7 Soul Batik

Call Directions Website Contact the business

7 Soul Batik Art is not what I see, but what I make others see.

කොට්ටාවේ තිබූ තවත් එක් බතික් පංතියක්..100% ඔබ වෙනුවෙන්ම ප්‍රායෝගිකව.0702078915
13/10/2026

කොට්ටාවේ තිබූ තවත් එක් බතික් පංතියක්..
100% ඔබ වෙනුවෙන්ම ප්‍රායෝගිකව.
0702078915

කොට්ටාවට ඇවිත් ඉගෙන ගත් තවත් එක් දක්ශයකුගෙ මුල්ම නිර්මාණය..ඇයගේ පලමු නිර්මාණය ..
12/10/2026

කොට්ටාවට ඇවිත් ඉගෙන ගත් තවත් එක් දක්ශයකුගෙ මුල්ම නිර්මාණය..ඇයගේ පලමු නිර්මාණය ..

මේ මම කුරුණෑගල නිකවැරටිය අවුලේගනට ගොස් සිදුකල බතික් පංතියේ ඒ පුතාගේ නිර්මාණ ..බලන්න හරි ලස්සනයි .නිකවැරටිය අවට ඉන්න අයට ...
11/10/2026

මේ මම කුරුණෑගල නිකවැරටිය අවුලේගනට ගොස් සිදුකල බතික් පංතියේ ඒ පුතාගේ නිර්මාණ ..බලන්න හරි ලස්සනයි .නිකවැරටිය අවට ඉන්න අයට ඔහුගෙන් ගන්න පුලුවන් මම දාන්නම් ඔහුගේ Tele no එක..0740158591

100% ප්‍රායෝගික බතික් පංතිය
10/10/2026

100% ප්‍රායෝගික බතික් පංතිය

කොට්ටාවේ තිබූ තවත් එක් බතික් පංතියක්100% ප්‍රායෝගික බතික් පංතිය
10/10/2026

කොට්ටාවේ තිබූ තවත් එක් බතික් පංතියක්

100% ප්‍රායෝගික බතික් පංතිය

මම හැම විටම ඔවුන්ව අගය කරමි..තව තවත් නිර්මාණ උසස් කරන ලෙස..මොරවකට එදා මම ගොස් කල ඒ බතික් පංතිය ගැන මම අද හදවතින් සතුටු ව...
09/10/2026

මම හැම විටම ඔවුන්ව අගය කරමි..තව තවත් නිර්මාණ උසස් කරන ලෙස..මොරවකට එදා මම ගොස් කල ඒ බතික් පංතිය ගැන මම අද හදවතින් සතුටු වෙමි.

ඔවුන්ගේ යම් යම් වැරදි අඩුපාඩු කිවු සැනින් ඔවුන් එය නිවරදි කර ගැනීම ඔවුන්ගේ රහසයි....
මොරවක අවට ඔබට ඔවුන්ගෙන් නිර්මාණ කර ගැනීමට අවශ්‍ය නම් මට කතා කරන්න. 0773306140

මොරවක සිසුවියන් බතික් සාරි පමණක් නොව සරම් ගවුම් රෙදි වගේ ඕනම දෙයක් සිදු කරයි....
09/10/2026

මොරවක සිසුවියන් බතික් සාරි පමණක් නොව සරම් ගවුම් රෙදි වගේ ඕනම දෙයක් සිදු කරයි....

මොරවක සිසුවියන් දෙදෙනාගේ නිර්මාණ.......
09/10/2026

මොරවක සිසුවියන් දෙදෙනාගේ නිර්මාණ.......

මොරවක අවට ඉන්න අයට බතික් නිර්මාණ කර ගැනීමට අවශ්‍ය නම් මට කතා කරන්න.මම ඔවුන්ව හදුන්වා දෙන්නම්...මම ඔවුන් දෙදෙනා Recommend...
09/10/2026

මොරවක අවට ඉන්න අයට බතික් නිර්මාණ කර ගැනීමට අවශ්‍ය නම් මට කතා කරන්න.මම ඔවුන්ව හදුන්වා දෙන්නම්...මම ඔවුන් දෙදෙනා Recommend කරනවා..

Address

Kottawa
10230

Alerts

Be the first to know and let us send you an email when 7 Soul Batik posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 7 Soul Batik:

Shortcuts

Share