Lanka Market Zone

Lanka Market Zone We are a 100% online store and we can deliver anywhere in Sri Lanka.

Men's POLO T-Shirt Brand  - POLOMaterial – Best Quality 220 GSMSizes     -    S, M, L, XLItem Code    -    MPT0904Sellin...
06/09/2021

Men's POLO T-Shirt

Brand - POLO
Material – Best Quality 220 GSM
Sizes - S, M, L, XL
Item Code - MPT0904

Selling Price - Rs. 1,500/= (for one shirt)
Rs. 1,450/= (for two or more)

ඇණවුම් කරන්න / විස්තර දැනගන්න :

දිවයින පුරා බෙදාහැරිම සිදුකෙරේ.
Bank deposit only.

Messenger or WhatsApp – 0716282784
(Lanka Market Zone)

Unisex Half Sleeve T-ShirtMaterial    -    190 GSMSizes     -    S, M, L, XLItem Code    -    UHT0904Selling Price   -  ...
06/09/2021

Unisex Half Sleeve T-Shirt

Material - 190 GSM
Sizes - S, M, L, XL
Item Code - UHT0904

Selling Price - Rs. 1,200/= (for one shirt)
Rs. 1,150/= (for two or more)

ඇණවුම් කරන්න / විස්තර දැනගන්න :

දිවයින පුරා බෙදාහැරිම සිදුකෙරේ.
Bank deposit only.

Messenger or WhatsApp – 0716282784
(Lanka Market Zone)

Ladies Dry fit T-ShirtMaterial    -    Cotton 190 GSMSizes     -    S, M, L, XLItem Code    -    LDT0904Selling Price   ...
06/09/2021

Ladies Dry fit T-Shirt

Material - Cotton 190 GSM
Sizes - S, M, L, XL
Item Code - LDT0904

Selling Price - Rs. 1,100/= (for one shirt)
Rs. 1,050/= (for two or more)

ඇණවුම් කරන්න / විස්තර දැනගන්න :

දිවයින පුරා බෙදාහැරිම සිදුකෙරේ.
Bank deposit only.

Messenger or WhatsApp – 0716282784
(Lanka Market Zone)

Tommy Hilfiger Long Sleeve T-SHIRTS Material    -   Cotton (190GSM)Sizes     -    M, L, XLItem Code    -    THLS0901Sell...
06/09/2021

Tommy Hilfiger Long Sleeve T-SHIRTS

Material - Cotton (190GSM)
Sizes - M, L, XL
Item Code - THLS0901

Selling Price - Rs. 1,500/= (for one shirt)
Rs. 1,450/= (for two or more)

ඇණවුම් කරන්න / විස්තර දැනගන්න :

දිවයින පුරා බෙදාහැරිම සිදුකෙරේ.
Bank deposit only.

Messenger or WhatsApp – 0716282784
(Lanka Market Zone)

Funny Melody-ShirtSizes     -    M, L, XLItem Code    -    LFMT0902Selling Price   -    Rs. 1,200/=  (for one shirt)    ...
05/09/2021

Funny Melody-Shirt

Sizes - M, L, XL
Item Code - LFMT0902
Selling Price - Rs. 1,200/= (for one shirt)
Rs. 1,150/= (for two or more)

ඇණවුම් කරන්න / විස්තර දැනගන්න :

දිවයින පුරා බෙදාහැරිම සිදුකෙරේ.
Bank deposit only.

Messenger or WhatsApp – 0716282784
(Lanka Markwt Zone Lanka Market Zone)

Smile Design T-SHIRTS Brand     -    ICE MANMaterial    -   Cotton (190GSM)Sizes     -    S, M, LItem Code    -    SDT09...
05/09/2021

Smile Design T-SHIRTS

Brand - ICE MAN
Material - Cotton (190GSM)
Sizes - S, M, L
Item Code - SDT0902
Selling Price - Rs. 1,200/= (for one shirt)
Rs. 1,150/= (for two or more)

ඇණවුම් කරන්න / විස්තර දැනගන්න :

දිවයින පුරා බෙදාහැරිම සිදුකෙරේ.
Bank deposit only.

Messenger or WhatsApp – 0716282784
(Lanka Market Zone Lanka Market Zone)

Men's Short Sleeve T-SHIRTS Sizes     -    S , MItem Code    -    SST0902Selling Price   -    Rs. 1,150/=  (for one shir...
05/09/2021

Men's Short Sleeve T-SHIRTS

Sizes - S , M
Item Code - SST0902
Selling Price - Rs. 1,150/= (for one shirt)
Rs. 1,100/= (for two or more)

ඇණවුම් කරන්න / විස්තර දැනගන්න :

දිවයින පුරා බෙදාහැරිම සිදුකෙරේ.
Bank deposit only.

Messenger or WhatsApp – 0716282784
(Lanka Market Zone Lanka Market Zone)

MEN’S   T-SHIRTSMaterial    -    Single Jersey (190 GSM)Sizes     -    M, L, XLItem Code    -    MTS0903Selling Price   ...
05/09/2021

MEN’S T-SHIRTS

Material - Single Jersey (190 GSM)
Sizes - M, L, XL
Item Code - MTS0903
Selling Price - Rs. 1,350/= (for one shirt)
Rs. 1,250/= (for two or more)

ඇණවුම් කරන්න / විස්තර දැනගන්න :

දිවයින පුරා බෙදාහැරිම සිදුකෙරේ.
Bank deposit only.

Messenger or WhatsApp – 0716282784
(Lanka MarketZone Lanka Market Zone)

100% ප්රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.  දිවයින පුරා...
03/09/2021

100% ප්රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.
දිවයින පුරා බෙදා හැරීම්

දැන් Cash On Delivery පහසුකම සමගින් …

1 Pimple control face wash 120 ml - Rs. 345/=
2. Pimple control deep cleansing milk 120 ml - Rs. 499/=
3. Pimple control scrub pack 120 ml - Rs. 499/=
4. Pimple control moisturizer 120 ml - Rs. 499/=
5. pimple control astringent 100 ml - Rs. 399/=
6. pimple control facial kit - Rs. 2241/=

Courier Charges -
කොළඹ නගර සීමාව තුල - Rs. 200/=
පිට පලාත් සඳහා - Rs. 300/=

ඇණවුම් කරන්න / විස්තර දැනගන්න :

Messenger or WhatsApp – 0716282784 / 0713733370
(Lanka Market Zone)

Keratin Repair hair Treatment Packහානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්රථිපල ඇති Keratin Repair Shampoo, Conditioner හා Treat...
01/09/2021

Keratin Repair hair Treatment Pack

හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්රථිපල ඇති Keratin Repair Shampoo, Conditioner හා Treatment.
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ?

අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (Cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්යාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කල්යාණයක් හිමිකර ගත හැක.

1. Keratin Repair Shampoo
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.

2. Keratin Repair Conditioner
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.

ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.

3. Keratin Repair Treatment
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්රතිකාරය සිදු කරන්න.

හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.

රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන shine```
එකක් සහිතව curls මතු කරගත හැක.

1. Keratin Repair Shampoo 200 ml - Rs. 699/=
2. Keratin Repair Conditioner 200 ml - Rs. 799/=
3. Keratin Repair Treatment 300 Gm - Rs. 2950/=

අදම ඔබෙ ඇනවුම අප වෙත ලබා දී.. භාවිතා කරලම වෙනස අත් විදින්න..

දිවයින පුරා බෙදා හැරීම්

දැන් Cash On Delivery පහසුකම සමගින් …

Courier Charges -
කොළඹ නගර සීමාව තුල - Rs. 200/=
පිට පලාත් සඳහා - Rs. 300/=

ඇණවුම් කරන්න / විස්තර දැනගන්න :
Messenger or WhatsApp – 0716282784 / 0713733370
(Lanka Market Zone)

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ දැන් අපෙන් මිලදී...
01/09/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ දැන් අපෙන් මිලදීගත හැක.

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Body lotion
Gluta Arbuteen Pigmentation Night Cream
Gluta Saffron Natural Fairness Day Cream
Gluta Saffron Natural Fairness Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

1. Gluta Gold Natural Glow Night Cream 50 g - 2450/=

2. Gluta Gold Natural Glow Body lotion 300 ml - 2450/=

3. Gluta Arbuteen Pigmentation Night Cream 50 g - 1950/=

4. Gluta Saffron Natural Fairness Day Cream - 50 g – 1150/=

5. Gluta Saffron Natural Fairness Night Cream - 50 g – 1150/=


දිවයින පුරා බෙදා හැරීම්

දැන් Cash On Delivery පහසුකම සමගින් …

Courier Charges -
කොළඹ නගර සීමාව තුල - Rs. 200/=
පිට පලාත් සඳහා - Rs. 300/=

*** රු. 3,600/= ක් හෝ ඊට වැඩි බිල්පත් සඳහා Delivery charges free.....

ඇණවුම් කරන්න / විස්තර දැනගන්න :

Messenger or WhatsApp – 0716282784 / 0713733370
(Lanka Market Zone)

Address

Colombo Road
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Market Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share