MK Creations

MK Creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MK Creations, Gift Shop, Kotte.

පුංචි පැංචියන්ට, පැංචියන්ගෙ අම්මලාට , පුංචිලාට, නැන්දලාට, පැංචියන්ගෙ යාලුවන්ට තෑගි දෙන්න, ටීචර්ලාට තෑගි දෙන්න අවශ්‍ය සියලු දේවල් දැන් අපෙන් ගන්න පුළුවන් 🥰🥰

පාසල් උපකරණ
සෙරෙප්පු
සෙල්ලම් බඩු
තෑගි භාණ්ඩ
කොන්ඩ කටු, බෑන්ඩ්
මල් පොකුරු
පබළු ආභරණ

ලෝක ලමා දිනයට පැංචියන්ට තෑගි දෙන්න ඔන්න අපි ගෙනාවා 💥💥 සෙට් එකම 100/= 💥💥ඔර්ඩර්ස් බාරගන්නේ 27 වෙනිදා වනතුරු පමණිWhatsup - ...
02/09/2025

ලෝක ලමා දිනයට පැංචියන්ට තෑගි දෙන්න ඔන්න අපි ගෙනාවා
💥💥 සෙට් එකම 100/= 💥💥
ඔර්ඩර්ස් බාරගන්නේ 27 වෙනිදා වනතුරු පමණි
Whatsup - 0753405077 📲📲

🥰🥰 පුංචි මුදලකට ඔයාගෙ ශොප් එකට දාන්න , ආදරනීය යාලුවෙක්ට දෙන්න දැන් මේවගේ ලස්සන මල් පොකුරු , මල් වාස් අපෙන් ගන්න  පුළුවන්...
23/06/2025

🥰🥰 පුංචි මුදලකට ඔයාගෙ ශොප් එකට දාන්න , ආදරනීය යාලුවෙක්ට දෙන්න දැන් මේවගේ ලස්සන මල් පොකුරු , මල් වාස් අපෙන් ගන්න පුළුවන්🥰🥰
එහෙනම් ඉක්මනට ඔර්ඩර් එකක් දාන්න 0753405077📲 ゚viralシfypシ゚viralシalシ

💐💐තවත් අලුත් ලස්සන මල් ටිකක් බලමුද 💐💐මේ මල් වලින් Flower pots, Flower bunch, Flower Decorations වගේ ඕන දෙයක් අවශ්‍ය අය අ...
14/06/2025

💐💐තවත් අලුත් ලස්සන මල් ටිකක් බලමුද 💐💐
මේ මල් වලින් Flower pots, Flower bunch, Flower Decorations වගේ ඕන දෙයක් අවශ්‍ය අය අපිට වට්ස්අප් මැසේජ් එකක් දාන්න 0753405077 📲📲 🥰
ඔයාට ඕන පාටින් ඕන මලක් මේ විදිහට අපිට කියලා හදාගන්න පුළුවන් 🥰🥰
COD ✅
එහෙනම් ඉක්මනින් ඔර්ඩර් එකක් දාන්න.

💐💐ඔයාගෙ ආදරනීයන්ගෙ විශේෂ දවසට දෙමුද හැමදාටම තියාගන්න පුළුවන් පරවෙන්නෙ නැති ලස්සන මල් පොකුරක්, මල් වාස් එකක් 💐💐ඔයාට කැමති...
13/06/2025

💐💐ඔයාගෙ ආදරනීයන්ගෙ විශේෂ දවසට දෙමුද හැමදාටම තියාගන්න පුළුවන් පරවෙන්නෙ නැති ලස්සන මල් පොකුරක්, මල් වාස් එකක් 💐💐

ඔයාට කැමති මල් , කැමති ගානක් දාලා අපිට කියලා හදාගන්න පුළුවන් 🥰🥰

එහෙනම් ඔන්න අපිට මැසේජ් එකක් දාන්න ඔයාට අවශ්‍ය විදිහ කියලා 💐

🚛🚛 කෑශ් ඔන් ඩිලිවරි තියනවා. හැබැයි මුලින් කුරියර් ගාස්තු ඩිපොසිට් කරන්න ඕන.

Whatsup - 0753405077 📲📲

අද අපෙන් ගිය තවත් ලස්සන මල් ටිකක් 💐💐💐💐ඔයාටත් ඕන නම් අපේ වට්ස්අප් එකට මැසේජ් එකක් දාන්න 🥰🥰0753405077📲📲
13/06/2025

අද අපෙන් ගිය තවත් ලස්සන මල් ටිකක් 💐💐💐💐
ඔයාටත් ඕන නම් අපේ වට්ස්අප් එකට මැසේජ් එකක් දාන්න 🥰🥰
0753405077📲📲

💐💐ඔයාගෙ ආදරනීයන්ගෙ විශේෂ දවසට දෙමුද හැමදාටම තියාගන්න පුළුවන් පරවෙන්නෙ නැති ලස්සන මල් පොකුරක් 💐💐ඔයාට කැමති මල් , කැමති ගා...
12/06/2025

💐💐ඔයාගෙ ආදරනීයන්ගෙ විශේෂ දවසට දෙමුද හැමදාටම තියාගන්න පුළුවන් පරවෙන්නෙ නැති ලස්සන මල් පොකුරක් 💐💐

ඔයාට කැමති මල් , කැමති ගානක් දාලා අපිට කියලා හදාගන්න පුළුවන් 🥰🥰

එහෙනම් ඔන්න අපිට මැසේජ් එකක් දාන්න ඔයාට අවශ්‍ය විදිහ කියලා 💐

🚛🚛 කෑශ් ඔන් ඩිලිවරි තියනවා. හැබැයි මුලින් කුරියර් ගාස්තු ඩිපොසිට් කරන්න ඕන.

Whatsup - 0753405077 📲📲

06/06/2025

🥰🥰🥰🥰🥰🥰

අද ගිය Flower pot දෙකක් 🥰🥰
05/06/2025

අද ගිය Flower pot දෙකක් 🥰🥰

Check out MK Gifts’s video.

Address

Kotte

Alerts

Be the first to know and let us send you an email when MK Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category