SAN MART

SAN MART ලොව පිළිගත් වෙළඳ සන්නාම යටතේ ඇති ඔරිජිනල් රූපලාවණ්‍ය නිෂ්පාදන අඩුම මුදලට විශ්වාසයෙන් ලබාගන්න .

30/08/2026
ඔයාලගේ සමෙහි, හිස කෙස් වල  තියෙන ගොඩක් ප්‍රශ්න වලට උත්තර මෙතන තියෙනවා🙂
30/08/2026

ඔයාලගේ සමෙහි, හිස කෙස් වල තියෙන ගොඩක් ප්‍රශ්න වලට උත්තර මෙතන තියෙනවා🙂

03/08/2026

Celebrating my 6th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

ස්තුතියි හැමදාමත් ලබාදෙන මේ විශ්වාසයට!!🥰 අපිට පණිවිඩයක් යොමු කරන්න විශ්වාසයෙන් ඔරිජිනල් නිෂ්පාදන මිලදී ගන්න..
27/06/2026

ස්තුතියි හැමදාමත් ලබාදෙන මේ විශ්වාසයට!!🥰
අපිට පණිවිඩයක් යොමු කරන්න විශ්වාසයෙන් ඔරිජිනල් නිෂ්පාදන මිලදී ගන්න..

The ordinary Alpha Arbutin
31/03/2026

The ordinary Alpha Arbutin

Bondi Sands Sun cream Spf 50+හරිම රස්නෙ නේද ??අව්වට ගිහිල්ලා ඔයාගේ මූන අතපය හොඳටම darkවෙලා නම්😥😥 මෙන්න ඒකට හොඳම විසඳුම ත...
26/03/2026

Bondi Sands Sun cream
Spf 50+

හරිම රස්නෙ නේද ??අව්වට ගිහිල්ලා ඔයාගේ මූන අතපය හොඳටම darkවෙලා නම්😥😥 මෙන්න ඒකට හොඳම විසඳුම තමයි bondi sands sun cream .SPF 50+ නිසා වැඩි ආරක්ෂාවක් ඔයාට ලැබෙනවා. ඉතින් තවදුරටත් අව්ව යන්න බය වෙන්න එපා😊😊

මුහුණට විතරක් නෙමේ ඔයාගේ ශරීරය ඕනම තැනකට ආලේප කරන්න පුළුවන්. වැඩි ප්‍රමාණයක් එන නිසා ඔයාට ගොඩක්ම වාසි.

ඒ වගේම තමයි ඔයා මොන මොන skin care product use කරත් වැඩක් නැහැ. හොඳ sun protection එකක් භාවිතා කරන්නේ නැත්නම්.
අනිත් එක මේක නිකම් පිටි ගෑවා වගේ ඔයාගේ මූනේ උඩ සුදු පාටින් No white cast පේන්නෙත් නැති නිසා ඔයාට පහසුවෙන්ම භාවිතා කරන්නත් පුළුවන්.

ඉතින් හිත හිතා ඉන්නෙ නැතුව අඩුම මිලට හොඳම දෙයක් ගන්න අපිට පණිවිඩයක් තියන්නකො😊

150ml
Made in Australia

products

Address

Colombo
Kottawa
00000

Telephone

+94776784054

Website

Alerts

Be the first to know and let us send you an email when SAN MART posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share