A&D Home Delivery

A&D Home Delivery Having trouble buying essentials for you in a busy life? Is your favorite restaurant closed when you

දැඩි නිහඩියාවකින් පසු අප ඔබත් සමග නැවත මුහුණුපොත තුල සටහනක් තැබීමට කැමැත්තෙන් සිටිමු.කෙතරම් දුශ්කරතා මද්‍යයහි වූවත් අප ,...
15/11/2022

දැඩි නිහඩියාවකින් පසු අප ඔබත් සමග නැවත මුහුණුපොත තුල සටහනක් තැබීමට කැමැත්තෙන් සිටිමු.

කෙතරම් දුශ්කරතා මද්‍යයහි වූවත් අප , අප ආයතනය සාර්තකව පවත්වාගෙන යෑමට හැකි උනේ ඔබේ ආශීර්වාදය නිසාය.එම නිසා පාරිබෝගික ඔබට මේ දුශ්කර අවදියේ ඌවත් අප ඉතා සාදාරණ ලෙස ඔබට භාණ්ඩ හා සේවා ලබා දීමට කටයුතු කරන්නෙමු.

ඔබට සුවිශේෂී මිලට භාණ්ඩ ඇඇණවුම් කිරීමට අපව අමතන්න.

(76) 564 6249🙏

පවතින අවදානම් තත්ත්වයත් එක්ක අපට එන හැම ඇණවුමක්ම නියමිත වෙලාවට ලබාදීමට හැකිවීම කණ්ඩායමක් ලෙස අප ලද ජයග්‍රහණයක්.තවදුරටත් ...
28/05/2021

පවතින අවදානම් තත්ත්වයත් එක්ක
අපට එන හැම ඇණවුමක්ම නියමිත වෙලාවට ලබාදීමට හැකිවීම කණ්ඩායමක් ලෙස අප ලද ජයග්‍රහණයක්.තවදුරටත් පවතින අභියෝග හමුවේ ,
මේ අමාරු අවස්ථාවේ ඔබගේ අවශ්‍යතා සපුරාලීමට අප බැදී සිටින්නේමු.
අප කෙරෙහි විශ්වාසය තැබු ඔබට
ස්තුති ❤❤️❤️❤️🙏🙏

නැවතත් පවතින අවදානම හමුවේ සුලු හෝ දෙයක් කර කුලියාපිටිය රැක ගැනිම අපගේ අරමුණයි.❤️❤️❤️❤️❤️කොවිඩ් - 19 නැවතත් හිස ඔසවන මේ ක...
28/04/2021

නැවතත් පවතින අවදානම හමුවේ සුලු හෝ දෙයක් කර කුලියාපිටිය රැක ගැනිම අපගේ අරමුණයි.❤️❤️❤️❤️❤️
කොවිඩ් - 19 නැවතත් හිස ඔසවන මේ කාලසීමාවේ ජේෂ්ඨ පුරවැසි හා ගැබිණී මව්වරුන් ආරක්ෂාකර ගැනීම අප සියල්ලන්ගේම වගකීමකි.

එබැවින් අපගේ සමාජ සත්කාරයක් ලෙස,

කුලියාපිටිය ප්‍රදේශයේ ජේෂ්ඨ පුරවැසි හා ගැබිණී මව්වරුන් හට එදිනෙදා නිවසට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ අපගේ ආයතනය මගින් නොමිලේ නිවසට ප්‍රවාහනය කර දෙනු ලැබේ.
විමසීම් : 0775678026/ 0765646249

අවුරුද්දට කලින් අපේන් අවුරුදු වාසිහෙට දිනයේ අප ආයතනයට පිවිසෙන ඔබට පහත මිල යටතේ නිවසට අවශ්‍ය සියලු දේ.....
23/03/2021

අවුරුද්දට කලින් අපේන් අවුරුදු වාසි
හෙට දිනයේ අප ආයතනයට පිවිසෙන ඔබට පහත මිල යටතේ නිවසට අවශ්‍ය සියලු දේ.....

ලෝහිත අයන් වර්ක්ස් සහ බුද්ධික ප්‍රසන්න මහාතාගේ කැපවිමේ ප්‍රතිඵල.ස්තුති.
11/01/2021

ලෝහිත අයන් වර්ක්ස් සහ බුද්ධික ප්‍රසන්න මහාතාගේ කැපවිමේ ප්‍රතිඵල.
ස්තුති.

ආයුබෝවන් 🙏අපි A & D Home Mart සහ A & D Home Dilivary  ඉතින් මදකට නැවතී චුට්ටක් කියවන්න මේක.මුලින්ම කියන්නම් අපි ටිකක් අල...
06/01/2021

ආයුබෝවන් 🙏
අපි A & D Home Mart සහ A & D Home Dilivary

ඉතින් මදකට නැවතී චුට්ටක් කියවන්න මේක.මුලින්ම කියන්නම් අපි ටිකක් අලුත් මේ වෙලදපලට.නමුත් අපේ තියෙන කලමනාකාරන දැනුම එක්ක අපිට මේ ශ්‍රේත්‍රය තුල විශේෂ යමක් පාරිභෝගික ඔබ වෙනුවෙන් ලබා දීමට හැකි වී තිබෙනවා.
මුලින්ම කියන්නම් අපේ ආයතනය තියෙන්නේ කිතලව හන්දියේ .කුලියාපිටියේ ඉදන් 6 km. විනාඩි 10යි.

කාර්යබහුල ජීවිතයකදී ඔබට අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමේ අපහසුතාවයක් තිබේද? ඔබ කාර්යාලයෙන් ගෙදර යන විට ඔබේ ප්‍රියතම අවන්හල වසා තිබේද? තවදුරටත් ඒ ගැන කරදර වන්නේ ඇයි? දැන්ම අපට කතා කරන්න? අපි ඒ ගැන බලාගන්නම්. කිතලවෙන් ඔබට දැන්🛵🛵🛵🛵🤙

හුඟාක් අය අහනවා කොහොමද බඩුබාහිරාදිය ගෙන්වා ගන්නේ කියලා ?. කරන්න තියෙන්නේ පොඩි දෙයයි........
ඔයාලාට ගෙදරට ඔනි මොනවාද කියලා ලැයිතුවක් හදාගෙන එකේ ෆොටෝ එකක් ගහලා 0775678026 අපේ දුරකථන අංකයට වට්ස් ඇප්,වයිබර්,ඉමෝ මැසෙන්ජ්ර් හරි එවන්න.
එවලා අපේ දුරකථන අංකයට call එකක් දීලා අපිට ඔයාලට වෙන්න ඕන දේ කියන්න.
ඉතිරී ටික අපි කරන්නම්.
ඉතා සෞඛ්‍යාරක්ෂිතව අපී බඩුබාහිරාදිය අරන් ඔයා කියන තැනට,කියන වෙලාවට අරගෙන එනවා.
එතකොට භණ්ඩ වල වටිනාකම ගෙවා ඔයාට භණ්ඩ ටික ගන්න පුලුවන්.

පවතින තත්ත්වය මත නගරයට එන එක අවදානමක්.ඔයා ගෙදරට වේලා සෞඛ්‍යාරක්ෂිතව ඉන්න.අපි ඔබගේ පරිභෝජන භාණ්ඩ අවශ්‍යතා සපුරාලන්නම් .

ඉතින් බඩු මිල අහස උසට නේද ?

ඒකටත් අපෙන් විසදුමක් තියෙනවා.අපි දෙන්නෙ ඔයාලට තොග මිලට.වෙනස දැනගන්න නම් අපෙන් බඩු ටිකක් ගන්නම වෙනවා 😍
තවද,

කොවිඩ් - 19 නැවතත් හිස ඔසවන මේ කාලසීමාවේ ජේෂ්ඨ පුරවැසි හා ගැබිණී මව්වරුන් ආරක්ෂාකර ගැනීම අප සියල්ලන්ගේම වගකීමකි.

එබැවින් අපගේ සමාජ සත්කාරයක් ලෙස,

කුලියාපිටිය ප්‍රදේශයේ ජේෂ්ඨ පුරවැසි හා ගැබිණී මව්වරුන් හට එදිනෙදා නිවසට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ අපගේ ආයතනය මගින් නොමිලේ නිවසට ප්‍රවාහනය කර දෙනු ලැබේ.
විමසීම් : 0775678026
0719708045

ඉතින් අප හා මොහොතක් එක්ව වෙනස අත්විඳින්න 😊❤️💪

මේ සතියේ කිරිපිටි සහ තේ කොළ සදහා අපේ මිල......දැන්ම කාතා කරන්න අපිට.අප ආයතනයේ  සිට 3km  ඇතුලත Rs :5000/- වැඩි බඩු මලු නො...
05/01/2021

මේ සතියේ කිරිපිටි සහ තේ කොළ සදහා අපේ මිල......දැන්ම කාතා කරන්න අපිට.අප ආයතනයේ සිට 3km ඇතුලත Rs :5000/- වැඩි බඩු මලු නොමිලේ ප්‍රවාහනය අපගේ සේවාවක් ලෙස සිදු කර දෙනු ලැබේ.නිවසට අවැසි සියලු දේ එකම තැනකින් ගෙදරටම 🛵🛵
0775678026

කිතලව අවට ඔබට දැන් තොග මිලට නිවසට අවශ්‍ය අතයාවශය භාණ්ඩ දැන් නිවසටම ගෙන්වා ගන්න.කතා කරන්න අපිට :0765646249 A&D Home Mart ...
03/01/2021

කිතලව අවට ඔබට දැන් තොග මිලට නිවසට අවශ්‍ය අතයාවශය භාණ්ඩ දැන් නිවසටම ගෙන්වා ගන්න.
කතා කරන්න අපිට :0765646249
A&D Home Mart & Home Delivery.

ඔබ සියලු දෙනාටම නිරෝගිමත් සුබ නව වසරක් වෙවා !
01/01/2021

ඔබ සියලු දෙනාටම නිරෝගිමත් සුබ නව වසරක් වෙවා !

පොඩියට පටන් ගත්තු හීනයක් ඊයෙ හැබෑ උනා මුල ඉදන් උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූති❤️❤️❤️
31/12/2020

පොඩියට පටන් ගත්තු හීනයක් ඊයෙ හැබෑ උනා මුල ඉදන් උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූති❤️❤️❤️

ජිවන වියදම් වැඩියි නේද,මේ කාලේ????අපි ඔබට උදව් කරන්නම්.මාසේටම අවශ්‍ය බඩු ටික අපේන් අඩුවට ගෙදරටම ගෙන්න ගන්න.කතා කරන්න අපි...
24/11/2020

ජිවන වියදම් වැඩියි නේද,මේ කාලේ????
අපි ඔබට උදව් කරන්නම්.
මාසේටම අවශ්‍ය බඩු ටික අපේන් අඩුවට ගෙදරටම ගෙන්න ගන්න.
කතා කරන්න අපිට.
0775678026

ඔබ කාර්යබහුලද ?,ඔබගේ ප්‍රියතමයන්ගේ සුවිශේෂ දිනයන් සඳහා තිළිණයක් ලබාදී ඔහුව හෝ ඇය පුදුම කිරීමට කැමති ද?.එසේනම් කතා කරන්න ...
20/11/2020

ඔබ කාර්යබහුලද ?,
ඔබගේ ප්‍රියතමයන්ගේ සුවිශේෂ දිනයන් සඳහා තිළිණයක් ලබාදී ඔහුව හෝ ඇය පුදුම කිරීමට කැමති ද?.
එසේනම් කතා කරන්න අපිට. 0775678026
අපි ඔබගේ ප්‍රියතමයන් කුලියාපිටිය අවට සිටිනා තැනටම ගිහින් ඔබ වෙනුවෙන් ලබාදෙන්නම්.

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when A&D Home Delivery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share