Golden Feather Flower Studio

Golden Feather Flower Studio ��We decorate your dream with flowers....... ���

Customer feedback 😍✨
07/08/2026

Customer feedback 😍✨

29/07/2026

Happy Birthday Akke ♥️
Birthday surprise ✨

ඔයාත් මේ වගේ ලස්සනම ලස්සන surprise එකක් දෙන්න තැනක් හොයනවද ??
එහෙනම් මෙතන තමයි තැන feather flower studio

0743075119

28/07/2026

August 1st National Girlfriend Day "

කෙල්ලට මලක් දෙන්න අමතක කරන්න එපා .........

0743075119

23/07/2026

2026/07/22 General Convocation Wayamba University Of Sri Lanka 👩‍🎓

🎓 හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️

අද පැවැත්වුණු වයඹ විශ්වවිද්‍යාලයේ උපාධිප්‍රදානෝත්සවය (Wayamba University Convocation) වෙනුවෙන් Golden Feather Flower Studio අපේ මල් කඩයෙන් මල් කළඹවල් (Bouquets) තෝරාගත්තු මගේ ආදරණීය පාරිභෝගිකයින් හැමෝටම හදපතුලෙන්ම ස්තූතිවන්ත වෙනවා! 💐✨

ඔයාලගේ ජීවිතයේ ඒ විශේෂම දවසේ කොටස්කාරයෙක් වෙන්න ලැබීම Golden Feather Flower Studio අපිට ලොකු සතුටක් වගේම ගෞරවයක්. ❤️

ඒ වගේම, මේ වැඩේ සාර්ථකව කරගන්න මහන්සි වෙලා, කැපවීමෙන් මට උදව් කරපු මගේ ආදරණීය පිරිසටත් වචනයකින් හරි ශක්තියක් වුණු හැමෝටම ගොඩක් ස්තූතියි! ඔයාලා නැත්නම් අද මේ දේ මෙච්චර ලස්සනට කරගන්න ලැබෙන්නේ නැහැ. 🤗🌸

අද උපාධිය ලබාගත්තු සියලුම සහෝදර සහෝදරියන්ට Golden Feather Flower Studio වෙතින් සුබ අනාගතයකට උණුසුම් සුබ පැතුම්! 🎓🎉✨

වෙහෙසකර එක දවසක අවසානයක් 🥵

feather flower studio

🎓🌸 Wayamba University Graduation 2026 🌸🎓ඔබේ Graduation දිනය තවත් මතක හිටින ලස්සන දවසක් කරන්න Golden Feather Flower Studi...
20/07/2026

🎓🌸 Wayamba University Graduation 2026 🌸🎓

ඔබේ Graduation දිනය තවත් මතක හිටින ලස්සන දවසක් කරන්න Golden Feather Flower Studio වෙතින් නැවුම්ම, ආකර්ෂණීය Flower Bouquets ඔබ වෙනුවෙන්! 💐❤️

🎉 Special Announcement
📅 July 22 & 23
🚚 Wayamba University වෙත උදේ 8.00න් පසු FREE DELIVERY!

🌼 අපගේ Flower Shop එක උදේ 6.00 සිට විවෘතයි, එබැවින් Graduation Ceremony එකට පෙර ඔබේ Bouquet එක පහසුවෙන් ලබාගන්න පුළුවන්.

📌 Graduation දවසේ අවසන් මොහොතේ අමාරුවට පත් නොවී,
දැන්ම ඔබේ Order එක වෙන්කරවා ගන්න!

📞 Order Now: 074 307 5119

💐 Golden Feather Flower Studio
“Every Bouquet is made with love, just for your special moments.” ✨

Contact us - 0743075119 රු. 6000/-කට මේ වගේ මල් පොකුරක් 😍 කවුද අනේ කැමති නැත්තේ මේ වගේ මල් වලට ..... ඔයත් එයාට දෙන්න ......
17/07/2026

Contact us - 0743075119

රු. 6000/-කට මේ වගේ මල් පොකුරක් 😍 කවුද අනේ කැමති නැත්තේ මේ වගේ මල් වලට ..... ඔයත් එයාට දෙන්න ........... 🌹❤️

15/07/2026

එයාගේ උපන්දිනයට හැමදාම වගේ මගෙන් මල් යවනවා 🌹 එයාගේ husband එයා හරිම වාසනාවන්ත wife කෙනෙක් ...😍😍

Happy Birthday Akke ❤️.....

❤️
15/07/2026

❤️

❤️
15/07/2026

❤️

Address

295 Pannala Road Kuliyapitiya
Kuliyapitiya
60200

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Golden Feather Flower Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category