Viskam Niwasa

Viskam Niwasa ශ්‍රී ලංකාවේ අත්කම් භාණ්ඩ නිර්මාණකරු < Sri lankan Handicrafts

අපගේ පාරිභෝගික භවතෙකුගේ ඉල්ලීමකට අනුව  සුදු හදුන් ලීයෙන් නිම කරන ලද චෛත්‍යකි. මෙම චෛත්‍ය තුල ධාතු තැන්පත් කල හැක. උස අඩි...
14/08/2025

අපගේ පාරිභෝගික භවතෙකුගේ ඉල්ලීමකට අනුව සුදු හදුන් ලීයෙන් නිම කරන ලද චෛත්‍යකි. මෙම චෛත්‍ය තුල ධාතු තැන්පත් කල හැක. උස අඩි 01.ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන ඕනෑම අත්කම් භාණ්ඩයක් මිලදී ගැනීමට හෝ සාදවා ගැනීමට විස්කම් නිවස (කුරුණෑගල / හලාවත ) වෙත පැමිණෙන්න.

A pagoda made of white wood as per the request of one of our customers. Relics can be placed in this pagoda. Height 01 feet. Come to Viskam Nivasa (Kurunegala / Chilaw) to buy or make any handicraft item that suits your needs.

14/08/2025
අපගේ කුරුණෑගල විස්කම් නිවසට ලද ඇණවුමකට අනුව සකස් කරන ලද කුරුණෑගල නගරයේ පිහිටි ඔරලෝසු කණුවේ ආකෘතිය
06/08/2025

අපගේ කුරුණෑගල විස්කම් නිවසට ලද ඇණවුමකට අනුව සකස් කරන ලද කුරුණෑගල නගරයේ පිහිටි ඔරලෝසු කණුවේ ආකෘතිය

14/10/2024

වයඹ ජනකලා පදනම විසින් පවත්වනු ලබන විවිධ වැඩසටහන් සදහා පහත සදහන් ශිලපීන් හා ශිල්පිනියන් 2025 වසර සදහා වයඹ පළාතේ ස්ථිර පදිංචිකරුවන්ගෙන් සමන්විත සංචිතයක් ලෙස ලියාපදිංචි කරනු ලැබේ.
01. වෙස් නර්තන කණ්ඩායම්
02. හේවිසි කණ්ඩායම්
03. ජයමංගල ගීත සහ පිළිගැනීමේ ගීත ගායන කණ්ඩායම් (ගැහැනු ළමුන්)
04. පෝරුවේ චාරිත්‍ර (අෂ්ටක)
05. විශේෂ නර්තන අංග, ගිනි සිසිල,සළුපාලිය, වෙනත්
06. කෝලම් සම්ප්‍රදායේ නර්තනාංග
07. පංජාබ් ඩෝල් වාදනය
08. ගීත සදහා නර්තන කණ්ඩායම් (නිර්මාණ නර්තන)
09. වීඩියෝකරණය
10. ජායාරූප කරණය
11. මංගල පෝරු,සෙටි බැග්,උත්සව ශාලා සැරසිලි හා වෙනත් සැරසිලි
12. විදුලි ආලෝකකරණය (වේදිකා සහ වෙනත්)
13. සංගීත කණ්ඩායම් - ඒක පුද්ගල,ත්‍රි පුද්ගල,සම්පූර්ණ කණ්ඩායම (පෙර දිග /අපරදිග) සබ්ද කට්ටල සහිතව හෝ රහිතව
14. පැදුරු සාජ්ජය
15. පිරිත් මණ්ඩප සැකසීම (ගොක්කොළ සහ කඩදාසි)
16. වෙනත් සාම්ප්‍රදායික සංස්කෘතික අංග
ලියාපදිංචි කිරීම් වයඹ ජනකලා කාර්යාලයේදී සිදුකෙරේ. කණ්ඩායමක්, කලායතනයක් වශයෙන් ලියාපදිංචි විය හැකි අතර ඒක පුද්ගල අංග සදහා ස්වාධිනව ලියාපදිංචි විය හැකිය.
ලියාපදිංචි සේවාවන් සදහා වන ගෙවීම් ජනකලා පදනමේ ගරු අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය පරිදි සිදුකරනු ලැබේ.
ඉල්ලුම් පත්‍ර වයඹ ජනකලා පදනම ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැකිය - අයදුම්පත් භාරගන්නා 2024-12-31
දුරකතන අංක 037 2223720 / 0716414258 / 0768593176

වයඹ ජනකලා එළිමහන් රංග පීඨය කුරුණෑගල ඔබට අවශ්‍ය රංග භූමි අවශ්‍යතා  අපෙන් ........* වේදිකා ප්‍රසංග සදහා* නර්තන ප්‍රසංග සදහ...
14/10/2024

වයඹ ජනකලා එළිමහන් රංග පීඨය
කුරුණෑගල

ඔබට අවශ්‍ය රංග භූමි අවශ්‍යතා අපෙන් ........
* වේදිකා ප්‍රසංග සදහා
* නර්තන ප්‍රසංග සදහා
* නර්තන /නාට්‍ය පුහුණුවීම් සදහා
* විවිධ ප්‍රදර්ශන සදහා.......ආදී විවිධ වු අවස්ථා සදහා වයඹ ජනකලා එළිමහන් රංග පීඨය කුලියට ලබා ගත හැකිය

දුරකතන අංක 0372223720 / 0761827822

පාරම්පරික ආරච්චිල රංගනය
09/10/2024

පාරම්පරික ආරච්චිල රංගනය

Leather products Viskam Nwasa Kurunegala Kandy Road, Kurunegala 037 4944315
21/02/2024

Leather products
Viskam Nwasa Kurunegala
Kandy Road, Kurunegala
037 4944315

Wooden wall hangers
15/02/2024

Wooden wall hangers

2024 වසර සදහා සැපයුම්කරුවන් ලියාපදංචි කිරීම  - වයඹ ජනකලා පදනම
12/12/2023

2024 වසර සදහා සැපයුම්කරුවන් ලියාපදංචි කිරීම - වයඹ ජනකලා පදනම

Wooden wall clock Viskam niwasaKandy road kurunegala 037 49 44315
22/08/2023

Wooden wall clock
Viskam niwasa
Kandy road kurunegala
037 49 44315

මැටි ආශ්‍රිත නිෂ්පාදනමිලදී ගැනීමට >>> විස්කම් නිවස,නුවර පාර කුරුණෑගල වයඹ ජනකලා පදනම
21/08/2023

මැටි ආශ්‍රිත නිෂ්පාදන
මිලදී ගැනීමට >>> විස්කම් නිවස,නුවර පාර කුරුණෑගල
වයඹ ජනකලා පදනම

Address

Viskam Niwasa, Kandy Road
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 01:00

Alerts

Be the first to know and let us send you an email when Viskam Niwasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Viskam Niwasa:

Share