14/07/2026
හායි මගේ ලස්සන ලමයෝ
හැමෝම සතුටින්
පරිස්සමෙන් ඉන්නවා නේද 😊
ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ මන් ආවා මගේ සන්කුට්ටො ටික බලන්න 😊
මාව අමතක වෙලා එහෙම නෑ නේද 😊
ඉස්සර වගේම තාම මාව මතකනම් කමෙන්ට් එකක් දාගෙන යන්න ලස්සන ලමයෝ 😊❤️