Colombo Spice Company

Colombo Spice Company Colombo Spice Company sources and sells the necessary spices to make world-class food at home. We al

29/02/2024
THE MOST RECOMONDED WANGEDI BY MANY CUSTOMERS!!100% SRI LANKAN(you can read the Reviews, Recommendations and comments of...
19/04/2022

THE MOST RECOMONDED WANGEDI BY MANY CUSTOMERS!!
100% SRI LANKAN

(you can read the Reviews, Recommendations and comments of customers who bought our products)

Large and sturdy, to prepare ingredients by crushing and grinding them into a fine paste or powder in the kitchen.

Beautiful for your pantry!!

Available in three sizes

1. Small Size - Height 5 inch. x Width 6 inch.
2. Medium Size - Height 6 inch. x Width 6.5 inch.
3. Large Size - Height 7 inch. x Width 7 inch.

CASH ON DELIVERY IN COLOMBO CITY LIMITS WITH FREE DELIVERY!!

හුරුබුහුටි කළුගල් වංගෙඩි...
100% සාම්ප්රදායික, දේශීය නිෂ්පාදනයකි.

ඉතා පහසුවෙන් හා උසස් තත්වයෙන් ඇඹරුම් හා කැබලි කරගැනීමේ කටයුතු සඳහා, ඔබගේ මුළුතැන්ගෙය අලංකාර කිරීම සඳහා.

පොල්සම්බෝල ඇතුළු විවිධ සම්බෝල සාදා ගැනීමට, කැඳ කෙටීමට, බෙහෙත් කෙටීමට, උම්බලකඩ කුඩුකර ගැනීමට ආදී සියලුම කුස්සියේ ඇඹරුම්, කෙටීම්, කුඩුකිරිම් කටයුතු පහසුවෙන් කරගැනීමට.

අපගෙන් භාණ්ඩ මිලදීගත් පාරිභෝගිකයන් විසින් මෙම වංගෙඩි වල තත්ත්වය පිළිබඳව දක්වා ඇති අදහස් Reviews තුල සහ Comments තුලට පිවිස ඔබටම දැක බලා ගත හැක.

ප්රසමාන තුනකින් (ඇල්ලීමට පහසු හා ලිස්සා නොවැටෙන මෝල්ගස සහිත).

1. කුඩා - අඟල් 5 උස , අඟල් 6 පළල
2. මධ්යම - අඟල් 6 උස , අඟල් 6.5 පළල
3. විශාල - අඟල් 7 උස , අඟල් 7 පළල

කොළඹ නගර සීමා තුල ප්රමවාහනය නොමිලේ!!
භාණ්ඩ ලැබෙන අවස්ථාවේදී මුදල් ගෙවන්න.

ලෝක වාසී සියලු සිංහල හා දමිල ජනතාවට සුභ නව වසරක් වේවා!!!
14/04/2022

ලෝක වාසී සියලු සිංහල හා දමිල ජනතාවට සුභ නව වසරක් වේවා!!!

තනි කලුගලින් සෑදූ ඉතා ශක්තිමත් හා දැකුම්කලු නිමාවකින් යුත් වංගෙඩි දැන් දකුනුලකේ ඔබටත් ගෙන්වාගත හැක.ලොකු, මද්‍යම හා කුඩා ...
12/10/2021

තනි කලුගලින් සෑදූ ඉතා ශක්තිමත් හා දැකුම්කලු නිමාවකින් යුත් වංගෙඩි දැන් දකුනුලකේ ඔබටත් ගෙන්වාගත හැක.
ලොකු, මද්‍යම හා කුඩා ලෙස ප්‍රමාන තුනකින්.

Colombo Spice Company වෙතින් වංගෙඩි මිලදීගත් පාරිභෝගිකයන් අපගේ භාන්ඩ හා සේවා පිලිබදව විශ්වාසය පලකර ඇති අයුරු ඔවුන් ප්‍රකාශකර ඇති comments කියවීම මගින් ඔබට තහවුරුකරගත හැකිය.

Traditional Mortar and pestle, unpolished granite (ගල් වංගෙඩි ). Large and sturdy, to prepare ingredients by crushing and grinding them into a fine paste or powder in the kitchen. Beautiful for your pantry.
for Sale... in three sizes

1. Small Size - Height 5 inch. x Width 6 inch. - Rs 2900/-

2. Medium Size - Height 6 inch. x Width 6.5 inch. - Rs 3400/-

3. Large Size - Height 7 inch. x Width 7 inch. - 3900/-

4. Granite pooja set 3700/-

We send the items through a well established courier company in sri lanka.
Courier charges may apply.
Advance deposits are preferred.

සාම්ප්‍රදායික, දේශීය නිෂ්පාදනයක් වන ගල් වංගෙඩි විකිනීමට.
ඉතා පහසුවෙන් හා උසස් තත්වයෙන් ඇඹරුම් හා කැබලි කරගැනීමේ කටයුතු සඳහා, ඔබගේ මුළුතැන්ගෙය වර්ණවත් කිරීම සඳහා.
ප්‍රමාන තුනකින් (ඇල්ලීමට පහසු හා ලිස්සා නොවැටෙන මෝල්ගස සහිත).

1. කුඩා - අඟල් 5 උස , අඟල් 6 පළල - 2900/-

2. මධ්‍යම - අඟල් 6 උස , අඟල් 6.5 පළල a 3400/-

3. විශාල - අඟල් 7 උස , අඟල් 7 පළල - 3900/-

4. කලුගලින් සෑදූ පූජා භාන්ඩ කට්ටලය 3700/-

ලන්කාවෙ ප්‍රමුඛතම කුරියර් සේවාවක් හරහා භන්ඩ ඔබ අතටම එවනු ලැබේ. කුරියර් ගාස්තු අයවනු ඇත
කොලබින් පිට පලාත් සදහා බැන්කු තැන්පත් මත පමනක් භාන්ඩ එවනු ලැබේ.

Send us the following details to confirm the order.

Item Size
Name
Address
Contact number

භානඩ මිලදී ගැනීම තහවුරු කිරීම සදහා පහත තොරතුරු සපයන්න.

අවශ්‍ය භාන්ඩය
ඔබගේ නම
භාන්ඩය එවිය යුතු ලිපිනය
දුරකතන අන්කය

Wangedi #ගල් වංගෙඩි #වංගෙඩි grinder

13/06/2021

Notice to the Customers!!

We have halted the deliveries of goods you ordered due to the travel restrictions imposed by the government considering the prevailing Covid situation in the island. We promise to deliver the items you ordered once the government lifted the travel restrictions. We are extremely sorry for the inconvenience caused.

රටෙහි පවතින කෝවිඩ් තත්වය නිසා රජය විසින් පනවා ඇති සන්චරන සීමා හේතුවෙන් අපගේ භාන්ඩ බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව නවතා ඇත. රජය මගින් සන්චරන සීමා ඉවත්කිරීමෙන් පසුව ඔබ ඇනවුම් කල භාන්ඩ ඔබේ ස්තානයට ගෙනවිත් දීමට අප පොරොන්දු වෙමු. සිදුවන අපහසුතාවය පිලිබදව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර අප සමග විශ්වාසයෙන් රැදෙන ලෙස ආරාධනා කරන්නෙමු.

14/04/2021
04/02/2021

අලන්කාර ලෙස කලු ගලින් නිමවන ලද පූජා භාන්ඩ කට්ටලය
පහන , පැන් භාජනය, මල් පීරිසිය හා හදුන්කූරු රදවනය
කට්ටලයම රුපියල් 3550/-
භාන්ඩ ලැබුන විට මුදල් ගෙවන්න

මෙම භාන්ඩ කට්ටලය ගෙන්වා ගැනීම සදහා පහත තොරතුරු inbox කරන්න

නම
භාන්ඩ එවිය යුතු ලිපිනය
දුරකතන අන්කය

(ඇතැම් ස්තාන වලට ප්‍රවාහන ගාස්තු ඇතුලත් විය හැක)

Address

Town
Kottawa
10230

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Spice Company posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share