Ranthali Collection

Ranthali Collection ලස්සනට ඉන්න ආස ඔයාව සරසන්නම් අපි ආභරණ වලින්... 👑️💎
Blooming your life with quality product....

🎀 Offers ලෝක ගුරුවරුන්ගේ දිනය වෙනුවෙන් Ranthali Collection එකේ Gold plated Collection එකටත් ලස්සන offers 2ක් අරන් ආවා......
15/09/2026

🎀 Offers

ලෝක ගුරුවරුන්ගේ දිනය වෙනුවෙන් Ranthali Collection එකේ Gold plated Collection එකටත් ලස්සන offers 2ක් අරන් ආවා...

1. Order කරන ඕනෙම goldplated jewelry එකකට 20% ක offer එකක්

2. රු. 5000/- වැඩි සෑම order එකක්ම Dilivery free

සැප්තැම්බර් 14 - ඔක්තෝබර් 14 දක්වා සෑම ඇණවුමක් සදහාම..

15/09/2026

20% discount එක්ක තවත් වාසි..

Ranthali Collection එකෙන්,
Video එක බලලම දැනගන්නකො..

Page එකත් follow කරල තියාගන්න ...

Whatsapp 075 880 3859

14/09/2026

Quality gold plated collection එකක් එක පෙලට බලන්න ආසනම් ඉතින් දැන්මම Ranthali Collection follow කරගෙන තියා ගන්න..

Whatsapp 075 880 3859

සාරියකට ඔසරියකට finishing එකක් එන්න නම් ඒකට හරියටම ගැලපෙන සාරිකටුවක් තියෙන්නම ඕනෙ..මේ තියෙන්නෙ මේ දවස් වල සාරිය පාටට ලස්...
14/09/2026

සාරියකට ඔසරියකට finishing එකක් එන්න නම් ඒකට හරියටම ගැලපෙන සාරිකටුවක් තියෙන්නම ඕනෙ..

මේ තියෙන්නෙ මේ දවස් වල සාරිය පාටට ලස්සනට ගලපල අපට කියල නිර්මාණය කරව ගත්ත සිල්ක් නුල් පබලු වලින් හැඩවුන සාරි කටු කිහිපයක්...

මේ වගේ ලස්සන ලස්සන සාරිකටු design බලන්න ආසනම් Ranthali Collection page එක fallow කරගෙනම යන්න 👋

Whatsapp 075 880 3859 catalog එකට ගියොත් තවත් ලස්සන design බලන්නත් පු⁣ලුවනි 🥰

14/09/2026

හැමදාමත් මත⁣කයේ රැදෙන විදිහෙ ලස්සනම ලස්සන gift 🎁 එකක් දෙමුද?

ඔන්න ඉතින් offers 🌨️ වැස්සක්ම තියනව

Ranthali Collection
Whatsapp 075 880 3859

ලෝක ගුරුවරුන්ගේ දිනය වෙනුවෙන්, මට මෙතෙක් ඉගැන්වු සියලු ගුරු මව්වරුන් හට උපහාරයක් 🙏🙏ලෙසින් ලස්සනම ලස්සන offer  🫴 වැස්සක් ...
13/09/2026

ලෝක ගුරුවරුන්ගේ දිනය වෙනුවෙන්,

මට මෙතෙක් ඉගැන්වු සියලු ගුරු මව්වරුන් හට උපහාරයක් 🙏🙏ලෙසින් ලස්සනම ලස්සන offer 🫴 වැස්සක් 🌨️ අරන් එනවා...

අපේ hand made jewelry collection එකෙන් offers 3k දෙන්න හිතුව...🤗

1. Order කරන ඕනෙම item එකකට 10% discount එකක්..🥰

2. Jewelry sets විදිහට භාර දෙන orders අපි free dilivery කරනව..🥰

3. එකවර භාරදෙන රු.5000/- වඩා වැඩි ඇණවුම් සදහා Ranthali Collection එකෙන් වටිනා free 🎁 gift එකක්...🥰

මේ සියලු offers සැප්තැම්බර් 14 - ඔක්තෝබර් 14 තෙක් සෑම ඇනවුමකටම වලංගු වේ...

⛔ මේ සියලු jewelry , handmade වන බැවින් කල් ඇතිව ඇණවුම් භාරදීමට කාරුණික වන්න.

Whatsapp 075 880 3859

🌻Good morning 🌻 🔆Happy Sunday 🔆තමන්ගෙ අත්දෙකෙන්ම හදාගත්ත jewelry දානකොට හිතේ පුංචි ආඩම්බරයක් නැතුවාම නෙවෙයි...Ranthali C...
13/09/2026

🌻Good morning 🌻
🔆Happy Sunday 🔆

තමන්ගෙ අත්දෙකෙන්ම හදාගත්ත jewelry දානකොට හිතේ පුංචි ආඩම්බරයක් නැතුවාම නෙවෙයි...

Ranthali Collection

Whatsapp 075 880 3859

12/09/2026

හවඩියක් නම් ඉතින් මෙන්න මේ ගානටවත් තියෙන්න ඕනෙ හොදේ..🤗🥰

Whatsapp 075 880 3859

12/09/2026

කවදාවත් පරණ වෙන්නෙ නැති design එකක් බලමුද? Ranthali Collection එකෙන් විතරයි ඉතින්

මේ ගානට හොදේ..🤗

Whatsapp 075 880 3859

11/09/2026

🔆💯 cotton
🔆45×80 single bedsheets
🔆🌈 rainbow
🔆Cod available
🔆 island wide dilivery available 🚚

Ranthali Collection

Whatsapp 075 880 3859

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Ranthali Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share