SILVA BOOK SHOP

SILVA BOOK  SHOP GET DELIVERED BOOKS TO YOUR DOORSTEP QUICKLY WITH DISCOUNT
(227)

ඇස් ඇරගෙන සිහින දකින්නන්ගේ සිහින එකතු කරන මාසයයි මේ...
02/09/2026

ඇස් ඇරගෙන සිහින දකින්නන්ගේ
සිහින එකතු කරන මාසයයි මේ...

අම්මා කෙනෙකුගේ පණ බේරාගන්න.... දේවාලයක් වැනි පූජනීය වූ සිරුරක්, ඩිජිටල් තිරයක් මත අලෙවි කිරීම පාපයක් ද?එදා දෙවියන් උදෙසා...
01/09/2026

අම්මා කෙනෙකුගේ පණ බේරාගන්න.... දේවාලයක් වැනි පූජනීය වූ සිරුරක්, ඩිජිටල් තිරයක් මත අලෙවි කිරීම පාපයක් ද?

එදා දෙවියන් උදෙසා නැටූ නුවර අහිංසක කෙල්ල, අද ලොස් ඇන්ජලීස්හි රීන්ග් ලයිට් එළිය යට 'මායා ජේ.කොඩි' ලෙස නිරුවත් වෙන්නේ කාමය පිනවන්නට නොවේ; මරණාසන්න අම්මාගේ බෙහෙත් වේලට ඩොලර් සපයන්නට යි.

සමාජය ඇයට “වෙසඟනක්” යැයි ගල් ගසද්දී, පරිගණක තිරයේ අඳුරු පණිවිඩයක් නාද වෙයි;

“ඔයාගේ අම්මා දන්නවා ද ඔයා මොකක් ද කරන්නේ කියලා?”

සදාචාරයේ හෙළුව, තාක්ෂණික ලෝකයේ මාරාන්තික දඩයම සහ මාතෘ සෙනෙහස උදෙසා කෙරුණු අනිවේදනාකාරී කැපකිරීම අතර හිරවුණු මායා'ගේ හදවත් පලන අතිශය සංවේදී මනෝ-සිනමාත්මක අත්දැකීම...
-------------------------------------
"තිරයක හිරවුණු සීතල කදුළු"
කතෘ - තරිදු ප්‍රනාන්දු
-------------------------------------
විකුනුම් මිල - රුපියල් 2299.00 ✖
වට්ටම් මිල - රුපියල් 1840.00 ✔
-------------------------------------
wwww.silvabookshop.lk හරහාත් ඔබට ඇනවුම් කල හැක
ඇණවුම් කිරීමට පිටුවට Messenger මගින් ඔබගේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚
නැත්නම් 📞 0702399003 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎
තැපැල්
කුරියර්
Cash on delivery
මඟින් නිවසටම ගෙන්වා ගන්න. 📦📨



#තරිදු_ප්‍රනාන්දු
#තිරයක_හිරවුණු_සීතල_කදුළු

01/09/2026
සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා මනස සොයා ගන්න.ව්‍යාපාර • මාපිය වගකීම් • අධ්‍යාපනය • අන්තර් සම්බන්ධතාමෙම පොතෙහි වටිනාකම අධ්‍...
31/08/2026

සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා මනස සොයා ගන්න.
ව්‍යාපාර • මාපිය වගකීම් • අධ්‍යාපනය • අන්තර් සම්බන්ධතා
මෙම පොතෙහි වටිනාකම අධ්‍යාපන ලෝකයෙන් ඔබ්බට විහිදෙන්නකි. දක්ෂතා වර්ධනය කර ගැනීමේ නොනිම් ආශාවෙන් පෙළෙන ව්‍යවසායකයින්ට, තම දරුවන්ගේ සැබෑ සංවර්ධනය පතන දෙමාපියන්ට ඔවුන්ගේ අභියෝග අභිභවා ඉදිරියට යාමට මෙම පොත මහඟු පිටුවහලකි. - බිල් ගේට්ස් -

අපගේ හැකියාවන් සහ දක්ෂතාවන් දියුණු කර ගැනීම සඳහා වර්ධනීය මනස යොදාගත යුතු අන්දම කැරොල් S. ඩ්වෙක් ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් මෙහිදී පෙන්වා දෙයි. සහජ දක්ෂතා යන්නට අභියෝග කරන ඇය සහජ දක්ෂතා යනු ස්ථාවර මනසේ සීමාවක් බවත්, එය අභිභවා වර්ධන මනස ක්‍රියාත්මක කිරීමෙන් බොහෝ ජයග්‍රහණ අත්පත් කරගත හැකි ආකාරයත් විස්තර කරයි.
-------------------------------------
"සාර්ථකත්වයේ විශිෂ්ට පියවර Mindset "
කතෘ : Dr Carol S. Dweck
අනුවාදය - මංගල සෝමලාල් රාසිංආරච්චි
-------------------------------------
විකුනුම් මිල - රුපියල් 1200.00 ✖
වට්ටම් මිල - රුපියල් 960.00/= ✔
-------------------------------------
ඇණවුම් කිරීමට පිටුවට Messenger මගින් ඔබගේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚
නැත්නම් 📞 0702399003 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ----
තැපැල්
කුරියර්
Cash on delivery
මඟින් නිවසටම ගෙන්වා ගන්න. 📦📨

#මංගල_සෝමලාල්_රාසිංආරච්චි

#සාර්ථකත්වයේ_විශිෂ්ට පියවර

කතාව මෙතනින් පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතුනාරූපා ඉන්දුමතීගේ සරල ගී වැඩසටහනක් පරිගත කරන දවස. රූපා කලබලෙන් එහේ මෙහේ යනව...
31/08/2026

කතාව මෙතනින් පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතුනා
රූපා ඉන්දුමතීගේ සරල ගී වැඩසටහනක් පරිගත කරන දවස. රූපා කලබලෙන් එහේ මෙහේ යනව ගියකට වචන හොය හොයා. ස්වර මාලාව එයා ළඟ නියන නිසා ඒ තාලයට ගැළපෙන පද මාලාවක් තමයි ඈට අවශ්‍ය වෙලා තියෙන්නෙ. මල්කාන්තින් රූපාගෙ සහයෝගයට වචන හොය හොයා ඇවිදිනවා. ස්වර මාලාවකට ලස්සන පද මාලාවක් ගළපන්න ලේසි නෑ. පටස් ගාලා කියන සැණින් වචන සෙට් එකක් දෙන්න සුදුසු කෙනෙක් ළඟ පාතට කඩා වැටෙන්නෙ නෑ. මගේ ගුවන් කාලයට වෙළඳ සේවා මැදිරියට මං ඇතුල් වුණේ ඔය කලබල මැද්දේ. මගේ සේවා මුරය ඉවර වෙලා ඇවිත් වාඩි වුණා විතරයි. ප්‍රේමකීර්ති එතනට ආවේ කඩදාසියක් අරගෙන.
" රූපාට හදිස්සියේ ගීතයකට වචන ඕනවෙලා. මං ලිව්වා. ගෑනු පරාණ දෙකලු සිංදුව කියන්නෙ. හොඳද බලන්න".
මුතු අකුරු හරිම ලස්සනයි. ගීතයත් හැඩයි.
" එකම පෙම්වතෙකුට ආදරේ කරන ගෑනු දෙන්නෙක් ගැන නේද මේ? කොහොමද අප්පා මෙච්චර හදිස්සියට මේ වගේ අදහසක් ආවේ ? **
මං හිනාවුණා.
-------------------------------------
""මේ අපේ ගුහාවයි'"
කතෘ: දයා ද අල්විස්
-------------------------------------
විකුනුම් මිල - රුපියල් 900.00 ✖
වට්ටම් මිල - රුපියල් 810.00 ✔
-------------------------------------
wwww.silvabookshop.lk හරහාත් ඔබට ඇනවුම් කල හැක
ඇණවුම් කිරීමට පිටුවට Messenger මගින් ඔබගේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚
නැත්නම් 📞 0702399003 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎
තැපැල්
කුරියර්
Cash on delivery
මඟින් නිවසටම ගෙන්වා ගන්න. 📦📨



#දයා_ද_අල්විස්
#මේ_අපේ_ගුහාවයි

ජීව්තය කන රඟමඩල අතර ඇන්නේ කෙසේ ගණක පරතරයකි. ලෝකය ඉදිරියේ මවාගත් කිනහවක වෙස්මුහුණක් පැළඳුවද, තනි වූ කැණින් මිනිසා නනිකම ස...
31/08/2026

ජීව්තය කන රඟමඩල අතර ඇන්නේ කෙසේ ගණක පරතරයකි. ලෝකය ඉදිරියේ මවාගත් කිනහවක වෙස්මුහුණක් පැළඳුවද, තනි වූ කැණින් මිනිසා නනිකම සහ පසුතැවිල්ලේ නිරුවනින් අසරණ වෙයි.

රාගය යන ධනය නඹාගොස්, අනුන්ගේ කඳුළු මත ගොඩනගන කන්තෝෂය නිකරුය. ආත්මීය බැඳීමක් නැති තැන ආදරය නොරැඳෙන අතර, අවසානයේ ඉනිරි වන්නේ හිස් බවක් පමණි.

දිව්ගේ අවසානයේ අපට ඉතිරි වන්නේ අප ලබාගත් දේ නොව, අප අන් අය වෙනුවෙන් තබා ගිය මතකයන් පමණි.

එබැවින්, රඟපෑම නවතා මොහොතකට කණ්ණාඩිය දෙක බලන්න; වෙස්මුහුණ ගලවා සැබෑ මිනිසෙකු වන්න.
-------------------------------------
"Sugar Daddy රන් දෝලියක රහස"
කතෘ - නිශ්ශංක ප්‍රනාන්දු
-------------------------------------
විකුනුම් මිල - රුපියල් 1150.00 ✖
වට්ටම් මිල - රුපියල් 1035.00 ✔
-------------------------------------
wwww.silvabookshop.lk හරහාත් ඔබට ඇනවුම් කල හැක
ඇණවුම් කිරීමට පිටුවට Messenger මගින් ඔබගේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚
නැත්නම් 📞 0702399003 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎
තැපැල්
කුරියර්
Cash on delivery
මඟින් නිවසටම ගෙන්වා ගන්න. 📦📨



#නිශ්ශංක_ප්‍රනාන්දු
#රන්_දෝලියක_

විද්‍යාව මරණය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා සිටින්නේ ද?පුද්ගලයකු ගොඩනංවන අපේක්ෂාවන්, භීතීන් , මතකයන් ,ආදී සියල්ල මොළය ඇතුළත ඇත...
24/08/2026

විද්‍යාව මරණය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා සිටින්නේ ද?
පුද්ගලයකු ගොඩනංවන අපේක්ෂාවන්, භීතීන් , මතකයන් ,ආදී සියල්ල මොළය ඇතුළත ඇති රසායනයන්ගෙන් හටගන්නාවූ විද්‍යුත් සංඥාවන් පමණක්ම ද? පුද්ගලයකු මියගිය විට මොළයේ බල ප්‍රභවය නිවී යයි. එතෙක් පැවැනි සියලු රසායනයන්, සරල හා අර්ථ විරහිත දියර ගොන්නකට පරිවර්තනය වන්නේ එම මොළය අයත්ව තිබූ තැනැත්තා පිළිබඳ සියලු සලකුණු මකා දමමිනි.
කෙනෙකු මියගිය විට එතැන ඇත්තේ මියයාම පමණක්ම ක්ද? මරණය නැවතීමේ තිතක් ද? මරණයෙන් ඔබ්බේ ඇත්තේ මොනවා ද?
එය මානව ශිෂ්ඨාචාරය ඇරඹුණු දා සිට මිනිසුන්ගේ පොදු ප්‍රශ්නය වූයේය.
මහාචාර්ය ලැන්ග්ටන් හා ආචාර්ය කැතරින් සොලමන් ප්‍රාග් නගරයේ දී මරණයට මුහුණ දෙති. ඔවුන් පැය විසිහතරක් ගතවන්නට පෙර 'මරණයේ එලිපත්ත' සොයා නොගතහොත්...?
-------------------------------------
"මරණයේ එලිපත්ත"
කතෘ : Dan Brown
පරිවර්තනය : කුමාර සිරිවර්ධන
-------------------------------------
විකුනුම් මිල - රුපියල් 3750.00 ✖
වට්ටම් මිල - රුපියල් 3375.00/= ✔
-------------------------------------
www.silvabookshop.lk හරහාත් ඔබට ඇනවුම් කල හැක
ඇණවුම් කිරීමට පිටුවට Messenger මගින් ඔබගේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚
නැත්නම් 📞 0702399003 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎
තැපැල්
කුරියර්
Cash on delivery
මඟින් නිවසටම ගෙන්වා ගන්න. 📦📨

#ඩෑන්_බ්‍රවුන්
# කුමාර_සිරිවර්ධන
#මරණයේ_එලිපත්ත

ආත්මගතයි කියලා හිතපු ප්‍රේමණීය සම්බන්ධතාත් බිඳ වැටෙන්නේ ඇයි?කොයිතරම් යාඥා කළත්, හොයන විධියේ කෙනෙක් මුණගැහෙන්නෙ නැත්තේ ඇය...
24/08/2026

ආත්මගතයි කියලා හිතපු ප්‍රේමණීය සම්බන්ධතාත් බිඳ වැටෙන්නේ ඇයි?
කොයිතරම් යාඥා කළත්, හොයන විධියේ කෙනෙක් මුණගැහෙන්නෙ නැත්තේ ඇයි?
කෙනෙකුට ගමනට උදව් දෙන සහකරුවෙකුත්, කෙනෙකුට කිසිම සහයක් නැති සහකරුවෙකුත් ලැබෙන්නේ ඇයි?
හැමදාම වැරදි මිනිස්සු, හැමදාම එකම ප්‍රශ්න ටික මුණගැහෙන්නේ ඇයි?
ජීවිතයේ බොහෝ දේ දිනාගත්තත්, ආදරය නම් මාතෘකාවේදී තමන් පරාදයි වගේ දැනෙන්නේ ඇයි?

මේ සියළුම 'ඇයි' වර්ගයේ ප්‍රශ්නවලට පිළිතුර, තිබෙන්නේ ඔබට මෙතෙක් හසු නොවුණු සැඟවුණු කලාපයක වෙන්න පුළුවන්. අන්න ඒ සැඟවුණු කලාපය වෙත ගමන් කිරීමට තමයි 'ආදරයේ සංඛ්‍යාතය හරියට අල්ලාගැනීම' කියලා කියන්නේ. සම්මානනීය ව්‍යාපාරික හා මූල්‍ය ජනමාධ්‍යවේදී ප්‍රමේෂ් වික්‍රමසිංහගේ මේ නවතම කෘතිය, ඒ විශ්වීය පැවරුම සඳහා ඔබට ලැබෙන මාර්ග සිතියමක්. මේ පිටු ඒ විශ්වීය අභ්‍යාසය පුහුණු කරවමින් ඔබව 'ආත්මීය සහකරුවා' වෙත රැගෙන යන සංචාරයක්.
පිටු ගණන : 256
-------------------------------------
"ආදරයට Law of Attraction"
කතෘ - ප්‍රමේෂ් වික්‍රමසිංහ
-------------------------------------
විකුනුම් මිල - රුපියල් 1500.00 ✖
වට්ටම් මිල - රුපියල් 1200.00/= ✔
-------------------------------------
www. silvabookshop.lk හරහාත් ඔබට ඇනවුම් කල හැක ඒ සදහා පහත සබදියෙන් එකතුවන්න
ඇණවුම් කිරීමට පිටුවට Messenger මගින් ඔබගේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚
නැත්නම් 📞 0702399003 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎
තැපැල්
කුරියර්
Cash on delivery
මඟින් නිවසටම ගෙන්වා ගන්න. 📦📨



#ප්‍රමේෂ්_වික්‍රමසිංහ

කුවණ්ණා කොටි දෙනෙකුගේ දෑසින් සද්දන්තයාගේ දෙනෙතඅත නොහැරම බලා සිටියාය. ඒ බැල්ම සද්දන්තයාට ඉවසිය නොහැකි තරම් විය. නරඹන්නන් ...
20/08/2026

කුවණ්ණා කොටි දෙනෙකුගේ දෑසින් සද්දන්තයාගේ දෙනෙතඅත නොහැරම බලා සිටියාය. ඒ බැල්ම සද්දන්තයාට ඉවසිය නොහැකි තරම් විය. නරඹන්නන් පවා මේ සුකුමාල කුමරයට මෙවන් රෞද්‍ර පෙනුමක් කෙසේ ආවේදැයි පුදුමයෙන් බලා සිටියෝය. නෙත් පහර ලද සද්දන්තයා බිරන්තට්ටු වී ගියාක් මෙන් කුවණ්ණාගේ බැල්ම මග හරින්නට උත්සාහ දැරීය. මීට පෙර සියලුම සටන්වල දී සද්දන්තයා වහා පැන ප්‍රතිමල්ලවයාට පහර පිට පහර දී ඔසවා ගන්නට තැත් දැරූ බව සියල්ලෝ ම දුටහ. එහෙත් මෙවර සිදු වූයේ කුමක්දැයි ධජක සහ මහ ඇමති පවා තුෂ්ණිම්භූතව බලා සිටියහ.
කුවණ්ණා ඇස්වල බැල්ම තවත් දැඩි කළාය. දැන් දැන් කුවණ්ණා ආවේශ වී ඇති බව ශ්වේතා දත්තාය. ශ්වේතාට මඳ සිනහ පහළ විය. දැන් සිදුවන දේ ස්වේතා හොඳින් දනී. කුවණ්ණා සෙමෙන් සෙමෙන් තම දකුණත වසවීය. හිර වූවාක් මෙන් සිටි සද්දන්තයා කුවණ්ණා දකුණත ඔසවන බව දැනී වහා ඉදිරියට පිණුයේ කුවණ්ණා ඔසොවා ගැනීමටය. එය බලාපොරොත්තුව සිටි කුවණ්ණා පය මාරු කර ඉවත් වූවාය. සද්දන්තයා ඉදිරියට පෙරළී ගියේය.
-------------------------------------
"කුවණ්ණා"
කතෘ: සුඛිත් රණසිංහ
-------------------------------------
විකුනුම් මිල - රුපියල් 1600.00 ✖
වට්ටම් මිල - රුපියල් 1280.00 ✔
-------------------------------------
wwww.silvabookshop.lk හරහාත් ඔබට ඇනවුම් කල හැක
ඇණවුම් කිරීමට පිටුවට Messenger මගින් ඔබගේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚
නැත්නම් 📞 0702399003 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎
තැපැල්
කුරියර්
Cash on delivery
මඟින් නිවසටම ගෙන්වා ගන්න. 📦📨


Ranasinghe
#සුඛිත් රණසිංහ
#කුවණ්ණා

ඉතාම හොඳ මූල්‍ය සැළසුම වන්නේ සර්ව අශුභවාදියෙකු ලෙස ඉතිරි කිරීම සහ සර්ව ශුභවාදියෙකු ලෙස ආයෝජනය කිරීමය. දැන් සහ ඉදිරියට ගම...
19/08/2026

ඉතාම හොඳ මූල්‍ය සැළසුම වන්නේ සර්ව අශුභවාදියෙකු ලෙස ඉතිරි කිරීම සහ සර්ව ශුභවාදියෙකු ලෙස ආයෝජනය කිරීමය. දැන් සහ ඉදිරියට ගමන් කිරීමට ඇති මාවත, පසුබැසීම්, කලකිරීම් සහ කම්පන ආදී කටු කොහොලින් යුක්ත වුවත් ඒවා ජය ගෙන ගමනාන්තයට යා හැකි බවට ඇති කර ගන්නා අදහස නැතහොත් විශ්වාසය අපේ ජීවිතවලට අදාළ සෑම ක්ෂේත්‍රයක් තුළින්ම පිළිබඹු වීමක් පෙන්නුම් කරයි. එම විශ්වාසය තුළ සර්ව අශුභවාදයත්, සර්ව ශුභවාදයත් යන දෙකම සම්මිශ්‍රණය වී ඇත.
-------------------------------------
"එය එසේම සිදුවෙයි"
කතෘ - Morgan Housel
පරිවර්තනය- සිරිසෙන රත්නයක
-------------------------------------
විකුනුම් මිල - රුපියල් 1200.00 ✖
වට්ටම් මිල - රුපියල් 960.00 ✔ ✔
---------------------------------
www.silvabookshop.lk අපේ වෙබ් පිටුවට පිවිස තවත් පොත් බලන්න
ඇණවුම් කිරීමට පිටුවට Messenger මගින් ඔබගේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. 📚
නැත්නම් 📞 0702399003 WhatsApp මඟින් ඇණවුම් කරන්න. ☎
තැපැල්
කුරියර්
Cash on delivery
මඟින් නිවසටම ගෙන්වා ගන්න. 📦📨



ේම_සිදුවෙයි

Address

Malpitiya , Boyagane
Kurunegala
60000

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00

Telephone

+94702399003

Alerts

Be the first to know and let us send you an email when SILVA BOOK SHOP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SILVA BOOK SHOP:

Shortcuts

Share

Category