Shanazz

Shanazz Crystal bags👜
pearl bag 🤩
beaded phone bags ❤️
purse 🖤

මේ පේජ් එක හරහා මිලදී ගන්න පුලුවන් 😌❤️
(2)

අලුත් බලාපොරොත්තු සමඟින් උදා වුණු මේ අලුත් අවුරුද්ද ඔබගේ සියලුම බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !🥰Shana...
01/01/2026

අලුත් බලාපොරොත්තු සමඟින් උදා වුණු මේ අලුත් අවුරුද්ද ඔබගේ සියලුම බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !🥰

Shanazz

#2026

ප්‍රායෝගිකව හිතන්න පුරුදුවෙමු 🙏 ゚viralシfypシ゚viralシalシ     Shanazz
02/12/2025

ප්‍රායෝගිකව හිතන්න පුරුදුවෙමු 🙏

゚viralシfypシ゚viralシalシ
Shanazz

ව්‍යාපාර කරන සමහරු දින ගනනාවකට පස්සේ නැවත ව්‍යාපාර ආරම්භ කරල තියෙනවා.... බහුතරයක් ඒ අයට බැනලා කෑ ගහල තිබුනා. සමහරු බනිනවා දැක්කා ගේ අස්සට වෙලා අනම් මනම් ශෙයා කර කරා ඉන්නැතුව කෑම බෙදන්න හරි යන්න තිබ්බනෙ කියලා..... පොඩ්ඩක් ප්‍රායෝගික වෙන්න. මේ වගේ වෙලාවක ගෙදර මිනිස්සු බයයි තමන්ගේ දරුවන්ව එලියට යවන්න. පිහිනුමට දක්ශතාවයක් නැති , ආපදා සිදුව ඇති ස්ථානවල මේ වෙනකොට සිද්ද වෙන වැඩපිලිවෙල ගැන හරිහැටි දැනුමක් නැති , ගෑනු ලමයෙක් හෝ වේවා පිරිමි ළමයෙක් හෝ වේවා කොහොමද තවත් කෙනෙක්ට සහය වෙන්නේ.... ඒකෙන් වෙන්නේ එතන ඉන්න , ඒ ගැන හොද අවබෝදයක් තියෙන අයට ඒ යන කෙනාව පරිස්සම් කර කරා ඉන්න වෙන එක.

ඒ අය පුලුවන් දේ කරනවා... සමහරු මුදල් නැති නිසා ලේ දන් දුන්නා. සමහරු වියලි සලාක ඇතුලු දේවල් , කිසිම දෙයක් කරගන්න මුදලින් හයියක් නැති , ගමනාගමනයට අපහසු අය ගෙදර ඉදන් පුලුවන් විදිහට තොරතුරු ශෙයා කලා. 🙂👍 මුකුත් නොවුන , නොකල ගානට බිස්නස් කරන අයට දොස් කියන්න එපා.

මේ අතරින් බිස්නස් එකට ආයෙම අත තියල තියෙන බහුතරයක් උපරිමේ කරපු අය. ඒ වගේම ගොඩක් අය ඒ බිස්නස් එකේ ලැබෙන ආදායමින් ජීවත් වෙන අය. ඒ අය අතේ සමහරවිට තවදුරටත් මුදල් නැතිව ඇති 🙂 එලවලු ගිනි ගනන්. ගෙදර අත්‍යවශ්‍ය දේවල් ඉවර ඇති. පුංචි පැටව් ඇති. ඒ වගේ මොහොතක තව මොනවද කරන්න පුලුවන් ? කාගෙන් හරි ඉල්ලගන්න එකද නැත්නම් තමන්ට හම්බ කරගන්න පුලුවන් තැනින් හම්බකරගෙන කන එකද ? 👍

දැන් අහන්න එපා බිස්නස් කරන්නේ කොහොමද කවුද ඕවා බෙදන්නෙ කියල. බහුතරයක් බිස්නස් කරන අය තමන්ගේ ගනුදෙනුකරුවන්ට දිනයක් දෙනවා. ඒ දිනය ඒ අය කතාබස් කරගනීවි. 🙂... ඒක ඒ දෙපාර්ශවයේ වැඩක්නෙ. පොඩ්ඩක් හිතන්න. අහිංසක පොඩි දරුවො ඉන්න අම්මලා මේ බිස්නස් කරනවා. ඒකෙන් කාල බීල ඉන්නවා... මේ වගේ තවත් පවුල් කීයක් රැකෙනවා ඇත්ද මේ පුංචි බිස්නස් වලින්.

හැමදේකම වැරදිම දකින්න කලින් පොඩ්ඩක් හොයන්න බලන්න. හිතන්න. ප්‍රායෝගික වෙන්න. රැල්ලට බනින්න යන්න එපා. ශෝක කාලයක් නිසා අපි හැමදේකදිම සීමාවක් තියාගන්න ඕනි. ඒක ඇත්ත. එහෙම පුලුවන් අය එහෙම ඉදීවි. ඒත් බැරි අය තමන්ගේ ආදායම් මාර්ගයට ආයෙම පිවිසෙන්න ඕනි. ඒකට ඉඩ දෙන්න. 🙏

ඒ අයව බැනල කමෙන්ට් දාලා අසරණ කරන්න එපා. ඒක තමන්ට අපහසුවක්නම් නොදැක්කා වගේ යන්න. එහෙම පෝස්ට් එකක් දකින හැම වෙලාවකම හිතන්න " තවත් පවුලක් , දරුවෙක් ජීවත් වෙන්නනේ මේක කරන්නේ " කියලා.... 🙏.

දැන් මේක කිව්වා කියල බැනගෙන එන්න එපා.... ඔයාලා පිටින් දකින මේ බිස්නස් ඇතුලේ පවුල ගොඩදාගන්න , මාසෙ වියදම හොයාගන්න ගේම ගහන හයිය මිනිස්සු මට ඕනි තරම් මුනගැහිල තියෙනවා. ඒ අය කාගෙවත් දෙයක් හොරා කන්නේ නැතුව පුලුවන් දේ කරලා ජීවත් වෙනවා... ඒ අය ගැන දන්න නිසයි මේක ලිව්වේ මම. 🙏.

ගෙදරට කන්න ටික අරගන්න , දරුවට පිටි එක අරගන්න , බෙහෙත් ටික අරගන්න , වතුර බිල ගෙවාගන්න , කරන්ට් බිල ගෙවාගන්න , ලෝන් එකේ වාරිකේ දාගන්න , ඒ අයට එයාලගේ ව්‍යාපාරය නැවත පටන් ගන්න ඉඩ දෙන්න... 🙏😞.... මේ වෙලාවේ හැම කෙනාම පුලුවන් විදිහට ආයෙ ආයෙම නැගිටින්න ඕනි. 🙏 ඒ වගේම ඒ අය තමන්ට පුලුවන් විදිහට ඒ ලැබෙන පුංචි මුදලින් හරි අසරණ වෙලා ඉන්න අපේම අයට සහය නොවී ඉන්න එකක් නෑ... ඉතින් අපි හැමෝටම මේ වෙලාවේ උදව් ඕනි. විවේචන පැත්තක තියමු. අඩුම තරමින් මේ වෙනකොට තමන් හම්බකරගන්න කුඩා ව්‍යාපාරය පටන් ගත්ත අයට ජරා විදිහට බැනලා කමෙන්ට් කරන එක නවත්තමු. 😞.. අඩුම තරමේ තවත් කෙනෙක්ට උදව් කරන්න ඒ අය ආර්ථික අතින් ශක්තිමත් වෙන්න ඕනිනෙ.. එහෙමවත් හිතන්න මේ වෙලාවේ රැල්ලට බනින්නේ නැතිව.

පීච් 🍑🌸
PeachDo.LK

ප.ලි - ( අපේම අයට බනින විදිහ දැකලා මම හිතල හිතල ලිව්වේ මේ පෝස්ට් එක. තව දුරටත් බිස්නස් කරන ළමයි බැනුම් අහන්න ඕනි නෑ කියන සිතුවිල්ලෙන්. 🙂. ඒ නිසා පෝස්ට් එක අරගන්නකොට අනිත් හැමදේම දානවා වගේ යටින් තියෙන මගේ නමත් එක්කම දාන්න. 👍. විනාඩියක උනත් විනාඩි 15 ක ලියවිල්ලක් උනත් ඒක මහන්සි වෙලා ලියන කෙනාට credit දෙන්න පුරුදු වෙන්න. 🙂🙏 )

29/11/2025

⚠️⚠️⚠️ මේ වෙලාවේ වැඩි ම රුධිර අවශ්‍යතාවයක් තියෙන ලේ බැංකු සහ ඒවායේ විස්තර පහළින් දාන්නම්.

⭕️පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී මෙන්ම ( 011 236 9931, 011 722 0677 )

⭕️පෙ.ව.8.00 සිට ප.ව. 4.00 දක්වා
📌රාගම ශික්ෂණ රෝහල - 011 296 0535/ 011 2959261
📌මහරගම අපේක්ෂා රෝහල - 011 284 9525/ 011 289 7377
📌යාපනය - 021 2223063/ 021 2222261
📌කුරුණෑගල - 037 2229617/ 037 2223873
📌අනුරාධපුරය - 025 2222261/ 025 2236424
📌මහනුවර - 081 2203100/ 081 2222261
📌බදුල්ල - 055 2222124/ 055 2222261
📌හම්බන්තොට - 047 2222016/ 047 2220261
📌කළුතර - 034 2222261/ 034 2236529
📌රත්නපුරය - 045 2226592/ 045 2222261
📌ත්‍රිකුණාමලය - 026 2231385/ 026 2222600
📌ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල (091 2226066/ 091 2232267 ) යන රෝහල් ලේ බැංකු තුල දී මෙන්ම

📌මාතර කඹුරුගමුව දක්ෂිණ රුධිර මධ්‍යස්ථානයේ දී ( 041 3415665 )
ඔබට රුධිරය පරිත්‍යාග කළ හැකියි.


29/11/2025

පුළුවන් විදිහට හැමෝම දායක වෙමු 🙏

゚viralシfypシ゚viralシalシ

🙏🥺 ゚viralシfypシ゚viralシalシ
28/11/2025

🙏🥺

゚viralシfypシ゚viralシalシ

24/11/2025

සඳගිරිසෑය සමාජ මාධ්‍ය ව්‍යාපාරික වැඩමුළුවට සහභාගී වූවෙමි.
එවැනි වටිනා වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙකුත් සවිධායක මණ්ඩලයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි 🙏

#සඳගිරිසෑය ゚viralシfypシ゚viralシalシ

ඇත්තටම දිව්‍යලෝකයක් වගේ 🥺🙏 #සඳගිරිසෑය      ゚viralシfypシ゚viralシalシ
23/11/2025

ඇත්තටම දිව්‍යලෝකයක් වගේ 🥺🙏

#සඳගිරිසෑය ゚viralシfypシ゚viralシalシ

19/11/2025
Christmas edition coming soon  🎅🤩Shanazz
19/11/2025

Christmas edition coming soon 🎅🤩

Shanazz

💜️👜Shanazz - crystal beaded bags 👜- cash deposit and online transfer only - island wide delevery available 🚛 - DM for wh...
12/11/2025

💜️👜
Shanazz

- crystal beaded bags 👜
- cash deposit and online transfer only
- island wide delevery available 🚛
- DM for whatsapp - 0760💜️784💜️718

゚viralシfypシ゚ #කොරියන්_life❤️🇰🇷🇱🇰 #ජපන්_හීන🇯🇵❤ #කොරියාවේ_අපි #කුවේට්_අහස_යට🤗🇰🇼😘 #ඩුබායි🇦🇪අහස❤යට🇱🇰 #රුමේනියාවේ☚_අපි🌎

Address

Kotte

Telephone

+94760784718

Website

Alerts

Be the first to know and let us send you an email when Shanazz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share