදර ...

✴️ ජනවාරි 8 ඉරිදා සවස 3.00
උසස් අධ්‍යාපන ආයතනය - කොටිකාවත්ත (පුවත්පත් වෙළෙඳසැල් ගොඩනැගිල්ල.

✴️ 6 ශ්‍රේණියේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වාදක්වා

ගණිතය | ඉංග්‍රීසි | විද්‍යාව | සිංහල | ICT | Commerce | ඉතිහාසය | දෙමළ | Spoken English
යන සියලුම විෂයන් එකම වහලක් යටින්....

✴️ වෘතියමය අත්දැකීම් බහුල රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි ප්‍රථම, ද්විතීයික උපාධි සහ ඩිප්ලෝමාධාරී විශිෂ්ටතම ගුරු මඩුල්ලෙහි පූර්ණ අධීක්ෂණය යටතේ දරැවන් දැනුමින් පමණක් නොව බුද්ධියෙන් ද සන්නද්ධ කිරීම අපගේ පරම යුතුකමයි.

✴️ එබැවින් ඔබේ දරැවාහට සුපැහැපත් අනාගතයක් හොඩනැගීම සදහා එදින සම්මන්ත්‍රණ සදහා සහභාගි වන ලෙස ඉල්ලා සිටිමු.

👉 වැඩි විස්තර සදහා අමතන්න
📞 +94 719702260
📞 +94 717131703
☎️ +94 112119318

අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන පාරට මුහුණලා කොටිකාවත්ත මංසන්ධියේ බුදුපිළිමය අසල  දෙවන මහල වර්ග අඩි 650ක් පමණ ඉඩ ප්‍රමාණයක් ඇත...
11/12/2022

අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන පාරට මුහුණලා කොටිකාවත්ත මංසන්ධියේ බුදුපිළිමය අසල දෙවන මහල වර්ග අඩි 650ක් පමණ ඉඩ ප්‍රමාණයක් ඇති රස්නයට ඔරොත්තුදෙන ජපන් පැනල් බෝඩ් වලින් ආවරණය කරන ලද සිවිලිම බිත්ති හා බිම සහිත වෙනම විදුලිය හා ජලය ඇතුලත් සනීපාරක්ෂක පහසුකම් සහිත උපකාර පන්ති සඳහා ආරක්ෂාකාරී ස්ථානයකි . අයිතිකරු විසින් පන්ති පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ඩෙස් බංකු සපයනු ලැබේ ළමුන් 75/100 ක් එකවර අධ්‍යාපනය ලබාදිය හැක. අවට පාසල් රැසක් ද ඇත Tution පන්ති පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ගුරුවරු ඇත්නම් අදාල වේලාවන්ට සතියේ ඕනෑම වෙලාවක ,දිනක , සහනදායි මුදලකට මෙම ස්ථානය ලබාදිය හැක.විමසන්න.0773036777.

We are accepting orders for the following high quality  cleaning materials.Given 40%-60% discount. Rs. 200 /=  delivery ...
05/09/2021

We are accepting orders for the following high quality cleaning materials.
Given 40%-60% discount.

Rs. 200 /= delivery charges for below 2000/=. delivery withing 1~3 days.

Cash on delivery !
Call or massage to place your order.

පහත පිරිසිදු කිරීමේ දුවය ඔබටම තෝරාගැනීම සදහා
අපගේ වාහන මගින් නිවසටම සැනෙකින්.භාණ්ඩ පරීක්ෂා කර මිලට ගැනීම කල හැකිය.
රුපියල් 2000 කට අඩු නම් වාහන ගාස්තු 200/=
ඕනෑම පුමානයක් තොග මිලටම. හොඳම භාණ්ඩ අඩුවටම අපගෙන් පමණි. .
Call 0773036777

(සංචරන සීමා කාලය තුල බෙදාහැරීම ( delivery )කරනු ලැබේ. )

Address

Kotikawatta

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94773036777

Website

Alerts

Be the first to know and let us send you an email when CLEANit distributors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share