HMK Anthurium & Orchid

HMK Anthurium & Orchid Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HMK Anthurium & Orchid, Garden Center, 907 B Vidarshana Mawatha, Homagama, Kottawa.
(3)

13/08/2026

elephant red.....
Rico pink.....
wtsp 0777718896

කාලය පියඹලා ගොසින්......අපි හිතුවටත් වඩා....අතීත මතකයන්ට සිත ඇදී ගියා...
13/08/2026

කාලය පියඹලා ගොසින්......
අපි හිතුවටත් වඩා....
අතීත මතකයන්ට සිත ඇදී ගියා...

12/08/2026

මගේ අතින් හොඳට හදපු
ඇන්තුරා පැල ටිකක් බලමු....

මෙන්න මෙහෙමයි පැල ඇති දැඩි වෙන්නෙ හරිතාගාරවල ......
මොකක්ද හිතෙන්නෙ.....

12/08/2026

ජීවිතේ මල්.....මල්... මල්
ඔිකිඩි තියෙන කල්.....

ජීවිතය මල් මෙන් ලස්සන වෙිවා වෙිවා....

එක පාරක් ගත්ත කස්ටමස්ලා හැමදාම අපි එක්ක ඉන්නෙ මෙන්න මෙහෙම feed එකකුත් එක්ක පැල යවන නිසා සහ quantity n quality perfect .....
11/08/2026

එක පාරක් ගත්ත කස්ටමස්ලා හැමදාම අපි එක්ක ඉන්නෙ මෙන්න මෙහෙම feed එකකුත් එක්ක පැල යවන නිසා සහ quantity n quality perfect .....

11/08/2026

මෙි උදෑසනේ.....
ලස්සන දවසම ...
මල් මල් හිනා ඔබෙි මුවෙි.....
හද විල මල් මෙන් සරසනවා....

10/08/2026

අපි හැම කස්ටමට මෙි වගේ feed back එකක් දීලා තමා පැල යවන්නෙ....
එවගෙම පැල වලට මාධ්‍ය , සිටවන ආකාරයත් විස්තර වටිසැප් ☎ දුරකථනය හරහා යවනවා.
පැල වල මිල නෙමෙි වැදගත් ⁣quality එක තමා වැදගත්....

10/08/2026

මුදල් ගෙවා කුරියර් සඳහා ට්‍රැකින් අංක නොලැබුන අය ඉක්මනින් මෙසේජ් කරන්න. ලැබුන අය තොරතුරැ නිවැරදි නමි ok කරන්න

Lipa mini pink 20 plantsRs.6000/=
10/08/2026

Lipa mini pink
20 plants
Rs.6000/=

10/08/2026

සුභම සුභ උදෑසනක දකින සුදුලා......
දවසම සුභ වෙිවා.....

Address

907 B Vidarshana Mawatha, Homagama
Kottawa
907B

Telephone

+94714916024

Website

Alerts

Be the first to know and let us send you an email when HMK Anthurium & Orchid posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HMK Anthurium & Orchid:

Shortcuts

Share

Category