Danidu products

Danidu products spices

30/03/2023
රියල් "කහ" පැහැයට ඇස හුරුකරගනිමු.කාලයක් මුළුල්ලේ අප පරිභෝජනය කලේ ඉන්දියාවෙන් ඉතා අඩු මිලට ගෙනවිත්, දේශීය වෙළෙඳපොලේ අලෙවි...
07/03/2023

රියල් "කහ" පැහැයට ඇස හුරුකරගනිමු.

කාලයක් මුළුල්ලේ අප පරිභෝජනය කලේ ඉන්දියාවෙන් ඉතා අඩු මිලට ගෙනවිත්, දේශීය වෙළෙඳපොලේ අලෙවිකළ කහ කුඩු ය. එනමුත් ඒවා වගාකල ආකාරය, වගාවට යෙදු රසායනිකයන්, අස්වනු සැකසීමේ දී හෝ කල්තබාගැනීම වෙනුවෙන් යොදා ඇති රසායනිකයන් පිලිබඳ තොරතුරු කිසිවක් දේශීය පාරිභෝගික අප දැන සිටියේ නැත.

ආනයනික කහ වෙළෙඳපොලේ හිඟ වීමත් සමඟ, ක්‍රමක්‍රමයෙන් දේශීය කහ භාවිතය නැවතත් ව්‍යාප්ත විය. නමුත් විදේශීය කහවල තිබෙන දීප්තිමත් කහ පැහැයට සාපේක්ෂව දේශීය කහවල තිබෙන ලාක්ෂණික රතු පැහැයට හුරු තැඹිලි පැහැයට මුල් අවධියේ දී දේශීය පාරිභෝගිකයන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.
එනමුත් එම පැහැය තුළ ගැබ්ව ඇති ඉහළ වටිනාකම ගැන ඔබ දන සිටියා ද?

කහවල වර්ණයට මෙන්ම ඖෂධීය ගුණයට වගකියන එහි ඇති ක්‍රියාකාරී රසායනික සංයෝගය වන්නේ "කර්කියුමින්" ය. කර්කියුමින්වලින් ආහාර වර්ණ ගැන්වීමට අමතරව ශරීරයේ විෂ හරණ හැකියාවත්, පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවත්, තුවාල සුව කිරීමේ ගුණත් ඇති බව සොයාගෙන ඇත.

ආනයනික කහ තුල මෙම කර්කියුමින් ප්‍රතිශතය සාමාන්‍යයෙන් 3% කට වඩා අඩු ප්‍රතිශතයකින් පවතින බවත්, අපගේ ලක් පොළොවේ වැවෙන කහවල ඇති කර්කියුමින් ප්‍රමාණය සෑම විට ම 4 - 8% අගයක පවතින බවත් පර්යේෂණාත්මකව සොයාගෙන ඇත. එනම් අපේ කහ ගුණාත්මකබවින් අද්විතීය වේ. එපමණක් නොවෙයි ඒවා පහසුවෙන් වස විස රහිතව ලංකාවේ සෑම ප්‍රදේශයක ම පාහේ වගාකරන්නත්, නිවසේ දී ම සකසාගන්නත් පුළුවන්.

එහෙමනම් ගුණාත්මයෙන් ඉහළ අපේ භාවිතයට නිසි පරිදි දැනුවත් වෙමු. ගුණ අඩු කහ පැහැය වෙනුවට නියම තැඹිලි පැහැයට ඇස හුරුකර ගනිමු.

දෙශිය කහ කුඩු සහ කහ කැබලි විකිනිමට ඇත...තොග ගැනුමිකරැවන් පමණක් අමතන්න..Whatsapp 0777823161දනිදු නිෂ්පාදන,කුලියාපිටිය..
02/09/2022

දෙශිය කහ කුඩු සහ කහ කැබලි විකිනිමට ඇත...තොග ගැනුමිකරැවන් පමණක් අමතන්න..
Whatsapp 0777823161
දනිදු නිෂ්පාදන,කුලියාපිටිය..

දනිදු නිෂ්පාදන කහ කුඩු 25g,50g,100g කුඩා පැකටි වශයෙන් දැන් ඔබට ලබාගත හැක.100% ලංකා කහ ඉතා පිරිසිදු රස,සුවද ,ගුණාත්මක බවි...
04/07/2022

දනිදු නිෂ්පාදන කහ කුඩු 25g,50g,100g කුඩා පැකටි වශයෙන් දැන් ඔබට ලබාගත හැක.100% ලංකා කහ ඉතා පිරිසිදු රස,සුවද ,ගුණාත්මක බවින් ඉතා උසස් අපගේ නිෂ්පාදන ඇණවුමි කිරීමට අපව අමතන්න.
දනිදු නිෂ්පාදන,කුලියාපිටිය.
0777823161
0707823161
0757823161

26/03/2022
දනිදු නිෂ්පාදන   කහ කුඩු 25g , 50g පැකට් තොග මිලට ලංකාවෙ ඔනම තැනකට ඩිලිවරි කරනු ලැබේ...0777823161... 0707823161
16/03/2022

දනිදු නිෂ්පාදන කහ කුඩු 25g , 50g පැකට් තොග මිලට ලංකාවෙ ඔනම තැනකට ඩිලිවරි කරනු ලැබේ...0777823161... 0707823161

27/02/2022

welcome to the Danidu Products page

Address

227/1/A , Galahitiyawa
Kuliyapitiya
60200

Telephone

+94777823161

Website

Alerts

Be the first to know and let us send you an email when Danidu products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Danidu products:

Shortcuts

Share