Microtec Digital Zone - Kottawa

Microtec Digital Zone - Kottawa We are the Leading and Biggest Mobile Phone Showroom located in Kottawa Town. Enjoy Quality Products for Best Price.
(1)

We have any Type Latest Smart Phones, Feature Phones, Computer Accessories, Electronic equipment, Speakers, and all of Mobile Accessories.

Joyroom EarBuds and Earphones Available now😍 with 1 Year Warranty☎️0714567777
27/02/2026

Joyroom EarBuds and Earphones Available now😍 with 1 Year Warranty
☎️0714567777

15/02/2026

හැමතැනම ගෙවන්න ෆෝන් දුන්නට, Free Gift එකක් දෙන්නේ අපි විතරයි. 😍🎁
☎0714567777

We are the Leading and Biggest Mobile Phone Showroom located in Kottawa Town. We have any Type Latest Smart Phones, Feature Phones, Computer Accessories, Electronic equipment, Speakers, and all of Mobile Accessories. Enjoy Quality Products for Best Price.

ඔයාගේ Phone එකේ බැටරි එක කියන්නේ හරියට අපි වගේම පණ තියෙන දෙයක් වගේ කියලා හිතන්න. ඒක හරි විදිහට පාවිච්චි නොකළොත් ඉක්මනටම ...
07/02/2026

ඔයාගේ Phone එකේ බැටරි එක කියන්නේ හරියට අපි වගේම පණ තියෙන දෙයක් වගේ කියලා හිතන්න. ඒක හරි විදිහට පාවිච්චි නොකළොත් ඉක්මනටම "ලෙඩ වෙන්න" පුළුවන්. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ Phone එක 0% වෙනකම්ම පාවිච්චි කරලා 100% වෙනකම්ම චාජ් කරන්න. හැබැයි බැටරි එකක ආයු කාලය (Battery Health) වැඩි කරගන්න නම් මේ 20% - 90% නීතිය හරිම වැදගත්.

මෙන්න මේකයි ඒකට හේතුව:
ඇයි 20% ට වඩා අඩු වෙන්න දෙන්න හොඳ නැත්තේ?
Phone බැටරි එකක් 20% ට වඩා අඩු වුණාම, ඒක ඇතුළේ තියෙන රසායනික සෛල (Chemical cells) වලට ලොකු පීඩනයක් (Stress) දැනෙනවා. හරියට ඔයාට දවස පුරාම කෑම නැතුව වැඩ කරන්න කිව්වා වගේ. බැටරි එක 0% වෙලා Phone එක ඕෆ් වුණොත්, ආයෙත් ඒක පණ ගන්වන්න බැටරි එකට හිතාගන්න බැරි තරම් ලොකු ශක්තියක් වැය කරන්න වෙනවා. මේක නිතරම වුණොත් බැටරි එකේ තියෙන ශක්තිය රඳවා ගැනීමේ හැකියාව ඉක්මනටම අඩු වෙනවා.

ඇයි 90% කින් නතර කරන්නේ?
අපි හැමෝම හිතන්නේ 100% ටම චාජ් කරන එක හොඳයි කියලා. හැබැයි බැටරි එක 90% පහු වුණාට පස්සේ ඒක ඇතුළේ තියෙන අයන් (Ions) වලට ඉඩ මදි වෙනවා. මේ නිසා බැටරි එක රත් වෙන්න පටන් ගන්නවා. මේ "Over-voltage" තත්ත්වය බැටරි එකේ කල් පැවැත්මට හොඳ නැහැ.
මේක තේරුම් ගන්න ලේසි උදාහරණයක්
ඔයා රබර් පටියක් ගැන හිතන්න.
- ඔයා ඒ රබර් පටිය උපරිමයටම ඇද්දොත් (100% චාජ් කිරීම), ඒක කාලයක් යද්දී ඇදිලා බුරුල් වෙනවා, නැත්නම් කැඩෙනවා.
- ඒ වගේම ඒ රබර් පටිය පාවිච්චි නොකරම ගොඩක් කාලයක් තිබ්බොත් (0% බැසීම), ඒක දිරලා යනවා.
හැබැයි ඔයා රබර් පටිය මධ්‍යස්ථව ඇදලා පාවිච්චි කළොත් ඒක ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
Phone එකේ බැටරි එකත් ඒ වගේමයි. ඒක 20% ත් 90% ත් අතර තියෙනවා කියන්නේ බැටරි එකට කිසිම පීඩනයක් නැතුව සැහැල්ලුවෙන් වැඩ කරන්න පුළුවන් කියන එකයි.

Joyroom TCF23 25W Fast Charger එක මේකට උදව් වෙන්නේ කොහොමද?
ඔයා මේ 20% - 90% නීතිය පිළිපදිනවා නම්, ඔයාට හොඳ චාජර් එකක් තියෙන්නම ඕනේ. Joyroom TCF23 25W Fast Charger එක මේකට හොඳම විසඳුමක් වෙන්නේ මේ හේතු නිසා:
- Steady Power Delivery: මේ චාජර් එකෙන් Phone එකට ලැබෙන කරන්ට් එක හරිම ස්ථාවරයි. ඒ නිසා බැටරි එක අනවශ්‍ය විදිහට රත් වෙන්නේ නැහැ.
- Smart Charging: 25W වේගයක් තියෙන නිසා ඔයාට බැටරි එක 20% ට අඩු වෙන්න කලින් ඉක්මනින් චාජ් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන ආරක්ෂිත පද්ධතිය නිසා Phone එකට ඕනෑවට වඩා කරන්ට් එක ගලාගෙන යාම වළක්වනවා.
- Safety Features: හදිසියේවත් කරන්ට් එක වැඩි වුණොත් (Over-current) හෝ රත් වුණොත් (Over-heat), මේ චාජර් එක Phone එකේ බැටරි එක ආරක්ෂා කරගන්නවා.
කෙටියෙන් කිව්වොත්, හොඳ බැටරි පුරුදු වගේම Joyroom TCF23 වගේ ප්‍රමිතියෙන් උසස් චාජර් එකක් පාවිච්චි කිරීමෙන් ඔයාට Phone එක අවුරුදු ගාණක් අලුත් එක වගේ පාවිච්චි කරන්න පුළුවන්.

💬 WhatsApp: 0714567777
📍 Microtec Digital Zone, 138/2, Highlevel Road, Kottawa.

ඔබ සැමට 2026 සුබ නව වසරක් වේවා 🙏
31/12/2025

ඔබ සැමට 2026 සුබ නව වසරක් වේවා 🙏

🥹🥹🥹
12/12/2025

🥹🥹🥹

💥සෑම ෆෝන් එකකටම නොමිලේ තෑගි..!!!💥💥📱මාසික වාරිකය රු.1983/- සිට 😍👉අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පත පමණි.👉මුලික ගෙවීම 30%👉වයස ...
05/11/2025

💥සෑම ෆෝන් එකකටම නොමිලේ තෑගි..!!!💥💥
📱මාසික වාරිකය රු.1983/- සිට 😍
👉අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පත පමණි.
👉මුලික ගෙවීම 30%
👉වයස අවු. 19 - 59 අතර ලංකාවේ ඕනෑම පළාතක අයෙකුට ලබාගත හැක.
👉එක් ඇපකරුවෙකු අවශ්‍යයි.
👉Android දුරකථන පමණයි.
☎️වැඩි විස්තර 071 456 7777
(සියලුම විස්තර පලවෙනි Comment එකේ.👇)

05/11/2025

දැකලා තියෙනවද මේ වගේ ෆෝන් එකක් 😁😁
Battery : 20800mAh
මූලික ගෙවීම රු.24500/-
☎️0714567777

Down payment Rs.23600/-☎️0714567777
05/11/2025

Down payment Rs.23600/-
☎️0714567777

💥සෑම ෆෝන් එකකටම නොමිලේ තෑගි..!!!💥💥📱මාසික වාරිකය රු.1983/- සිට 😍👉අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පත පමණි.👉මුලික ගෙවීම 30%👉වයස ...
24/10/2025

💥සෑම ෆෝන් එකකටම නොමිලේ තෑගි..!!!💥💥
📱මාසික වාරිකය රු.1983/- සිට 😍
👉අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පත පමණි.
👉මුලික ගෙවීම 30%
👉වයස අවු. 19 - 59 අතර ලංකාවේ ඕනෑම පළාතක අයෙකුට ලබාගත හැක.
👉එක් ඇපකරුවෙකු අවශ්‍යයි.
👉Android දුරකථන පමණයි.
☎️වැඩි විස්තර 071 456 7777
(සියලුම විස්තර පලවෙනි Comment එකේ. 👇)

📱 மாதவாரியாக ரூ.1983/- முதல் 😍
👉 தேவையானது உங்கள் தேசிய அடையாள அட்டை மட்டுமே.
👉 ஆரம்ப கட்ட பணம் 30%
👉 வயது 19 முதல் 60 வரை, இலங்கையின் எந்த மாவட்டத்திலும் உள்ள எவருக்கும் கிடைக்கும்.
👉 ஒரு உத்தரவாததாரர் தேவை.
👉 இது Android கைப்பேசிகளுக்கே மட்டுமே.
☎️ மேலும் தகவலுக்கு: 071 456 7777

චුට්ටක්..! චුට්ටක්..! ගෙවන්න ඔයා ආසම ෆෝන් එක අරගෙන යන්න.😍😁අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පත විතරමයි 😁⛳Microtec Digital Zone,...
18/10/2025

චුට්ටක්..! චුට්ටක්..! ගෙවන්න ඔයා ආසම ෆෝන් එක අරගෙන යන්න.😍😁
අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පත විතරමයි 😁
⛳Microtec Digital Zone,
138/Highlevel Road, Kottawa.
☎️0714567777

21/09/2025

මේ දවස්වල හැමෝම හොයන Infinix Note 50 🥳
ටික ටික ගෙවන්න. 😍😍 (අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පත පමණයි)

💬 WhatsApp us! 👉 https://wa.me/94714567777
📞 Call Now: 071 456 7777
📍 Visit Our Showroom – 138, Highlevel Rd, Kottawa.


We are the Leading and Biggest Mobile Phone Showroom located in Kottawa Town. We have any Type Latest Smart Phones, Feature Phones, Computer Accessories, Electronic equipment, Speakers, and all of Mobile Accessories. Enjoy Quality Products for Best Price.

💥Bluetooth Speaker එකක් නොමිලේ..!!!💥💥📱 මාසික වාරිකය රු.1961/- සිට 😍👉අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පත පමණි.👉මුලික ගෙවීම 30%👉...
24/08/2025

💥Bluetooth Speaker එකක් නොමිලේ..!!!💥💥
📱 මාසික වාරිකය රු.1961/- සිට 😍
👉අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පත පමණි.
👉මුලික ගෙවීම 30%
👉වයස අවු. 19 - 59 අතර ලංකාවේ ඕනෑම පළාතක අයෙකුට ලබාගත හැක.
👉එක් ඇපකරුවෙකු අවශ්‍යයි.
👉Android දුරකථන පමණයි.
☎️වැඩි විස්තර 071 456 7777

(සියලුම විස්තර පලවෙනි Comment එකේ. 👇)

📱 மாதவாரியாக ரூ.1961/- முதல் 😍
👉 தேவையானது உங்கள் தேசிய அடையாள அட்டை மட்டுமே.
👉 ஆரம்ப கட்ட பணம் 30%
👉 வயது 19 முதல் 60 வரை, இலங்கையின் எந்த மாவட்டத்திலும் உள்ள எவருக்கும் கிடைக்கும்.
👉 ஒரு உத்தரவாததாரர் தேவை.
👉 இது Android கைப்பேசிகளுக்கே மட்டுமே.
☎️ மேலும் தகவலுக்கு: 071 456 7777

Address

138/1 Highlevel Road
Kottawa
10320

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:30
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94714567777

Alerts

Be the first to know and let us send you an email when Microtec Digital Zone - Kottawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Microtec Digital Zone - Kottawa:

Share