Meera's Space

Meera's Space ✨ A soft space for positive thoughts
🌿 Simple living • Calm mind • Beautiful moments

Comfort FoodEveryone has that one food that feels like a warm hug.The kind of food that brings comfort, memories, and a ...
02/04/2026

Comfort Food

Everyone has that one food that feels like a warm hug.

The kind of food that brings comfort, memories, and a little bit of happiness.

For me, that food is Dosa.

It's simple, yet so special.

The soft, warm texture... the gentle aroma when it comes straight from the pan... the familiar taste that instantly feels like home.

Whenever life feels a little overwhelming, a plate of dosa somehow makes everything feel calmer. Maybe it's not just the food itself, but the memories attached to it - slow mornings, family conversations, and the comforting feeling of being at home.

Sometimes, comfort doesn't come from big things.

Sometimes, it's just a simple meal that reminds you that everything will be okay.

For me, that comfort will always taste like dosa.

What is your comfort food?

හැමෝටම තියෙනවා comfort food එකක්

ඒක කෑමක් විතරක් නෙවෙයි, සමහර මතක, උණුසුම් හැඟීම්, සතුට ඒ හැමදේම එකට ගෙනෙන නැවුම් රසයක්.

මගේ comfort food එක නම් තෝසේ.

ඒක සරල ආහාරයක් වෙන්න පුලුවන්. ඒත් ඒ සරලත්වය තුළම විශේෂ රසයක් තියෙනවා.

උණු උණුවෙන් පිසෙන සුවඳ, මෘදු රස, ඒක කද්දි ලැබෙන ඒ සැනසිලිදායක හැඟීම, ඒ හැමදේම හිතට ලොකු නිවීමක්.

සමහර වෙලාවට ජීවිතය ගැන ටිකක් වෙහෙසක් දැනෙන වෙලාවට, මට නම් එක තෝසේ එකක් උනත් ඇති හිත ටිකක් සන්සුන් කරවන්න.

ගොඩක් වෙලාවට ඒක කෑමක් විතරක් නෙවෙයි, ඒක ගෙදර උණුසුම, පවුලේ අයත් එක්ක කරන පුන්චි සංවාද, සන්සුන් මොහොතවල් මතක් කරවන දෙයක්.

සමහර වෙලාවට සැනසීම ලැබෙන්නේ ලොකු දේවල් වලින් නෙවෙයි.

එක සරල කෑමක් අපට මතක් කරලා දෙනවා හැමදේම හොඳින් කියලා

-මීරා-

සමහර දේවල් වෙන්නේ අපේම හොඳටමන් ජීවිතේ කාලයක් තිස්සෙ අතවිඳපු දේවල් එක්ක මට මේ වෙද්දි හොඳටම තේරුම් ගිය දෙයක් තමයි , අපිට න...
27/03/2026

සමහර දේවල් වෙන්නේ අපේම හොඳට

මන් ජීවිතේ කාලයක් තිස්සෙ අතවිඳපු දේවල් එක්ක මට මේ වෙද්දි හොඳටම තේරුම් ගිය දෙයක් තමයි , අපිට නැතුවම බැරි උනු සමහර මිනිස්සු අපෙන් ඈත් උනේ අපේම හොඳට කියන එක

අපි සමහර අයව අපේ ජීවිතේ ඇතුළෙ බලෙන්ම වගේ තියාගෙන ඉන්නවා නේද? ඔයාට කවදා හරි දැනිල තියෙනවද ඒ අය ඔයාගෙන් ගිලිහෙන්න හදනවා කියලා.
- ඔයා කෝල් එකක් ගත්තොත් අන්සර් කරන්නේ නෑ
- කෝල් කීපයකට පස්සෙ ආන්සර් කලත් විනාඩි 2-3කට වඩා කතා කරන්නේ නෑ
- ඔයාගෙ කෙටි පණිවිඩ එයා දකින්නේ නෑ
- සමහරවිට දැක්කම් ඒවට උත්තර දෙන්නෙ නෑ
- ඔයා එක්ක එයාට ඉස්සර වගේ කතා කරන්න දෙයක් නෑ

මේ හැමදේකින්ම ඔයාට අඟවන්නේ එයා ඔයාගෙන් ඈත් වෙලා කියලයි.

ඔයාව හොයන්නෙ නැති ඔයා ගැන හැගීමක් නැති මිනිස්සු වෙනුවෙන් තවත් ඔයාගෙ කාලය නාස්ති කරන්නෙපා.

කාලයක් ගියාම ඔයාටම තේරෙන්න ගන්නවා එ මිනිස්සු ඔයාගේ ජීවිතෙන් ගියපු එක කොච්චර හොඳයිද කියලා.

දේවල් බලෙන් රඳවගන්නෙපා. ඒකෙන් එන වේදනාව දැනෙන්නෙ ඔයාට මිසක් ඔයා බලෙන් අල්ලගෙන ඉන්න කෙනාට නෙවෙයි.

Your peace is precious.Not everything deserves your time, energy, or attention.Here are a few habits to protect your inn...
27/03/2026

Your peace is precious.
Not everything deserves your time, energy, or attention.

Here are a few habits to protect your inner calm:

✨ Learning to say no without guilt
✨ Staying away from unnecessary drama
✨ Not reacting to everything
✨ Taking time to rest and recharge
✨ Letting go of what you can’t control

Peace is not something you find outside,
it’s something you create within yourself. 🌸

Choose peace, even when it’s not easy.

What is one thing you do to protect your peace?

කුඩා දේවල්වල සතුට සොයන්න ජීවිතය සතුටින් ගත කරන්න මහා ලොකු දේවල් ඕනෙ නෑකෝපි කෝප්පයක් එක්ක මොහොතක් ගත කරන්න. ඒක ඔයාම හදාගෙ...
18/03/2026

කුඩා දේවල්වල සතුට සොයන්න

ජීවිතය සතුටින් ගත කරන්න මහා ලොකු දේවල් ඕනෙ නෑ
කෝපි කෝප්පයක් එක්ක මොහොතක් ගත කරන්න. ඒක ඔයාම හදාගෙන ඔයාගෙ හරිම සන්සුන් තැනකට ගිහින් තනියම රස විඳින්න.
ඉර බැහැගෙන යන දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න.
ඔයා කැමති සන්සුන් සංගීතයකට ඇහුම්කන් දෙන්න.
මේ වගේ පුංචි මොහොතවල් කොච්චක්නම් අපි මග ඇරගෙන තියෙනවද?
ගොඩක් වෙලාවට සතුට
තියෙන්නේ අපි නොසලකා හරිම කුඩා සුන්දර මොහොතවල්වල

අද දවසේ ඔයාව සතුටු කල මොහොත මොකක්ද?

🌿 Find Happiness in the Little Things 🌿

You don’t need big things to live a happy life.

A quiet moment with a cup of coffee ☕
Watching the sunset 🌅
Listening to a good song 🎧

Sometimes these simple moments bring the most peace to our hearts.

Happiness is often hidden in the small, beautiful moments we usually overlook. ✨

Take a moment today to slow down and appreciate the little things in life.

💭 What is one small thing that made you happy today?
-මීරා-

සතුටේ දොරටුවඔයා දන්නවද ඔයාගේ සතුට තියෙන්නෙ කොහෙද කියලාමිනිස්සු සතුට කියන දේ හැමදාම හෙව්වේ බාහිරින්.  අපේ සතුට කවුරුහරි ක...
12/03/2026

සතුටේ දොරටුව

ඔයා දන්නවද ඔයාගේ සතුට තියෙන්නෙ කොහෙද කියලා

මිනිස්සු සතුට කියන දේ හැමදාම හෙව්වේ බාහිරින්. අපේ සතුට කවුරුහරි කෙනෙක් හෝ කවුරුහරි දෙයක් මත රඳාපවතිනවා නම් ඒ කෙනා හෝ ඒ දෙය හෝ නැති උනොතින් අපේ සතුටත් නැති වෙනවා.

හැබැයි අපි අපේ සතුට අපි තුළින්ම හොයාගත්තොත් ඒක කවදාවත් නැති වෙන්නෙ නෑ. අපි ඇතුලාන්තයෙන්ම අපේ peace එක තියාගත්තොත් ඕනෙම අවස්ථාවකදී අපිට සතුටින් ඉන්න පුලුවන්.

බාහිර ලෝකයේ මොන තරම් කුණාටු තිබුණත් අපේ ඇතුළාන්තය සැනසීමෙන් තියාගන්නෙක අපේ වගකීමක්.

-මීරා-

Meera වෙත සාදරයෙන් පිලිගනිමු.මේ පිටුව සැනසිලිදායක ජිවිතයකට අවශ්‍ය ලස්සන සිතුවිලි බෙදාගන්න පුන්චි අවකාශයක්.ජීවිතේ කියන්නේ...
11/03/2026

Meera වෙත සාදරයෙන් පිලිගනිමු.
මේ පිටුව සැනසිලිදායක ජිවිතයකට අවශ්‍ය ලස්සන සිතුවිලි බෙදාගන්න පුන්චි අවකාශයක්.

ජීවිතේ කියන්නේ ඉතාමත් කාර්‍යබහුල දෙයක්. ඒත් සතුට කියන දේ රැඳිලා තියෙන්නේ අපේ මනස සුවපත් කරන කුඩා මොහොතවල.
ඔයා සන්සුන් හා අර්ථවත් ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක් නම්,මේ ඔයාගේ අවකාශයයි.

✨ Welcome to Meera ✨

This page is a small space for positive living, aesthetic inspiration, and gentle reminders.Life can be busy and overwhelming, but sometimes the smallest moments bring the most peace. 🌿

Here you will find:
🌸 Positive thoughts
🌿 Simple life tips
✨ Aesthetic inspiration

If you love calm and meaningful living, you are in the right place.

Thank you for being here

Address

Rideegama
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Meera's Space posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share