Bhagya Atapirikara

Bhagya Atapirikara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bhagya Atapirikara, Shopping centre, Kuliyapitiya.

10/09/2026

🙏 පිං කැමති ඔබ වෙනුවෙන් සෙනෙහසින් සූදානම් කළ පිරිකරක් 🙏

අප වෙතින් ඇණවුම් කළ
🌿 ඖෂධ පිරිකර ඇතුළත්ව සකසන ලද සෙසු පිරිකර Set එකක්

අපගේ ගනුදෙනුකාර මහත්මියගේ ඉල්ලීම පරිදි සූදානම් කර දින එකහමාරක් ඇතුළත ගම්පොළ වෙත ආරක්ෂිතව යැවීමට හැකි වුණා. 📦❤️

ඇණවුම ලබා දී අපව විශ්වාස කළ ඔබට බොහොම ස්තූතියි. 🙏🌸

ඔබගේ feedback එක අපට තවත් හොඳින් සේවය කිරීමට ලොකු දිරිගැන්වීමක්. ❤️

✨ ඔබටත් අවශ්‍ය පිරිකරක් හෝ පූජා භාණ්ඩයක් සූදානම් කරගැනීමට අපව WhatsApp මගින් සම්බන්ධ කරගන්න.

📲 Orders / වැඩි විස්තර සඳහා WhatsApp කරන්න.
0779716601

🌸 භාග්‍යා අටපිරිකර 🌸

🙏 පිං කැමති ඔබටත්… 🙏

#භාග්‍යාඅටපිරිකර #ඖෂධපිරිකර #සේසුපිරිකර #පිරිකර #පූජාභාණ්ඩ #ගම්පොළ

09/09/2026

🙏 සැදැහැ සිතින් පූජා කිරීමට අටපිරිකරක් සොයනවාද?

භික්ෂූන් වහන්සේ නමකට පූජා කරන අටපිරිකර නිවැරදිව හා පිළිවෙලට සකස් කර, ඔබේ අවශ්‍යතාවයට සහ අයවැයට ගැළපෙන පරිදි ලබාගැනීමට අපෙන් හැකියාව ඇත. 🌸🙏

✨ ලස්සනට හා ගෞරවාන්විතව සකස් කළ අටපිරිකර
✨ ඔබේ අයවැයට ගැළපෙන විවිධ මිල පරාසයන්
✨ අවශ්‍යතාවයට අනුව සකස් කර ගැනීමේ හැකියාව

📲 ඇනවුම් සහ වැඩි විස්තර සඳහා WhatsApp මගින් අපව සම්බන්ධ කරගන්න.

🌿 අලුත් පූජා භාණ්ඩ සහ අපගේ නව නිර්මාණ බලන්න අපගේ Page එක Follow කරගෙන ඉන්න. ❤️

🙏 ඔබේ පින්කමට අපෙන් සෙනෙහසින් එක්වන පිරිකරක්.

#අටපිරිකර #පිරිකර #පූජාභාණ්ඩ #බුද්ධපූජා #දානමයපුණ්‍යකර්ම #කුරුණෑගල

🌸 Customer Feedback එකක් සමඟ තවත් ඇනවුමක් 🙏“Order එක දාලා දවල් වෙද්දිම ගෙනත් දුන්නා… සාධාරණ ගාණකට දුන්නට ඊටත් වඩා තැන්කි...
06/09/2026

🌸 Customer Feedback එකක් සමඟ තවත් ඇනවුමක් 🙏

“Order එක දාලා දවල් වෙද්දිම ගෙනත් දුන්නා… සාධාරණ ගාණකට දුන්නට ඊටත් වඩා තැන්කිව්. ගොඩක් පින්…” 🙏💚

අපිට ලැබෙන මේ වගේ ආදරණීය feedback තමයි අපේ ලොකුම සතුට. 🥹🙏

ඔබගේ පින්කම වෙනුවෙන් අවශ්‍ය අටපිරිකර සහ පූජා භාණ්ඩ, ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සකස් කරගන්න අපෙන් පුළුවන්.

🌸 කුලියාපිටිය අවට
📲 ඇනවුම් / වැඩි විස්තර සඳහා WhatsApp:
077 971 6601

🌸 භාග්‍යා අටපිරිකර

🙏අලුත් පූජා භාණ්ඩ සහ අපගේ ඇනවුම් බලන්න Page එක Follow කරගෙන ඉන්න.

#කුලියාපිටිය #අටපිරිකර #පිරිකර #පින්කම් #භාග්‍යාඅටපිරිකර 🙏🌸

03/09/2026

🙏 විනයානුකූලව සකස් කරන ලද අටපිරිකරක් සොයනවාද? 🌸

ඔබේ අවශ්‍යතාවයට සහ ගැළපෙන පරිදි, සාධාරණ මිල ගණන් හා නිවැරදිව අටපිරිකර සකස් කරගන්න අපෙන් පුළුවන්. 🙏

✨ විවිධ වර්ගයේ අටපිරිකර

✨ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සකස් කිරීම

✨ ඔබේ අයවැයට ගැළපෙන විවිධ තේරීම්

📲 ඇනවුම් / වැඩි විස්තර:
WhatsApp 077 971 6601

🌸 අලුත් පූජා භාණ්ඩ නිර්මාණ සහ පින්කම් සඳහා අවශ්‍ය පිරිකර ගැන තොරතුරු දැනගන්න අපගේ Page එක Follow කරගෙන ඉන්න. 🙏

භාග්‍යා අටපිරිකර 🌸
#භාග්‍යාඅටපිරිකර #අටපිරිකර #පිරිකර #පින්කම්

🙏🌸 පින්කමක් වෙනුවෙන් ආදරයෙන් සූදානම් කළ අටපිරිකරක් 🌸🙏කුලියාපිටිය ගුරුතිප්පල පදිංචි චන්දික මහතා විසින් අනුරාධපුර සෑ රදුන්...
26/08/2026

🙏🌸 පින්කමක් වෙනුවෙන් ආදරයෙන් සූදානම් කළ අටපිරිකරක් 🌸🙏

කුලියාපිටිය ගුරුතිප්පල පදිංචි චන්දික මහතා විසින් අනුරාධපුර සෑ රදුන් වෙත පූජා කිරීම සඳහා අප වෙත ඇණවුම් කළ අටපිරිකර 🙏🌸

පින් කැමති ඔබටත්... 🙏🙏🙏

ඔබගේ දානමය පුණ්‍ය කටයුතු, කිරි අම්මාවරුන්ගේ දාන සහ විශේෂ පින්කම් සඳහා අවශ්‍ය සියලුම පූජා භාණ්ඩ අපෙන් ලබාගත හැක.

🌸 අටපිරිකර
🌸 දොළොස් පිරිකර
🌸 සිවුරු වර්ග / අදනකඩ
🌸 වටාපත්
🌸 පූජා නෙළුම් මල්
🌸 පාවඩ / පාත්‍ර
🌸 මුතු කුඩ
🌸 ඖෂධ 108
🌸 තුවා / බෙඩ්ෂීට් ඇතුළු සියලුම පූජා භාණ්ඩ

🔺 විශ්වාසනීය සේවය
🔺 ගුණාත්මක නිමාව
🔺 අවශ්‍යතාවයට අනුව විශේෂිත නිර්මාණ
🔺 සාධාරණ මිල

🚚 ඔබගේ පින්කමට අවශ්‍ය සියලුම පිරිකර සකස් කර ඔබගේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට ගෙනවිත් දීමේ හැකියාව ඇත.

📲 WhatsApp: 077 971 6601

🙏 ඔබගේ පින්කමට අවශ්‍ය පිරිකර ආදරයෙන් හා විශ්වාසයෙන් සකස් කර දෙන්නෙමු. 🌸

#භාග්‍යා #අටපිරිකර #පූජාභාණ්ඩ #දොළොස්පිරිකර #පින්කම්

නැවත නැවත විශ්වාසයෙන්ලැබෙන නාත්තන්ඩිය, මාරවිල පිරිකර වෙලදසැල සදහා ලබා දෙන ලද අටපිරිකර ඇනවුම   පිං කැමති ඔබටත් විනයානුකූල...
24/08/2026

නැවත නැවත විශ්වාසයෙන්ලැබෙන නාත්තන්ඩිය, මාරවිල පිරිකර වෙලදසැල සදහා ලබා දෙන ලද අටපිරිකර ඇනවුම

පිං කැමති ඔබටත් විනයානුකූලව නිසි පරිදි සකස් කරන ලද පූජා භාණ්ඩ ලබා ගැනිමට විශ්වාසයෙන් Bhagya Atapirikara

ඔබට අපෙන්
✔️අටපිරිකර
✔️දොළොස් පිරිකර
✔️සොළොස් පිරිකර
✔️සියලුම සිවුරු වර්ග
✔️මුතුකුඩ
✔️පාවඩ ඇතුලුව සියලුම පුඡා භාණ්ඩ

ඔබ නිවසේ ව්‍යාපාරික ස්ථානයේ පවත්වන

🔺ජන්ම දිනයයන් වෙනුවෙන්

🔺දානමය හෝ විශේෂිත පිංකම් සදහා

🔺වෙහෙර විහාර හෝ පූජනීය ස්ථාන වෙනුවෙන් පූජා කිරීම සදහා

🔺 විනයානුකූලව හා ගුණාත්මක බවින් යුතු මනා නිමාව

🔺 අවශ්‍යතාවය අනුව විශේෂිත නිර්මාණ

🔺සාදාරණ සහ අඩුම මිල අපෙන්

Delivery පහසුකම් සහිතයි.

Call / wtsapp 0779716601

කුලියාපිටිය ගොමුගොමුවේ පදිංචි සචිනි දියණිය  විසින් අනුරාධපුර සෑ රදුන් වෙත  පුඡා කිරීමට අපෙන් ඇනවුම් කල අටපිරිකර පිං කැමත...
18/08/2026

කුලියාපිටිය ගොමුගොමුවේ පදිංචි සචිනි දියණිය විසින් අනුරාධපුර සෑ රදුන් වෙත පුඡා කිරීමට අපෙන් ඇනවුම් කල අටපිරිකර

පිං කැමති ඔබටත් 🙏🙏🙏

ඔබ විසින් කරන්නට යෙදුන හෝ සහභාගිවන්නට යෙදෙන්නා වු හෝ කිසියම් ආකාරයේ දානමය පුණ්‍ය කටයුතු සදහා හෝ කිරි අම්මාවරු දාන සදහා අවශ්‍ය සියලුම

අටපිරිකර / දොළොස් පිරිකර / සිවුරු වර්ග / අදනකඩ / වටාපත්/ පූජා නෙලුම් මල්/ පාවඩ / පාත්‍ර / මුතු කුඩ/ඖෂධ 108 / තුවා බෙඩ්ෂීට් ඇතුලු සියලුම පූජා භාණ්ඩ අපෙන්

🔺විශ්වාසනීය සේවය

🔺 ගුණාත්මක බවින් යුතු මනා නිමාව

🔺 අවශ්‍යතාවය අනුව විශේෂිත නිර්මාණ

🔺සාදාරණ සහ අඩුම මිල අපෙන්

දානාමය හෝ විශේෂිත පිංකම් වලදී ඔබට අවශ්‍ය සියලුම පිරිකර සකස් කොට ඔබගේ නිවසට ව්‍යාපාරික ස්ථානයටම ගෙනත් දීමේ හැකියාව අප සතුය.

Whatsapp 0779716601

මීගමුවේ  පදිංච් ටෙහානි මහත්මිය විසින් පියාණන් වෙනුවෙන් සිදු කරනු ලබන්නා වූ අවුරුද්දේ දානමය පිංකම සදහා   පුඡා කිරීමට අපෙන...
15/08/2026

මීගමුවේ පදිංච් ටෙහානි මහත්මිය විසින් පියාණන් වෙනුවෙන් සිදු කරනු ලබන්නා වූ අවුරුද්දේ දානමය පිංකම සදහා පුඡා කිරීමට අපෙන් ඇනවුම් කල දොළොස් පිරිකරය

පිං කැමති ඔබටත් 🙏🙏🙏

ඔබ විසින් කරන්නට යෙදුන හෝ සහභාගිවන්නට යෙදෙන්නා වු හෝ කිසියම් ආකාරයේ දානමය පුණ්‍ය කටයුතු සදහා හෝ කිරි අම්මාවරු දාන සදහා අවශ්‍ය සියලුම

අටපිරිකර / දොළොස් පිරිකර / සිවුරු වර්ග / අදනකඩ / වටාපත්/ පූජා නෙලුම් මල්/ පාවඩ / පාත්‍ර / මුතු කුඩ/ඖෂධ 108 / තුවා බෙඩ්ෂීට් ඇතුලු සියලුම පූජා භාණ්ඩ අපෙන්

🔺විශ්වාසනීය සේවය

🔺 ගුණාත්මක බවින් යුතු මනා නිමාව

🔺 අවශ්‍යතාවය අනුව විශේෂිත නිර්මාණ

🔺සාදාරණ සහ අඩුම මිල අපෙන්

දානාමය හෝ විශේෂිත පිංකම් වලදී ඔබට අවශ්‍ය සියලුම පිරිකර සකස් කොට ඔබගේ නිවසට ව්‍යාපාරික ස්ථානයටම ගෙනත් දීමේ හැකියාව අප සතුය.

Whatsapp 0779716601

13/08/2026

කුලියාපිටිය ඇපලදෙණියේ පදිංච් අජන්ත මහතා විසින් පුඡා කිරීමට අපෙන් ඇනවුම් කල දොළොස් පිරිකරය

පිං කැමති ඔබටත් 🙏🙏🙏

ඔබ විසින් කරන්නට යෙදුන හෝ සහභාගිවන්නට යෙදෙන්නා වු හෝ කිසියම් ආකාරයේ දානමය පුණ්‍ය කටයුතු සදහා හෝ කිරි අම්මාවරු දාන සදහා අවශ්‍ය සියලුම

අටපිරිකර / දොළොස් පිරිකර / සිවුරු වර්ග / අදනකඩ / වටාපත්/ පූජා නෙලුම් මල්/ පාවඩ / පාත්‍ර / මුතු කුඩ/ඖෂධ 108 / තුවා බෙඩ්ෂීට් ඇතුලු සියලුම පූජා භාණ්ඩ අපෙන්

🔺විශ්වාසනීය සේවය

🔺 ගුණාත්මක බවින් යුතු මනා නිමාව

🔺 අවශ්‍යතාවය අනුව විශේෂිත නිර්මාණ

🔺සාදාරණ සහ අඩුම මිල අපෙන්

දානාමය හෝ විශේෂිත පිංකම් වලදී ඔබට අවශ්‍ය සියලුම පිරිකර සකස් කොට ඔබගේ නිවසට ව්‍යාපාරික ස්ථානයටම ගෙනත් දීමේ හැකියාව අප සතුය.

Whatsapp 0779716601

කුලියාපිටිය ගොමුගොමුවේ පැවති දානමය පිංකමක් සදහා අපෙන් රැගෙන ගිය පිරිකරපිං කැමති ඔබටත් 🙏🙏🙏 ඔබ විසින් කරන්නට යෙදුන හෝ සහභා...
07/08/2026

කුලියාපිටිය ගොමුගොමුවේ පැවති දානමය පිංකමක් සදහා අපෙන් රැගෙන ගිය පිරිකර

පිං කැමති ඔබටත් 🙏🙏🙏

ඔබ විසින් කරන්නට යෙදුන හෝ සහභාගිවන්නට යෙදෙන්නා වු හෝ කිසියම් ආකාරයේ දානමය පුණ්‍ය කටයුතු සදහා හෝ කිරි අම්මාවරු දාන සදහා අවශ්‍ය සියලුම

අටපිරිකර / දොළොස් පිරිකර / සිවුරු වර්ග / අදනකඩ / වටාපත්/ පූජා නෙලුම් මල්/ පාවඩ / පාත්‍ර / මුතු කුඩ/ඖෂධ 108 / තුවා සහ බෙඩ්ෂීට් ඇතුලු සියලුම පූජා භාණ්ඩ අපෙන්

🔺විශ්වාසනීය සේවය

🔺 ගුණාත්මක බවින් යුතු මනා නිමාව

🔺 අවශ්‍යතාවය අනුව විශේෂිත නිර්මාණ

🔺සාදාරණ සහ අඩුම මිල අපෙන්

දානාමය හෝ විශේෂිත පිංකම් වලදී ඔබට අවශ්‍ය සියලුම පිරිකර සකස් කොට ඔබගේ නිවසට ව්‍යාපාරික ස්ථානයටම ගෙනත් දීමේ හැකියාව අප සතුය.

Whatsapp or call 0779716601

Address

Kuliyapitiya
60266

Website

Alerts

Be the first to know and let us send you an email when Bhagya Atapirikara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share