Siyakbala

Siyakbala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siyakbala, Shopping & retail, horana Road, Kottawa.

වෙළඳපොලේ ඇති කෘතිම රසකාරක ද්‍රව්‍ය යෙදූ පළතුරු බීම වලට වඩා ස්වභාවික අමුද්‍රව්‍ය පමණක්ම යොදා ජාත්‍යන්තර මට්ටමේ ඖෂධීය පාන වර්ග රැසක් සහ ඖෂධීය තේ පාන, ජෑම් වර්ග, චට්නි වර්ග රැසක් දැන් ඔබ අතට. ඔබට අවශ්‍ය සියලූම උපදේශන සේවාවන් ද සැපයේ. 0772139321

26/06/2025

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

ඇඟේ පතේ ලෙඩ රෝග ඇරිලා යන්නත් එක්ක සියක්බල පංචරස නෙල්ලි එකක් බොමුද?මිලදී ගැනීම සඳහා WhatsApp පණිවිඩයක් එවන්න.0772139321
16/05/2024

ඇඟේ පතේ ලෙඩ රෝග ඇරිලා යන්නත් එක්ක සියක්බල පංචරස නෙල්ලි එකක් බොමුද?

මිලදී ගැනීම සඳහා WhatsApp පණිවිඩයක් එවන්න.
0772139321

කෑම කන්න රුචියක් නැද්ද ???එහෙනම් මෙන්න විසදුම සියක්බල සියඹලා පානය රෝග රැසකට විසදුම් සහිතයි..100% ස්වභාවිකයි. (0772139321...
15/05/2024

කෑම කන්න රුචියක් නැද්ද ???
එහෙනම් මෙන්න විසදුම
සියක්බල සියඹලා පානය
රෝග රැසකට විසදුම් සහිතයි..
100% ස්වභාවිකයි. (0772139321)

15/05/2024
සියක්බල කටුපිල තේ පානය===============================කටුපිල තේ, ආරක්ෂාවේ පානය (The drink of protection) ලෙස හඳුන්වනු ලබන...
15/05/2024

සියක්බල කටුපිල තේ පානය
===============================
කටුපිල තේ, ආරක්ෂාවේ පානය (The drink of protection) ලෙස හඳුන්වනු ලබන “කටුපිල තේ”, පිළිකා නාශක ගුණය පහසුවෙන් ලබාගත හැකි ඉතා වටිනා ස්වභාවික පානයකි.
0772139321

සතියකට වෙද නෙල්ලි කිලෝ 1500 අවශ්‍ය කර ඇත. දිවයින පුරා සැපයුම්කරුවන් ඉතා ඉක්මනින් අමතන්න.0772139321
15/05/2024

සතියකට වෙද නෙල්ලි කිලෝ 1500 අවශ්‍ය කර ඇත. දිවයින පුරා සැපයුම්කරුවන් ඉතා ඉක්මනින් අමතන්න.0772139321

තිත්ත රස,ඇඹුල් රස,කහට රස,පැණි රස,ලවන රස යන පස්ගෝ රසින් යුත් නෙල්ලි ඉතා ගුණදායක ඔසුවක්.උදරාබාධ,ආමාශයේ අම්ලපිත්ත දෝෂ,ශරීරය...
15/05/2024

තිත්ත රස,ඇඹුල් රස,කහට රස,පැණි රස,ලවන රස යන පස්ගෝ රසින් යුත් නෙල්ලි ඉතා ගුණදායක ඔසුවක්.උදරාබාධ,ආමාශයේ අම්ලපිත්ත දෝෂ,ශරීරයේ විෂ,සෙම්රෝග ආදියට නෙල්ලී ප්‍රත්‍යක්ෂ ඔසුවක්.නෙල්ලී අහාරයට ගැනීමෙන් සම පැහැපත් කරන අතරම අකලට වයසට යාම වලක්වන අතර ඇස් වලටද ඉතා හිතකරයි.
නෙල්ලි කෝඩියල් වශයෙන් වෙලදපොලෙන් ලබා ගත්තද,ස්වභාවික නෙල්ලී පානය තරම් ගුනවත් දෙයක් තවත් නැත.
100% ස්වභාවික නෙල්ලි පානය ලබා ගැනීම සදහා විමසන්න.
0772139321

Address

Horana Road
Kottawa
10230

Opening Hours

Monday 09:00 - 20:30
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00

Telephone

0774215181

Website

Alerts

Be the first to know and let us send you an email when Siyakbala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share