Senu art

Senu art Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Senu art, Shopping & retail, Ambagahagedara, nagollagoda, Kuliyapitiya.

ඔයාගෙ බබාගෙ ලස්සන මතක හැමදාම පරිස්සමින් ළග තියාගමුද😍 මේ විදියට හදාගන්න ඕන නම් මට messege එකක් දාන්න❤️❤❤️❤️ඒ වගේම birthda...
24/09/2024

ඔයාගෙ බබාගෙ ලස්සන මතක හැමදාම පරිස්සමින් ළග තියාගමුද😍

මේ විදියට හදාගන්න ඕන නම් මට messege එකක් දාන්න❤️❤❤️❤️

ඒ වගේම birthday එකට gift එකක් දෙන්න හිතන ඔයාටත් ඉතා අඩු මුදලකට resin photo frame,keytags,earrings ,pen, customised කරගන්නත් පුලුවන්..😊❤️❤️❤️

ෆැෂන් කරන්න ආස ගෑනු ළමයින්ට ලස්සන කරාබු ගෙනාවා..😍😍😍Gift එකක් විදියට දෙන්නත් හොදයි ළමයි..😊😊❤️❤️❤️❤️
10/09/2024

ෆැෂන් කරන්න ආස ගෑනු ළමයින්ට ලස්සන කරාබු ගෙනාවා..😍😍😍
Gift එකක් විදියට දෙන්නත් හොදයි ළමයි..😊😊❤️❤️❤️❤️

හායි යාළුවනේ🤗 ඔයාගේ ආදරණීය පුංචි දුවගෙ පුතාගෙ ලස්සන මතකයන් හැමදාම ඔයාගෙ ලගින් සුරක්ෂිතව තියාගන්න ඔයාලටත් ඕන නේද..🙂ඉතින් ...
04/09/2024

හායි යාළුවනේ🤗

ඔයාගේ ආදරණීය පුංචි දුවගෙ පුතාගෙ ලස්සන මතකයන් හැමදාම ඔයාගෙ ලගින් සුරක්ෂිතව තියාගන්න ඔයාලටත් ඕන නේද..🙂
ඉතින් ලස්සන resin baby memory හදාගමුද..😍
ඕන අය inbox messege එකක් දාන්න..😊😊❤️❤️❤️❤️❤️

හෙලෝ ළමායි🤗🤗 ඔයාලත් ආසයි නේද සුදු පාටට❤️ඉතින් ගමුද මේ වගෙ ලස්සන necklace එකක්😍😍 Set එකම වෙන්නෙ රු.250ක් විතරයි ල්..😯ඒගමන...
01/08/2024

හෙලෝ ළමායි🤗🤗
ඔයාලත් ආසයි නේද සුදු පාටට❤️
ඉතින් ගමුද මේ වගෙ ලස්සන necklace එකක්😍😍
Set එකම වෙන්නෙ රු.250ක් විතරයි ල්..😯
ඒගමන්ම මගෙ page එකත් follow කරන්න..❤️❤️❤️
Design available..😊

ඔයාලත් ආසයි නේද keytag වලට😍😍එහෙනම් මේ වගේ resin bottle keytag එකක් ගන්න..ලොකු ගානක් වෙන්නෙ නෑ ළමයි ..රු.150/=..☺️10ට වඩා...
19/07/2024

ඔයාලත් ආසයි නේද keytag වලට😍😍
එහෙනම් මේ වගේ resin bottle keytag එකක් ගන්න..
ලොකු ගානක් වෙන්නෙ නෑ ළමයි ..
රු.150/=..☺️
10ට වඩා ගන්නවනම් 1ක් වෙන්නෙ රු.100/=❤️❤️
මගෙ පේජ් එකත් follow කරන්න යාළුවනේ..❤️❤️
https://www.facebook.com/profile.php?id=61561779631900

ඔයාගෙ දුවගෙ පුතාගෙ,ඔයාගෙ යාළුවාගෙ birthday එකට දෙන්න gift එකක් හොයනවද..🤔එහෙනම් මේ වගේ ලස්සන resin pen එකක් දෙමුද..❤️❤️😍
08/07/2024

ඔයාගෙ දුවගෙ පුතාගෙ,ඔයාගෙ යාළුවාගෙ birthday එකට දෙන්න gift එකක් හොයනවද..🤔
එහෙනම් මේ වගේ ලස්සන resin pen එකක් දෙමුද..❤️❤️😍

හෙලෝ ළමායි..🤗🤗ඔයාලත් ආසයි නේද leyar necklace දාන්න..😍😍එහෙනම් order එකක් දාන්න..❤️❤️Colours available..
05/07/2024

හෙලෝ ළමායි..🤗🤗

ඔයාලත් ආසයි නේද leyar necklace දාන්න..😍😍

එහෙනම් order එකක් දාන්න..❤️❤️

Colours available..

අලුත් design එකක් ගෙනාවා යලුවනේ..🤗🤗Colours available..❤️❤️
04/07/2024

අලුත් design එකක් ගෙනාවා යලුවනේ..🤗🤗

Colours available..❤️❤️

මුහුදට ආස ළමයි එන්න...🤗🤗Necklace එක විතරක් ගන්නවානම් රු.200Necklace එකයි earring ජෝඩුවයි ගන්නවනම් 250😍😍
03/07/2024

මුහුදට ආස ළමයි එන්න...🤗🤗

Necklace එක විතරක් ගන්නවානම් රු.200
Necklace එකයි earring ජෝඩුවයි ගන්නවනම් 250😍😍

Address

Ambagahagedara, Nagollagoda
Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Senu art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share